Popup adds opening - firefox and chrome :(

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka
    මචංල මාර කේස් එක බන් එපා වෙලා ඉන්නෙ... Chrome එකෙනුයි Firefox එකෙනුයි එක දිගට Open වෙනව බන් එක එක ජරා Adds... ක්ලික් කරපු ගමන් යන්න ඕන පේජ් එකට නෙමෙයි යන්නෙ.. වෙන වෙන ඇඩ්ස් වලට.. අහක් කරල දාල දෙන්න පුළුවන් පිංවතෙක් ඉන්නව නම් කියන්න මම Teamviewer ID PW දෙන්නම් :(
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka
    Follow this guide. It works :yes:

    thanks machan meken meka delete kara kiyala pennuwa :D passe eka ne. eelangata wena ekak.

    2ecnjwn.jpg

    2q0spqa.jpg

    passe e ena add ekaka url ekakin saarch karama meka hambuna
    https://malwaretips.com/blogs/remove-giraffetraffic-com/

    2mhh6vt.jpg

    onna eelantgata nam awe ne kiyapanko thawama :D hambo epa wela hitiye ban... :D thanks machan..
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka
    උබ හොස්ටින්ග් දෙන එකෙක් නේද හරි ෂෝක් Adware එකක් දාගෙන ඔය මේක දාලා සුද්ද කරපන්

    https://toolslib.net/downloads/viewdownload/1-adwcleaner/

    ow ban eka paratama mokakdo ekak install una koheta install unada kiyala hitha ganna be. :D McAfee original eka dala thiyenne ban. e reddawal walata ai ban mewa ahu wenne neththe :baffled::oo::oo::oo:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    McAfee හාහා උඹේ තියෙන්නේ සෙල්ලන් පිසි එකක්ද eset smart security හෝ avira free antivirus එක දාපන්
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka
    McAfee හාහා උඹේ තියෙන්නේ සෙල්ලන් පිසි එකක්ද eset smart security හෝ avira free antivirus එක දාපන්

    ado McAfee awulda ban :O mama mechchara kal use kare Avast eka. eka nathuwa menna meka mata free 3 year license hambuna e para thamai meka da gaththe. meka dagena thamai kawadawath nathuwa mata me magule malware eka awe :angry::angry: dammama ahak karanawa ... ela machan thanks aaa <3 :rofl::rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ado McAfee awulda ban :O mama mechchara kal use kare Avast eka. eka nathuwa menna meka mata free 3 year license hambuna e para thamai meka da gaththe. meka dagena thamai kawadawath nathuwa mata me magule malware eka awe :angry::angry: dammama ahak karanawa ... ela machan thanks aaa <3 :rofl::rofl:

    McAfee නියමයි මචන් වැඩිය බය වෙන්න දෙයක් නැ paypal එහෙම නියමෙට හැක් වෙනවා Adware එහෙකට keylogger එකක් දාලා දුන්නහම හොයන්නත් බැනේ :rofl:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka
    McAfee නියමයි මචන් වැඩිය බය වෙන්න දෙයක් නැ paypal එහෙම නියමෙට හැක් වෙනවා Adware එහෙකට keylogger එකක් දාලා දුන්නහම හොයන්නත් බැනේ :rofl:

    budu amboo :D mage PP ekata danatamath badu da danne ne. ikmanata pwd wenas karanna ona. pwd wenas karannath bayai ban Philippines ewa hema magulatama limit karanawane :D
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka
    control panel ගිහින් බලන්න අනං මනං දන්නේ නැති නම් තියෙනමොනාහරි install වෙලා ද කියල

    Oonama karana software erenna acer product ekath ekka awa acer software godai ahata huru nathi hema ekakma uninstall karala damma ban redda :D thawa thiyenawa. Ewath heta remove karanawa. :D