සුවර්ද නාගෙන ඉන්නේ ලී කුඩු කියලා...![]()
Ow saho. Oyatath badata wage asahanaya hadigena enawada?

සුවර්ද නාගෙන ඉන්නේ ලී කුඩු කියලා...![]()

නිවාඩුවට යන්නෙ කොහෙද.....![]()
නුවරඑළි පැත්තේ යන්න ආසාවක් නම් තියෙනවා 
අපි 18 කතරගම යනවා, බාර වගයක් තියෙන නිසා.ලොක්කගේ ශිස්යත්වේ ඉවරවෙලා තමයි බලන්න වෙන්නේනුවරඑළි පැත්තේ යන්න ආසාවක් නම් තියෙනවා
![]()

බ්ලැක් පූල් ගියා වගේ..... 
අපි 18 කතරගම යනවා, බාර වගයක් තියෙන නිසා.
නුවර එලියේ ඔෆ් සිසන් මොනවද තියෙන්නෙ.....
විකියට කියල වස්ගමු යන්න බලමු මාසෙ අන්තිම,බ්ලැක් පූල් ගියා වගේ.....
![]()

මම දාගත්තු නිසා යනව 18....මටත් කතරගම යන්න උවමනාවක් තියෙනවා ... තනියම යන්න බෑනේ ... ඌ මාතලේ එන්න කියල වදේ...ඕකා මෙලෝ ෂුවර් එකක් නෑනේ![]()

මම දාගත්තු නිසා යනව 18....
මාසෙ අන්තිමට මාතලේ යමු, අලුත් කාරෙකේ.....
වයිෆ් නයිට් මචන්, කෙල්ල නිදිකරන්න යනව....
g.n.

මටත් කතරගම යන්න උවමනාවක් තියෙනවා ... තනියම යන්න බෑනේ ... ඌ මාතලේ එන්න කියල වදේ...ඕකා මෙලෝ ෂුවර් එකක් නෑනේ![]()

නුවරට ගිහින් කෝල් කරද්දී ෆෝන් වැඩ කලේ නැත්තම්....![]()
ehenam kiyanne machan mama wife ge gedara awa kiyala oka 
මටත් කතරගම යන්න උවමනාවක් තියෙනවා ... තනියම යන්න බෑනේ ... ඌ මාතලේ එන්න කියල වදේ...ඕකා මෙලෝ ෂුවර් එකක් නෑනේ![]()

අපි 18 කතරගම යනවා, බාර වගයක් තියෙන නිසා.
නුවර එලියේ ඔෆ් සිසන් මොනවද තියෙන්නෙ.....
විකියට කියල වස්ගමු යන්න බලමු මාසෙ අන්තිම,බ්ලැක් පූල් ගියා වගේ.....
![]()

වන් ඩේ ද මාමේ....?? අපිත් මෙහෙන් එන්නදෝ..... 
කතරගම යමු...
තව මාස දෙකක් විතර ඉවසන්න පුළුවන් නම් යමං තරින්ද අයියේ..
මටත් යන්න තියෙනවා. බබාව එක්කගෙන.
mama mei podi ekage scholarship eka iwara wenakan inne
Gedara sanasille Inna Ba class ekak wage sedda 
Echchara kal inna Ba ban unwahansewa bahadakinna ona Ikmanatamama mei podi ekage scholarship eka iwara wenakan inne
Gedara sanasille Inna Ba class ekak wage sedda
![]()
විකිය කියුව උඹ සැප කාර් එකක් අරන් කියල...අලුත් කාරෙකේ කිව්වේ
හා gn