EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool:
    නිවාඩුවට යන්නෙ කොහෙද.....:rolleyes:

    ලොක්කගේ ශිස්‍යත්වේ ඉවරවෙලා තමයි බලන්න වෙන්නේ :D නුවරඑළි පැත්තේ යන්න ආසාවක් නම් තියෙනවා :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලොක්කගේ ශිස්‍යත්වේ ඉවරවෙලා තමයි බලන්න වෙන්නේ :D නුවරඑළි පැත්තේ යන්න ආසාවක් නම් තියෙනවා :cool:
    අපි 18 කතරගම යනවා, බාර වගයක් තියෙන නිසා.
    නුවර එලියේ ඔෆ් සිසන් මොනවද තියෙන්නෙ.....:rolleyes:
    විකියට කියල වස්ගමු යන්න බලමු මාසෙ අන්තිම,:cool: බ්ලැක් පූල් ගියා වගේ..... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි 18 කතරගම යනවා, බාර වගයක් තියෙන නිසා.
    නුවර එලියේ ඔෆ් සිසන් මොනවද තියෙන්නෙ.....:rolleyes:
    විකියට කියල වස්ගමු යන්න බලමු මාසෙ අන්තිම,:cool: බ්ලැක් පූල් ගියා වගේ..... :P

    මටත් කතරගම යන්න උවමනාවක් තියෙනවා ... තනියම යන්න බෑනේ ... ඌ මාතලේ එන්න කියල වදේ...ඕකා මෙලෝ ෂුවර් එකක් නෑනේ :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මටත් කතරගම යන්න උවමනාවක් තියෙනවා ... තනියම යන්න බෑනේ ... ඌ මාතලේ එන්න කියල වදේ...ඕකා මෙලෝ ෂුවර් එකක් නෑනේ :rofl:
    මම දාගත්තු නිසා යනව 18....
    මාසෙ අන්තිමට මාතලේ යමු, අලුත් කාරෙකේ.....:P
    වයිෆ් නයිට් මචන්, කෙල්ල නිදිකරන්න යනව....:baffled:
    g.n.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම දාගත්තු නිසා යනව 18....
    මාසෙ අන්තිමට මාතලේ යමු, අලුත් කාරෙකේ.....:P
    වයිෆ් නයිට් මචන්, කෙල්ල නිදිකරන්න යනව....:baffled:
    g.n.

    අලුත් කාරෙකේ කිව්වේ :oo::baffled:

    හා gn
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මටත් කතරගම යන්න උවමනාවක් තියෙනවා ... තනියම යන්න බෑනේ ... ඌ මාතලේ එන්න කියල වදේ...ඕකා මෙලෝ ෂුවර් එකක් නෑනේ :rofl:

    නුවරට ගිහින් කෝල් කරද්දී ෆෝන් වැඩ කලේ නැත්තම්....:shocked::shocked:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මටත් කතරගම යන්න උවමනාවක් තියෙනවා ... තනියම යන්න බෑනේ ... ඌ මාතලේ එන්න කියල වදේ...ඕකා මෙලෝ ෂුවර් එකක් නෑනේ :rofl:

    කතරගම යමු...:yes:
    තව මාස දෙකක් විතර ඉවසන්න පුළුවන් නම් යමං තරින්ද අයියේ.. :yes:
    මටත් යන්න තියෙනවා. බබාව එක්කගෙන.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි 18 කතරගම යනවා, බාර වගයක් තියෙන නිසා.
    නුවර එලියේ ඔෆ් සිසන් මොනවද තියෙන්නෙ.....:rolleyes:
    විකියට කියල වස්ගමු යන්න බලමු මාසෙ අන්තිම,:cool: බ්ලැක් පූල් ගියා වගේ..... :P

    :rolleyes::rolleyes: වන් ඩේ ද මාමේ....?? අපිත් මෙහෙන් එන්නදෝ..... :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කතරගම යමු...:yes:
    තව මාස දෙකක් විතර ඉවසන්න පුළුවන් නම් යමං තරින්ද අයියේ.. :yes:
    මටත් යන්න තියෙනවා. බබාව එක්කගෙන.

    Echchara kal inna Ba ban unwahansewa bahadakinna ona Ikmanata :D mama mei podi ekage scholarship eka iwara wenakan inne :oo: Gedara sanasille Inna Ba class ekak wage sedda :baffled:
     
    Last edited: