Kia Picanto

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    නැහැ මචං, බිල්ඩ් කොලිටි හොදයි. ඉන්දියන් වගේ නැහැ. සැප පහසුව හොදයි (ඉන්දියන් වලට් සාපේක්ෂව). ආරක්ෂාවත් හොදයි.

    අවුල් තියෙන්නේ, තෙල් කරන්නේ නැහැ. 2nd hand market අඩුයි. තෙල් නොකරන ඕනේ දෙයකට ලංකාවේ 2nd hand මාකට් නැහැ.

    kia koheth 2nd hand market adui ,:yes: korean ewata adui tikak 2nd hand market eka
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මම ඉන්නෙ කොරියාවේ ඔය car එක මෙහෙ ගොඩාක් use කරනවා.. ගොඩාක් market car එකක් මෙහෙ.. අනික දැන් ඉස්සර වගේ නෙවෙයි කොරියො වාහන හොදට හදනවා.. මම වැඩ කරන්නෙත් car parts cmpny එකක.. දැන් hyundai Kia company දෙකම එකයි.. ලගදි kia cmpny එක hyundai එකෙන් ගත්තා.. දැන් කොරියො මුන්ගෙ car ගොඩාක් පිට පටවන්වා. දැන් කොරියන් කාර් ඉස්සර වගේ ගොබ්බ පෙනුම නෑ බන්.. පට්ට කාර් ගහන්වා දැන් මුන්.. :):):)
     
    • Like
    Reactions: හදයා

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)

    :):)
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    New Kia Picanto 2016 Price

    14681848_10205798674365724_7413949051502646414_n.jpg
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,139
    18,717
    113
    අදාල නෑනේ
    2016 දි ලෝකෙ හොඳම කොලිටි වාහන හදන කොම්පැණි එක විදියට පළමු ස්ථානය දිනාගෙන තියෙන්නෙ කිය සමාගමෙන්.
    මේකෙ ඉන්න සමහරුන්ට අනුවනම් අඹ ලෑල්ලට රෝද 4ක් හයි කරන් යන එක හොඳයි ලු කියා/ හියුන්ඩායි වලට වඩා
    :rofl:

    1. KIA
    2. Porsche
    3. Hyundai
    4. Toyota
    5. BMW
    6. Chevrolet
    .
    .
    8. Lexus
    .
    .
    10. Nissan
    11. Ford
    .
    .
    14. Volkswagen
    .
    .
    16. Audi
    17. Mercedes Benz
    18. Cadillac
    19. Jeep
    .
    .
    21. Chrysler
    22. Mitsubishi
    23. Dodge
    24. Subaru
    25. Honda
    26. Acura
    .
    .
    28. Jaguar
    29. Mazda
    .
    .
    31. Land Rover
    32. Volvo
    33. Fiat

    hemalsmd

    Member
    May 5, 2008
    185
    26
    0
    මන් හිතන්නෙ, යුරෝප් මාකට් එකට එන්න එක නෙමේ බන් ලන්කාවට එන්නේ, යුරොපෙ කියා, හයිහුන්ඩයි හොද මාකට් ටොයොටා වලට වඩා පාරෙ දුවනව රෙනොල්ට් කියන්නෙ තරු 5හේ වාහනයක් යුරොපෙ එත් ලන්කාවට අපු එක බලපන්. මන් ලගදි රෙනොල්ට් ඩීලර් කෙනෙක්ට ලන්කාවට අපු රෙනොල්ට් එකේ විස්තරේ පෙන්නුව ඒක ඔලුවෙ අත ගහා ගත්ත ප්ලාස්ටික් සම්ප් එක දැකල
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මන් හිතන්නෙ, යුරෝප් මාකට් එකට එන්න එක නෙමේ බන් ලන්කාවට එන්නේ, යුරොපෙ කියා, හයිහුන්ඩයි හොද මාකට් ටොයොටා වලට වඩා පාරෙ දුවනව රෙනොල්ට් කියන්නෙ තරු 5හේ වාහනයක් යුරොපෙ එත් ලන්කාවට අපු එක බලපන්. මන් ලගදි රෙනොල්ට් ඩීලර් කෙනෙක්ට ලන්කාවට අපු රෙනොල්ට් එකේ විස්තරේ පෙන්නුව ඒක ඔලුවෙ අත ගහා ගත්ත ප්ලාස්ටික් සම්ප් එක දැකල

    Renault eke awala ban India ne gahanne ..... kisima quality ekak na .... Eth Kia wahana tika nam thama lestama maintain karanawa quality eka
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    2016 දි ලෝකෙ හොඳම කොලිටි වාහන හදන කොම්පැණි එක විදියට පළමු ස්ථානය දිනාගෙන තියෙන්නෙ කිය සමාගමෙන්.
    මේකෙ ඉන්න සමහරුන්ට අනුවනම් අඹ ලෑල්ලට රෝද 4ක් හයි කරන් යන එක හොඳයි ලු කියා/ හියුන්ඩායි වලට වඩා
    :rofl:

    1. KIA
    2. Porsche
    3. Hyundai
    4. Toyota
    5. BMW
    6. Chevrolet
    .
    .
    8. Lexus
    .
    .
    10. Nissan
    11. Ford
    .
    .
    14. Volkswagen
    .
    .
    16. Audi
    17. Mercedes Benz
    18. Cadillac
    19. Jeep
    .
    .
    21. Chrysler
    22. Mitsubishi
    23. Dodge
    24. Subaru
    25. Honda
    26. Acura
    .
    .
    28. Jaguar
    29. Mazda
    .
    .
    31. Land Rover
    32. Volvo
    33. Fiat

    Suzuki nadda ban :confused:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    2016 දි ලෝකෙ හොඳම කොලිටි වාහන හදන කොම්පැණි එක විදියට පළමු ස්ථානය දිනාගෙන තියෙන්නෙ කිය සමාගමෙන්.
    මේකෙ ඉන්න සමහරුන්ට අනුවනම් අඹ ලෑල්ලට රෝද 4ක් හයි කරන් යන එක හොඳයි ලු කියා/ හියුන්ඩායි වලට වඩා
    :rofl:

    1. KIA
    2. Porsche
    3. Hyundai
    4. Toyota
    5. BMW
    6. Chevrolet
    .
    .
    8. Lexus
    .
    .
    10. Nissan
    11. Ford
    .
    .
    14. Volkswagen
    .
    .
    16. Audi
    17. Mercedes Benz
    18. Cadillac
    19. Jeep
    .
    .
    21. Chrysler
    22. Mitsubishi
    23. Dodge
    24. Subaru
    25. Honda
    26. Acura
    .
    .
    28. Jaguar
    29. Mazda
    .
    .
    31. Land Rover
    32. Volvo
    33. Fiat
    machan mamath oka dakka godak spects walin TOYOTA Nissan walata wada udin KIA innawane ban :dull: