Automatic Transmission
Dual Air Bags
Driven seat height adjustable
14’’ Inch Alloy wheel
Keyless Entry
4 Speaker System
Front Fog Lamps
Manual Air Condition
Radio Stereo Player
2,987,000 /=
නැහැ මචං, බිල්ඩ් කොලිටි හොදයි. ඉන්දියන් වගේ නැහැ. සැප පහසුව හොදයි (ඉන්දියන් වලට් සාපේක්ෂව). ආරක්ෂාවත් හොදයි.
අවුල් තියෙන්නේ, තෙල් කරන්නේ නැහැ. 2nd hand market අඩුයි. තෙල් නොකරන ඕනේ දෙයකට ලංකාවේ 2nd hand මාකට් නැහැ.
korean ewata adui tikak 2nd hand market eka




මම ඉන්නෙ කොරියාවේ ඔය car එක මෙහෙ ගොඩාක් use කරනවා.. ගොඩාක් market car එකක් මෙහෙ.. අනික දැන් ඉස්සර වගේ නෙවෙයි කොරියො වාහන හොදට හදනවා.. මම වැඩ කරන්නෙත් car parts cmpny එකක.. දැන් hyundai Kia company දෙකම එකයි.. ලගදි kia cmpny එක hyundai එකෙන් ගත්තා.. දැන් කොරියො මුන්ගෙ car ගොඩාක් පිට පටවන්වා. දැන් කොරියන් කාර් ඉස්සර වගේ ගොබ්බ පෙනුම නෑ බන්.. පට්ට කාර් ගහන්වා දැන් මුන්..![]()



මන් හිතන්නෙ, යුරෝප් මාකට් එකට එන්න එක නෙමේ බන් ලන්කාවට එන්නේ, යුරොපෙ කියා, හයිහුන්ඩයි හොද මාකට් ටොයොටා වලට වඩා පාරෙ දුවනව රෙනොල්ට් කියන්නෙ තරු 5හේ වාහනයක් යුරොපෙ එත් ලන්කාවට අපු එක බලපන්. මන් ලගදි රෙනොල්ට් ඩීලර් කෙනෙක්ට ලන්කාවට අපු රෙනොල්ට් එකේ විස්තරේ පෙන්නුව ඒක ඔලුවෙ අත ගහා ගත්ත ප්ලාස්ටික් සම්ප් එක දැකල
2016 දි ලෝකෙ හොඳම කොලිටි වාහන හදන කොම්පැණි එක විදියට පළමු ස්ථානය දිනාගෙන තියෙන්නෙ කිය සමාගමෙන්.
මේකෙ ඉන්න සමහරුන්ට අනුවනම් අඹ ලෑල්ලට රෝද 4ක් හයි කරන් යන එක හොඳයි ලු කියා/ හියුන්ඩායි වලට වඩා
1. KIA
2. Porsche
3. Hyundai
4. Toyota
5. BMW
6. Chevrolet
.
.
8. Lexus
.
.
10. Nissan
11. Ford
.
.
14. Volkswagen
.
.
16. Audi
17. Mercedes Benz
18. Cadillac
19. Jeep
.
.
21. Chrysler
22. Mitsubishi
23. Dodge
24. Subaru
25. Honda
26. Acura
.
.
28. Jaguar
29. Mazda
.
.
31. Land Rover
32. Volvo
33. Fiat

machan mamath oka dakka godak spects walin TOYOTA Nissan walata wada udin KIA innawane ban2016 දි ලෝකෙ හොඳම කොලිටි වාහන හදන කොම්පැණි එක විදියට පළමු ස්ථානය දිනාගෙන තියෙන්නෙ කිය සමාගමෙන්.
මේකෙ ඉන්න සමහරුන්ට අනුවනම් අඹ ලෑල්ලට රෝද 4ක් හයි කරන් යන එක හොඳයි ලු කියා/ හියුන්ඩායි වලට වඩා
1. KIA
2. Porsche
3. Hyundai
4. Toyota
5. BMW
6. Chevrolet
.
.
8. Lexus
.
.
10. Nissan
11. Ford
.
.
14. Volkswagen
.
.
16. Audi
17. Mercedes Benz
18. Cadillac
19. Jeep
.
.
21. Chrysler
22. Mitsubishi
23. Dodge
24. Subaru
25. Honda
26. Acura
.
.
28. Jaguar
29. Mazda
.
.
31. Land Rover
32. Volvo
33. Fiat
