ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    BAG නම්බර් පල්සර් 150 ක් කීයකට දෙන්න පුලුවන්ද...?? 44000Km / Black Color / New Petrol Tank :P / New Rear Tyre (MRF 110/80/17) / New Battery (10 Months Used)
     
    • Like
    Reactions: agrmrs

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආපෝ ඕක ගත්ත දවසේ ඉදං එක එක ලෙඩ ඇවිත්.. අන්තිමට පෙට්‍රල් ටැංකියත් දිරලා ගිය එකක් නේද ? කම්පැනිම ෆෝල්ට් ගොඩක් තියෙන එකක් නේ..
    එච්චර වටින්නෑ.. 60ක් දෙන්නං :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: ඩබල් දාලා ගිහිං බැමි උඩිං ගැටි උඩිං දාලා ඕකේ යට වැදිලත් එක්ක තියෙන්නේ..
    ඒ නිසා 50කුත් ඇති තමා :rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආපෝ ඕක ගත්ත දවසේ ඉදං එක එක ලෙඩ ඇවිත්.. අන්තිමට පෙට්‍රල් ටැංකියත් දිරලා ගිය එකක් නේද ? කම්පැනිම ෆෝල්ට් ගොඩක් තියෙන එකක් නේ..
    එච්චර වටින්නෑ.. 60ක් දෙන්නං :rolleyes:

    පුදපු ගමන් කාපි යකා කිව්වලු.:lol:
    දැන් ඉතින් 30 කටවත් දෙන්න වෙන්නේ නෑ :sorry:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Kollane udawwak deepalla..decision aekak ganna baruwa inne..mata indian bike aekak ganna ona..athe 1.40k thiyanawa..eetawada wiyadan nokarami..mata dawasata 30km wage duwanna thiyenne..mokadda galapenne?? Danata mama 135 pulsar , yamaha SZ, Hunk saha Dio kiyana aewa baluwa..mata aekak thoraganna baruwa inne
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Kollane udawwak deepalla..decision aekak ganna baruwa inne..mata indian bike aekak ganna ona..athe 1.40k thiyanawa..eetawada wiyadan nokarami..mata dawasata 30km wage duwanna thiyenne..mokadda galapenne?? Danata mama 135 pulsar , yamaha SZ, Hunk saha Dio kiyana aewa baluwa..mata aekak thoraganna baruwa inne

    අනේමංදා බන්.. ඩිස්කවර් 135 එකක් ගනින් ඕවට වඩානම් හොඳයි. නැත්නම් පස්සෙ ආපු ඩිස්කවර් එකක් වගේ:yes:
     
    • Like
    Reactions: agrmrs

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    BAG නම්බර් පල්සර් 150 ක් කීයකට දෙන්න පුලුවන්ද...?? 44000Km / Black Color / New Petrol Tank :P / New Rear Tyre (MRF 110/80/17) / New Battery (10 Months Used)

    dapu bare hatiyatai duwapu diwille hatiyatai kadichcha kadilatai oka denna puuwan 120000/=:confused::confused::confused::confused:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,539
    1
    10,779
    113
    ElaKiri Bajaj Pulsar... 08-14-2016 07:00 PM Premaratne Gamlath ge podi puthaa aawada me paththe ? Dakkoth kiyanawada wala wagayak denna thiyenawa porata

    එල එල හම්බුනොත් කියන්නන්...:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Kollane udawwak deepalla..decision aekak ganna baruwa inne..mata indian bike aekak ganna ona..athe 1.40k thiyanawa..eetawada wiyadan nokarami..mata dawasata 30km wage duwanna thiyenne..mokadda galapenne?? Danata mama 135 pulsar , yamaha SZ, Hunk saha Dio kiyana aewa baluwa..mata aekak thoraganna baruwa inne
    Thel keruwawa wadagathnam man hithanne 135 pulsar. hoda bike ekak hoya gaththoth hari

    ElaKiri Bajaj Pulsar... 08-14-2016 07:00 PM Premaratne Gamlath ge podi puthaa aawada me paththe ? Dakkoth kiyanawada wala wagayak denna thiyenawa porata එල එල හම්බුනොත් කියන්නන්...:)
    matath deela ookama :baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආපෝ ඕක ගත්ත දවසේ ඉදං එක එක ලෙඩ ඇවිත්.. අන්තිමට පෙට්‍රල් ටැංකියත් දිරලා ගිය එකක් නේද ? කම්පැනිම ෆෝල්ට් ගොඩක් තියෙන එකක් නේ..
    එච්චර වටින්නෑ.. 60ක් දෙන්නං :rolleyes:

    පනහක්...:oo::nerd:

    :angry::angry: දෙන්නේ නෑ...... :no::no:
     
    • Like
    Reactions: agrmrs and laMir