ඇඟ හිරි වැටෙනවා බන් ගයේෂා අරුගේ කර මුලින් කපලා දානකොට
hammata ow yako
Aththa kathwakda bn oka? 
බලපන්කෝ අපිත් ඔන්ලයින්ම බාගත්ත ෆිල්ම් ආයේ අපිටම අප්ලෝඩ් කරන්න වෙලා
![]()


බහු භාර්යා 27ක් ඩවුන්ලෝඩ් කරගෙන
පිස්සු ඩබල් 21
සිකුරු හතේ 17
සුරිය අරණ,පාර්ලිමන්ට් ජෝක් 14
හදයා 4![]()
hammata ow yako
Aththa kathwakda bn oka?
![]()
මචන් දාපු ෆිල්ම් වල ලින්ක් සෙට් එකත් එක තැනකට දාපන්..
අද සුරිය අරණ ඩවුන්ලෝඩ් කරගත්තා.

සුළඟ එනු පිණිස අයි ඔන්න සීඩ් කරනවා
ගන්න එකෙක් ඉක්මනට seeder වගේ එකකට add කරගනිල්ල
මම පිස්සු ඩබල්
පාර්ලිමන්ට් ජෝක්
හදය
තම download කරා
මනහ්කල්පිත එකක් මචන්,
හැබැයි චීනේ හරි තයිවනේ හරි ඔහොම සීන් එකක් ඇත්තටම වෙලා තිබ්බා,

කියන්න ඕන නෑ ගත්තනම් ඇති
ඔය පලාතේ නෙට් හෙන ගණන්නේ බන්උබ කොහොමද ඔච්චර ඩවුන්ලෝඩ් කරන්නේ
![]()

සුළඟ එනු පිණිස අයි ඔන්න සීඩ් කරනවා
ගන්න එකෙක් ඉක්මනට seeder වගේ එකකට add කරගනිල්ල
මනහ්කල්පිත එකක් මචන්,
හැබැයි චීනේ හරි තයිවනේ හරි ඔහොම සීන් එකක් ඇත්තටම වෙලා තිබ්බා,


බහු භාර්යා ඩවුන්ලෝඩ් කරගත්තත් කියන්නේ නෑ නේ![]()

[/COLOR][/SIZE]
මම ඒකත් බෑවෝ..![]()
මිනිස්සුන්ව ලැජ්ජ කරනවනේ ඉතින්..
ඉගිලෙන මාළුවත් ලබන මාසේ දෙන්නම්
කස්ටිය එකතුවෙලා මගේ ඩේටා පැක් එක ඩබල් කරොත් නම් මාසේට ෆිල්ම් 40ක් උනත් දෙන්න පුළුවන් 






එහෙම නන්ස්ටොප් එකක් දන්න තරමින් නෑ බන්.. එකක් තියෙනවා කිංස්ලිගෙයි සන්ෆ්ලවර් සුදත්ගෙයි නන්ස්ටොප් එකක්




උඹ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක් මචන්.......
මචන් පොඩි එවුන්ගෙ video songs තියනවනම් දාපන්කො.
අර මගෙ පොඩි යාලු video song set එකනම් වැඩක් නෑ මචන්. low cost budget කරල තියෙන්නෙ,මෙලෝ රහක් නෑ video එක.
cartoon හරි වෙන එව්ව හරි තියනවනම් දාපන්කො මචන්...
පොඩි එකාට වාහනේ යන ගමන් දාල දුන්නම යන තැනට ගිහින් බහින්නෙත් නෑ සින්දුව ඉවරවෙනකම්.
තව එකක් මචන්, upload කරන විදිහ කියල දුන්නොත් මගෙ ලග තියන එව්වත් පුලු පුලුවන් විදිහට upload කරල දාන්නම්.



මේක අප්ලෝඩ් කරාද?
කින්ස්ලිගේ නන්ස්ටොප් හම්බුනොත් අප්ලෝඩ් කරන්න![]()






ඉගිලෙන මාළුවත් ලබන මාසේ දෙන්නම්
කස්ටිය එකතුවෙලා මගේ ඩේටා පැක් එක ඩබල් කරොත් නම් මාසේට ෆිල්ම් 40ක් උනත් දෙන්න පුළුවන්
![]()




පුලුවන් අය පොඩි සපෝට් එකක් දෙනවනම් මමත් කැමතියි..
ඒ වෙනුවෙන් රෙප් වලට අමතරව දෙයක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා..
කස්ටිය මොකද කියන්නේ..
ත්රෙඩ් එක මුල ඉඳලා බලාගෙන ආවොත් උඹල කීයක් හරි රී ලෝඩ් කලාට පාඩු නෑ කියල හිතෙයි..පුලුවන් අය පොඩි සපෝට් එකක් දෙනවනම් මමත් කැමතියි..
![]()
කැමති දෙයක් තියෙනවනම් කියන්න අප්ලෝඩ් කරන්නම් කියන්නේ ඩ්රැගන්ගේ මනුස්සකමටනේ..ඒ වෙනුවෙන් රෙප් වලට අමතරව දෙයක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා..




























