මම අද ගියා KIA එකට වන්ඩිය මරු option ගොඩක් තියනවා interior පට්ට මට තේරෙන විදිහට ජපන් quality ළඟටම තියනවා, ඉන්දියන් වගේ නැ පට්ටම quality හැබැයි තෙල් කරන්නේ 10ක් වගේ එක තමයි හිතට අමාරු auto එක 27.5 manual එක 25ඉ පිටිපස්සේ ඉඩ තියනව හොඳට බූට් space එකත් තත්වෙක තියනවා මට හිතෙන විදිහට ඒ ගානට හොඳට වටිනවා 1000cc මට නම් ලූක් එකේ අව්ලක් නැ

ඉන්දියන් මර උගුල් වලට වඩා දහස් ගුණයක් හොඳයි මේක![]()
Attatama picanto eka siraama wahanayak machan.Eath lankawata gennana eka enne features hugaak ain karala.Mama giya ooka balanna.eaketh full option eka 34 lks wenawa.eath eake air bags 2i enne(Normally 6 air bags tiyanawa)Braking ABS vitarai(Normally hill assistant control & automatic stability system enawa)push start eka naha.godaak features adui machan.A waahane tiyana seerama vatinakama natiwenawa a nisa.

this is a good vehicle great options and quality. but lack space and its fucking ugly
You`re saying that your kwid bullshit is nicer than this , you moron.

Well everyone is entitled to their own opinion right? So if he thinks the KWID is nicer than the Picanto it really is nicer than the Picanto to him. Having different tastes and requirements doesn't make anyone a moron![]()

කට්ටිය ගිහිල්ලා වාහනේ බලලා මෙතන දාපු ඒවා සැහෙන වටිනවා .... මොකද කිව්වට වෙනස ඇගට දැනෙන්නේ ගිහිල්ලා බලපුවම