EK Married Club-16

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දාපන් මයේ අම්මා :love:
    අමරදේව/අමරසිරි පීරිස්/කසුන් කල්හාර/නන්දා මාලනී/සුනිල් එදිරිසිංහ/වික්ටර් මික්ස් ප්ලේ ලිස්ට් එකක් හදමින් ඉන්නේ..........:love:
    බොක්ක ගැලවිලා කර්පට් වෙලා යන එකක්.........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අමරදේව/අමරසිරි පීරිස්/කසුන් කල්හාර/නන්දා මාලනී/සුනිල් එදිරිසිංහ/වික්ටර් මික්ස් ප්ලේ ලිස්ට් එකක් හදමින් ඉන්නේ..........:love:
    බොක්ක ගැලවිලා කර්පට් වෙලා යන එකක්.........

    ඔව් බොක්ක ගැලවිලා බෝග යන ලිස්ට් එකක් දාපන් හැලයෝ :love::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ අර ඉස්සර දාපු KKගෙ ටික...:yes::yes: හීනෙන් පොල් කොට පේන මාමට.:angry:

    මේකෙ දැන් ඔරිජිනල් එක යූටියුබ් නෑ. :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ අර ඉස්සර දාපු KKගෙ ටික...:yes::yes: හීනෙන් පොල් කොට පේන මාමට.:angry:

    මේකෙ දැන් ඔරිජිනල් එක යූටියුබ් නෑ. :angry:

    පොකොට කථාවට :angry::angry:

    සින්දු ටිකට :love::love::love:

    අලුත් ඒවා නැතෙයි ? :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ ටික වෙනසකට එක්ක. මං කියනවට අහන්න පාඩු වෙන්නෙ නෑ. සමහර ඒවා ඔරිජිනල් ඒවට වඩා හොඳයි..:yes::yes:

    තව ගොඩක් තියනව. :yes::yes:යූටියුබ් තියන ඒවගෙ කොලිටි අන්තිමයි. මං ගාව 1080P තියනව ගොඩක් ඒවගෙ. අහන්න කැමති කෙනෙක් ඉන්නවනම් දෙන්නම්.. දැන් ඒව බාන්නත් නෑ නෙට් එකේ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕනෙනම් අලුතින් ආපු හොඳ ෆිල්ම් වල සින්දුත් දෙන්නම් පස්සේ..:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕනෙනම් අලුතින් ආපු හොඳ ෆිල්ම් වල සින්දුත් දෙන්නම් පස්සේ..:yes::yes:

    කොහෙන් පටන් ගෙන කොහෙන් බාන්නද නැත මට තේරෙන්නේ //

    :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හප්පට පේජ් එක තඩි සයිස් වුනාද මංදා...:baffled:

    තරි මාමේ කෝට් කරපු එක අයින් කරන්න බලන්න. ඩෙස්ක්ටොප් එකෙත අමාරුවෙන් පේජ් එක ලෝඩ් වෙන්නෙ. :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ ටික වෙනසකට එක්ක. මං කියනවට අහන්න පාඩු වෙන්නෙ නෑ. සමහර ඒවා ඔරිජිනල් ඒවට වඩා හොඳයි..:yes::yes:

    තව ගොඩක් තියනව. :yes::yes:යූටියුබ් තියන ඒවගෙ කොලිටි අන්තිමයි. මං ගාව 1080P තියනව ගොඩක් ඒවගෙ. අහන්න කැමති කෙනෙක් ඉන්නවනම් දෙන්නම්.. දැන් ඒව බාන්නත් නෑ නෙට් එකේ..

    අඩෝ පස්ට සිංදු ටික.මේකනම් පට්ටම පට්ටයි
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අමරදේව/අමරසිරි පීරිස්/කසුන් කල්හාර/නන්දා මාලනී/සුනිල් එදිරිසිංහ/වික්ටර් මික්ස් ප්ලේ ලිස්ට් එකක් හදමින් ඉන්නේ..........:love:
    බොක්ක ගැලවිලා කර්පට් වෙලා යන එකක්.........

    සුවර් ඇන්ඩ් සොට් අහලා මුඩ් ගහන්න වෙන ලිස්ට් එකක් ඕක..:yes::yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සදහ් මුවා වෙලාහ් වැහි වලාවකින්.. වාගෙයි ඔබෙ වත මේහ් ගිනි ගන කතරේ .... :love: