අමරදේව/අමරසිරි පීරිස්/කසුන් කල්හාර/නන්දා මාලනී/සුනිල් එදිරිසිංහ/වික්ටර් මික්ස් ප්ලේ ලිස්ට් එකක් හදමින් ඉන්නේ..........දාපන් මයේ අම්මා![]()

බොක්ක ගැලවිලා කර්පට් වෙලා යන එකක්.........
අමරදේව/අමරසිරි පීරිස්/කසුන් කල්හාර/නන්දා මාලනී/සුනිල් එදිරිසිංහ/වික්ටර් මික්ස් ප්ලේ ලිස්ට් එකක් හදමින් ඉන්නේ..........දාපන් මයේ අම්මා![]()

අමරදේව/අමරසිරි පීරිස්/කසුන් කල්හාර/නන්දා මාලනී/සුනිල් එදිරිසිංහ/වික්ටර් මික්ස් ප්ලේ ලිස්ට් එකක් හදමින් ඉන්නේ..........
බොක්ක ගැලවිලා කර්පට් වෙලා යන එකක්.........

මේ අර ඉස්සර දාපු KKගෙ ටික...හීනෙන් පොල් කොට පේන මාමට.
මේකෙ දැන් ඔරිජිනල් එක යූටියුබ් නෑ.

යූටියුබ් තියන ඒවගෙ කොලිටි අන්තිමයි. මං ගාව 1080P තියනව ගොඩක් ඒවගෙ. අහන්න කැමති කෙනෙක් ඉන්නවනම් දෙන්නම්.. දැන් ඒව බාන්නත් නෑ නෙට් එකේ..අනෙ අම්මේහ්...මාර කටහඩක් බං........![]()

ඕනෙනම් අලුතින් ආපු හොඳ ෆිල්ම් වල සින්දුත් දෙන්නම් පස්සේ..![]()

කොහෙන් පටන් ගෙන කොහෙන් බාන්නද නැත මට තේරෙන්නේ //
![]()
මේ ටික වෙනසකට එක්ක. මං කියනවට අහන්න පාඩු වෙන්නෙ නෑ. සමහර ඒවා ඔරිජිනල් ඒවට වඩා හොඳයි..
තව ගොඩක් තියනව.යූටියුබ් තියන ඒවගෙ කොලිටි අන්තිමයි. මං ගාව 1080P තියනව ගොඩක් ඒවගෙ. අහන්න කැමති කෙනෙක් ඉන්නවනම් දෙන්නම්.. දැන් ඒව බාන්නත් නෑ නෙට් එකේ..
උඩ ඉඳන් එක ගානෙ අහල බලන්න..
nama mathaka naඅඩෝ පස්ට සිංදු ටික.මේකනම් පට්ටම පට්ටයි

අමරදේව/අමරසිරි පීරිස්/කසුන් කල්හාර/නන්දා මාලනී/සුනිල් එදිරිසිංහ/වික්ටර් මික්ස් ප්ලේ ලිස්ට් එකක් හදමින් ඉන්නේ..........
බොක්ක ගැලවිලා කර්පට් වෙලා යන එකක්.........

දැන් වයස නිසා ඕවා තැලුනට අවුලක් වෙන එකක් නෑ..හින්දි එකක් කරමුකෝ.....
![]()

හම්මෝ තඩි ලිදක්........!! 