මචංල මාර කේස් එක බන් එපා වෙලා ඉන්නෙ... Chrome එකෙනුයි Firefox එකෙනුයි එක දිගට Open වෙනව බන් එක එක ජරා Adds... ක්ලික් කරපු ගමන් යන්න ඕන පේජ් එකට නෙමෙයි යන්නෙ.. වෙන වෙන ඇඩ්ස් වලට.. අහක් කරල දාල දෙන්න පුළුවන් පිංවතෙක් ඉන්නව නම් කියන්න මම Teamviewer ID PW දෙන්නම් 


passe eka ne. eelangata wena ekak.



