Exclusive For Elakirians..

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    මචන් දාපු ෆිල්ම් වල ලින්ක් සෙට් එකත් එක තැනකට දාපන්..
    අද සුරිය අරණ ඩවුන්ලෝඩ් කරගත්තා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :D බලපන්කෝ අපිත් ඔන්ලයින්ම බාගත්ත ෆිල්ම් ආයේ අපිටම අප්ලෝඩ් කරන්න වෙලා :P

    සුළඟ එනු පිණිස අයි ඔන්න සීඩ් කරනවා
    ගන්න එකෙක් ඉක්මනට seeder වගේ එකකට add කරගනිල්ල:yes::yes:

    බහු භාර්‍යා 27ක් ඩවුන්ලෝඩ් කරගෙන :shocked:
    පිස්සු ඩබල් 21 :yes:
    සිකුරු හතේ 17 :)
    සුරිය අරණ,පාර්ලිමන්ට් ජෝක් 14 :rolleyes:
    හදයා 4 :oo:

    මම පිස්සු ඩබල්
    පාර්ලිමන්ට් ජෝක්
    හදය
    තම download කරා

    :sorry: hammata ow yako :( Aththa kathwakda bn oka? :(

    මනහ්කල්පිත එකක් මචන්,
    හැබැයි චීනේ හරි තයිවනේ හරි ඔහොම සීන් එකක් ඇත්තටම වෙලා තිබ්බා,
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් දාපු ෆිල්ම් වල ලින්ක් සෙට් එකත් එක තැනකට දාපන්..
    අද සුරිය අරණ ඩවුන්ලෝඩ් කරගත්තා.

    මේ මාසේට අප්ලෝඩ් කරන ෆිල්ම් සෙට් එක අප්ලෝඩ් කරලා ඉවර උනාම ඔක්කොම එක ලිස්ට් එකකට ගන්නම් මචන්.. තව ෆිල්ම් 4යි මේ මාසෙට දෙන්නේ.. ආයේ ලබන මාසේ 16න් පස්සේ :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    සුළඟ එනු පිණිස අයි ඔන්න සීඩ් කරනවා
    ගන්න එකෙක් ඉක්මනට seeder වගේ එකකට add කරගනිල්ල:yes::yes:

    මම පිස්සු ඩබල්
    පාර්ලිමන්ට් ජෝක්
    හදය
    තම download කරා

    මනහ්කල්පිත එකක් මචන්,
    හැබැයි චීනේ හරි තයිවනේ හරි ඔහොම සීන් එකක් ඇත්තටම වෙලා තිබ්බා,

    බහු භාර්‍යා ඩවුන්ලෝඩ් කරගත්තත් කියන්නේ නෑ නේ :P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    කියන්න ඕන නෑ ගත්තනම් ඇති :P
    ඔය පලාතේ නෙට් හෙන ගණන්නේ බන් :confused: උබ කොහොමද ඔච්චර ඩවුන්ලෝඩ් කරන්නේ :rolleyes:

    මම වැඩි හරියක් ඔෆිස් එකේමනේ ඉන්නේ.. ඉතින් වයිෆයි තියෙනවා.. හෝ ගාලා බානවා..:P

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    සුළඟ එනු පිණිස අයි ඔන්න සීඩ් කරනවා
    ගන්න එකෙක් ඉක්මනට seeder වගේ එකකට add කරගනිල්ල:yes::yes:

    මනහ්කල්පිත එකක් මචන්,
    හැබැයි චීනේ හරි තයිවනේ හරි ඔහොම සීන් එකක් ඇත්තටම වෙලා තිබ්බා,

    කොහෙද බන් ඔය සුළඟ එනු පිණිස ෆිල්ම් එක තියෙන්නේ.. මම දැක්කෙ නෑනේ...:no:

    ෆ්ලයිං ෆිෂ් ෆිල්ම් එක බැලුවෙ නෑ බං තාම.. ඒකෙ පොඩි කෑල්ලක් නම් බැලුනා ආව දවස්වලම..:lol:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    [/COLOR][/SIZE]

    මම ඒකත් බෑවෝ..:rofl:
    මිනිස්සුන්ව ලැජ්ජ කරනවනේ ඉතින්..:sorry:

    :D ඉගිලෙන මාළුවත් ලබන මාසේ දෙන්නම් :P කස්ටිය එකතුවෙලා මගේ ඩේටා පැක් එක ඩබල් කරොත් නම් මාසේට ෆිල්ම් 40ක් උනත් දෙන්න පුළුවන් :P
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    උඹ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක් මචන්.......:lol:

    මචන් පොඩි එවුන්ගෙ video songs තියනවනම් දාපන්කො. ;)

    අර මගෙ පොඩි යාලු video song set එකනම් වැඩක් නෑ මචන්. low cost budget කරල තියෙන්නෙ,මෙලෝ රහක් නෑ video එක.
    cartoon හරි වෙන එව්ව හරි තියනවනම් දාපන්කො මචන්...
    පොඩි එකාට වාහනේ යන ගමන් දාල දුන්නම යන තැනට ගිහින් බහින්නෙත් නෑ සින්දුව ඉවරවෙනකම්.

    තව එකක් මචන්, upload කරන විදිහ කියල දුන්නොත් මගෙ ලග තියන එව්වත් පුලු පුලුවන් විදිහට upload කරල දාන්නම්.
     
    • Like
    Reactions: richlife

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ජුලියා සම්පුර්ණ චිත්‍රපටය :)

    https://openload.co/f/RxaWTIEOWio/Ju-li-a.mp4

    *** එලකිරියන්ස්ලට පමණයි..
    වටේ බෙදා හසුනොවන්න..
    රිපෝට් වී ලින්ක් එක ඩෙඩ් උවහොත් නැවත අප්ලෝඩ් කීරිමක් සිදු නොකෙරේ :no::no::no:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    එහෙම නන්ස්ටොප් එකක් දන්න තරමින් නෑ බන්.. එකක් තියෙනවා කිංස්ලිගෙයි සන්ෆ්ලවර් සුදත්ගෙයි නන්ස්ටොප් එකක්

    මේක අප්ලෝඩ් කරාද?:baffled:
    කින්ස්ලිගේ නන්ස්ටොප් හම්බුනොත් අප්ලෝඩ් කරන්න :cool::cool::cool:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    උඹ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක් මචන්.......:lol:

    මචන් පොඩි එවුන්ගෙ video songs තියනවනම් දාපන්කො. ;)

    අර මගෙ පොඩි යාලු video song set එකනම් වැඩක් නෑ මචන්. low cost budget කරල තියෙන්නෙ,මෙලෝ රහක් නෑ video එක.
    cartoon හරි වෙන එව්ව හරි තියනවනම් දාපන්කො මචන්...
    පොඩි එකාට වාහනේ යන ගමන් දාල දුන්නම යන තැනට ගිහින් බහින්නෙත් නෑ සින්දුව ඉවරවෙනකම්.

    තව එකක් මචන්, upload කරන විදිහ කියල දුන්නොත් මගෙ ලග තියන එව්වත් පුලු පුලුවන් විදිහට upload කරල දාන්නම්.

    සිංහල විඩියෝ නම් තියෙන්නේ මගේ පොඩි යාළු සෙට් එක තමයි මචන්.. කාටුන්වලින් කරපු එක විඩියෝ එකක් තියෙනවා..

    http://www.urduit786.com/2015/01/video-converter-factory-wonderfox-pro.html

    මෙන්න මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගෙන ක්‍රැක් කරගන්න.. ඊට පස්සේ අවශ්‍ය විඩියෝ ෆයිල් පිලිවෙලින් එකින් එක ඇඩ් කරලා විඩියෝ ෆයිල් ටික එක ක්ලිප් එකට merge කරන්න.. සේව් වෙන ෆෝමැට් එක විදිහට යූටියුබ් විඩියෝ සිලෙක්ට් කරන්න.. ඊටපස්සේ https://openload.co/ සයිට් එකට ගිහින් අප්ලෝඩ් කරන්න :):):)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :D ඉගිලෙන මාළුවත් ලබන මාසේ දෙන්නම් :P කස්ටිය එකතුවෙලා මගේ ඩේටා පැක් එක ඩබල් කරොත් නම් මාසේට ෆිල්ම් 40ක් උනත් දෙන්න පුළුවන් :P

    :yes::yes::yes:
    කස්ටිය මොකද කියන්නේ.. ;)
    ත්‍රෙඩ් එක මුල ඉඳලා බලාගෙන ආවොත් උඹල කීයක් හරි රී ලෝඩ් කලාට පාඩු නෑ කියල හිතෙයි..:) පුලුවන් අය පොඩි සපෝට් එකක් දෙනවනම් මමත් කැමතියි..
    9.gif

    කැමති දෙයක් තියෙනවනම් කියන්න අප්ලෝඩ් කරන්නම් කියන්නේ ඩ්‍රැගන්ගේ මනුස්සකමටනේ..:) ඒ වෙනුවෙන් රෙප් වලට අමතරව දෙයක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා..
    :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    :yes::yes::yes:
    කස්ටිය මොකද කියන්නේ.. ;)
    ත්‍රෙඩ් එක මුල ඉඳලා බලාගෙන ආවොත් උඹල කීයක් හරි රී ලෝඩ් කලාට පාඩු නෑ කියල හිතෙයි..:) පුලුවන් අය පොඩි සපෝට් එකක් දෙනවනම් මමත් කැමතියි..
    9.gif

    කැමති දෙයක් තියෙනවනම් කියන්න අප්ලෝඩ් කරන්නම් කියන්නේ ඩ්‍රැගන්ගේ මනුස්සකමටනේ..:) ඒ වෙනුවෙන් රෙප් වලට අමතරව දෙයක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා..
    :yes:

    :shocked::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::):)
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ඒ උඹ ලග කොළඹ සන්නිය - මංගල තෑග්ග ෆිල්ම් දෙක තියනවානම් දියංකෝ..
    ඩෙඩ් ලින්ක්ස් එහෙම තියනවානම් කියපං උඹ අප් කරපු ඒවගේ..
    මම බා ගත්ත ඒවා ආපහු අප් කරන්නම් මම