Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    පාර්ලිමන්ට් ජෝක් - සම්පුර්ණ ෆිල්ම් එකේ පළමු කොටස.. දෙවන කොටස හෙට දෙන්නම් :cool::yes::yes::yes::rolleyes::love::love:

    https://openload.co/f/rwNyHjZeBdI/P.J_-_1.mpg

    *** එලකිරියෙන් පිටත බෙදා හැරීම සම්පුර්ණයෙන් තහනම්..
    මට කේස් එකක් ෆයිල් උනොත්, උබලට එක සිංදුවක් මම දෙන්නේ නෑඃ :angry::frown::P
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,591
    5,869
    113
    @ගෙදර
    මචෝ රූකාන්තයි,රාජු බණ්ඩාරයි දෙන්නා එකතු වෙලා ගහපු Nonstop එකක් තියනවා.:)
    රන්Fm එකේ ගියා දවස් 2,3ක්.මිල්ටන් මල්ලව ආරච්චි,ජෝතිපාලගේ සිංදු කියන්නේ.:yes:
    තියේ නම් upload කරන්න.:cool::cool:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    මචන් දීපන්කෝ " නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ " සින්දුවේ හොදට මියසික් තියන එකක්... නෙට් එකේ ඒවායේ මියුසික් කොලිටි නෑ බන්...
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචෝ රූකාන්තයි,රාජු බණ්ඩාරයි දෙන්නා එකතු වෙලා ගහපු Nonstop එකක් තියනවා.:)
    රන්Fm එකේ ගියා දවස් 2,3ක්.මිල්ටන් මල්ලව ආරච්චි,ජෝතිපාලගේ සිංදු කියන්නේ.:yes:
    තියේ නම් upload කරන්න.:cool::cool:

    එහෙම එකක් මගේ ලග නෑ බන් :(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් දීපන්කෝ " නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ " සින්දුවේ හොදට මියසික් තියන එකක්... නෙට් එකේ ඒවායේ මියුසික් කොලිටි නෑ බන්...

    ඒකත් නෑනේ බන් :( මාත් නෙට් එකේ දැන් බැලුවා.. ඔක්කොම පරන මියුසික්.. දෙරන ස්ටාර් කියපුවනම් තියෙනවා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උබ ඇහුවෙ සයිට් එකක මෙම්බර් කෙනෙක් විදිහට ඉන්නවද කියලනේ :rolleyes::confused::D

    ආ ඔව්නේ.:):):sorry::sorry:

    මචන්

    යකඩ පිහාටු,
    කොළඹ සන්නිය,
    සුදු අක්කා,
    සාරවිට

    වගේ ෆිල්ම් නැද්ද මචන් උඹ ගාව

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    එහෙම එකක් මගේ ලග නෑ බන් :(
    අපරාදේ බන්..:sorry:

    මචෝ රූකාන්තයි,රාජු බණ්ඩාරයි දෙන්නා එකතු වෙලා ගහපු Nonstop එකක් තියනවා.:)
    රන්Fm එකේ ගියා දවස් 2,3ක්.මිල්ටන් මල්ලව ආරච්චි,ජෝතිපාලගේ සිංදු කියන්නේ.:yes:
    තියේ නම් upload කරන්න.:cool::cool:

    අඩේ.. ඒකනම් මරුවට අති කියල හිතෙනවා..
    9.gif

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මේරියන්ස් ලගේ 93 විතර අව NONSTOP ටිකක් තියෙනවානම් UPLOAD කරන්න. තව 7 STAR කියලා GROUP ක් තිබුනා 90 ගණන්වල එයාලා NONSTOP 2ක් කරලා තිබුනා ඒවා නැද්ද මචන් උබ ලග
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    මේරියන්ස් ලගේ 93 විතර අව NONSTOP ටිකක් තියෙනවානම් UPLOAD කරන්න. තව 7 STAR කියලා GROUP ක් තිබුනා 90 ගණන්වල එයාලා NONSTOP 2ක් කරලා තිබුනා ඒවා නැද්ද මචන් උබ ලග

    මෙතන තියෙනවද බලපන්. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1726889
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,464
    113
    සිංහලේ
    පාර්ලිමන්ට් ජෝක් - සම්පුර්ණ ෆිල්ම් එකේ පළමු කොටස.. දෙවන කොටස හෙට දෙන්නම් :cool::yes::yes::yes::rolleyes::love::love:

    https://openload.co/f/rwNyHjZeBdI/P.J_-_1.mpg

    *** එලකිරියෙන් පිටත බෙදා හැරීම සම්පුර්ණයෙන් තහනම්..
    මට කේස් එකක් ෆයිල් උනොත්, උබලට එක සිංදුවක් මම දෙන්නේ නෑඃ :angry::frown::P

    Thanks mchn,2nd part ekath daanako :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මේරියන්ස් ලගේ 93 විතර අව NONSTOP ටිකක් තියෙනවානම් UPLOAD කරන්න. තව 7 STAR කියලා GROUP ක් තිබුනා 90 ගණන්වල එයාලා NONSTOP 2ක් කරලා තිබුනා ඒවා නැද්ද මචන් උබ ලග

    7 ස්ටාර් කියල ගෲප් එකක නම් ඇල්බම් නෑ මචන් :(
    මේරියන්ස්ලගේම සිංදු තියෙන අන්ප්ලග් එකක්,මේරියන්ස් පාර්ටි ටයිම් නන්ස්ටොප් දැනටම අප්ලෝඩ් කරලා තියෙන්නේ :)
    පිටු 10ක් 12ක් වගේ පස්සට බලන්න, අප්ලෝඩ් කරපු ඇල්බම් 200ගාණම එකට පෝස්ට් කරලා ඇත්තේ..
    තව මේරියන්ස්ලගේ
    ඇහැට කූල් ඇල්බම්
    මේරිඅන්ස් රීමික්ස් රැප්
    මේරියන්ස් ජයනාදේ නන්ස්ටොප්
    මේරියන්ස් පැදුර නන්ස්ටොප්
    සිංදු කෑලි නන්ස්ටොප්
    ජයනාදේ 2 තියෙනවා :)

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ආ ඔව්නේ.:):):sorry::sorry:

    මචන්

    යකඩ පිහාටු,
    කොළඹ සන්නිය,
    සුදු අක්කා,
    සාරවිට

    වගේ ෆිල්ම් නැද්ද මචන් උඹ ගාව

    යකඩ පිහාටුනම් කලින් තිබුණා බන්.. මම ඒක පිසි එකේ සේව් කරේ නෑ.. මාස්ටර් එක තුන් හතර පාරක් රෙන්ට් කරලා විකුණ්නා :D
    දැන් මම ගාව නෑ :(
    ඔය මම දැම්ම ෆිල්ම් ලිස්ට් එකට අමතරව DVD, VCD විදියට ආව පීසී එකේ සේව් නොකරපු තවත් ෆිල්ම් 200ක් විතර තියෙනවා..
    සම්භාව්‍ය ගණයේ ඒවා නම් අඩුයි.. ඒවා වැඩිය සේල් වෙන්නේ නැති නිසා ගන්නේ නෑ :rolleyes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    පාර්ලිමන්ට් ජෝක් - සම්පුර්ණ ෆිල්ම් එකේ දෙවන හා අවසාන කොටස :cool::yes::yes::yes::rolleyes::love::love:

    https://openload.co/f/chu5G0j0Mks/P.J_-_2.mpg

    *** එලකිරියෙන් පිටත බෙදා හැරීම සම්පුර්ණයෙන් තහනම්..
    මට කේස් එකක් ෆයිල් උනොත්, උබලට එක සිංදුවක් මම දෙන්නේ නෑඃ :angry::frown::P
     
    Acb_Ezio

    Junior member
  • May 1, 2016
    29
    25
    8
    :rofl: දැන් ඩ්‍රැගන් සහෝදරයා කොටස් දෙකම දැම්මනේ :D දැන් ඉතින් ඔය ෆිල්ම් රිප් :) කරන පින්වතෙක් අපිට ඕක රිප් කරලා දෙන්න පුලුවන්ද ?:rolleyes:
    හැමෝටම slt dialog නැනේ :no: data card එකෙන් කිරියට එන උනුත් ඉන්නවනේ :yes: :P
    :yes: 700 mb වලට වගේ රිප් කරලා දුනොත් හොදටම ඇති :D
    rep +++
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :rofl: දැන් ඩ්‍රැගන් සහෝදරයා කොටස් දෙකම දැම්මනේ :D දැන් ඉතින් ඔය ෆිල්ම් රිප් :) කරන පින්වතෙක් අපිට ඕක රිප් කරලා දෙන්න පුලුවන්ද ?:rolleyes:
    හැමෝටම slt dialog නැනේ :no: data card එකෙන් කිරියට එන උනුත් ඉන්නවනේ :yes: :P
    :yes: 700 mb වලට වගේ රිප් කරලා දුනොත් හොදටම ඇති :D
    rep +++

    මම ඕක අඩුවෙන් රිප් කරන්න ට්‍රයි කරා හරිගියේ නෑ.. පස්සේ ක්‍රමේ හොයාගත්තා.. :D
    ඕක ඔහොම ඩවුන්ලෝඩ් කරගන්න
    ඊලගට සිකුරු 7 ගාණට රිප් කරන්නම් :rolleyes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    යකඩ පිහාටුනම් කලින් තිබුණා බන්.. මම ඒක පිසි එකේ සේව් කරේ නෑ.. මාස්ටර් එක තුන් හතර පාරක් රෙන්ට් කරලා විකුණ්නා :D
    දැන් මම ගාව නෑ :(
    ඔය මම දැම්ම ෆිල්ම් ලිස්ට් එකට අමතරව DVD, VCD විදියට ආව පීසී එකේ සේව් නොකරපු තවත් ෆිල්ම් 200ක් විතර තියෙනවා..
    සම්භාව්‍ය ගණයේ ඒවා නම් අඩුයි.. ඒවා වැඩිය සේල් වෙන්නේ නැති නිසා ගන්නේ නෑ :rolleyes:

    කොළඹ සන්නිය කොමඩි එකක් මචන්,පට්ටම පට්ට එකක්,
    හම්බුනොත් දියන්,youtube හොඳ එකක් තිබිල කාලෙකට කලින් මකල දැම්ම.copyright

    අර ටොරානා හැත්තෑ තඩි watermark එකක් මුළු ෆිල්ම් එක පුරාවටම දාලනේ screen එකේ එපාවෙනවා.

    මම ඕක අඩුවෙන් රිප් කරන්න ට්‍රයි කරා හරිගියේ නෑ.. පස්සේ ක්‍රමේ හොයාගත්තා.. :D
    ඕක ඔහොම ඩවුන්ලෝඩ් කරගන්න
    ඊලගට සිකුරු 7 ගාණට රිප් කරන්නම් :rolleyes::yes::yes:

    රිප් කරන එක හොඳයි,හැබැයි සමහර වෙලාවට එහෙම තිබ්බම හැම ලබ්බම fb එකේ දාන එවුන්ට ටක් ගාලා එක share කරන්නත් පුළුවන්,