..::[මිනී කන Sagawa]::..

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
sagawa_024.jpg


ගෑනියෙක් මරලා මිනියත් එක්ක අරකත් කරලා මිනියත් කාලා ඒත් අවුරුදු 2න් හිරෙනුත් නිදහස් වෙච්ච පොරක් තමා Issei Sagawa කියන්නෙ. අවුරුදු 28දි වගේ තමා මූට ගෑනියෙක් මරලා මස් කන්න ආසාවක් ඇවිත් තියෙන්නෙ. පොර ඊට කලිනුත් ට්‍රයි කලාට වැඩේ කෙරිලා නැහැ. මූ හැමදාම රෑට බඩුවක් අදිනවලු ගෙදරට වැඩේ කරලා මරන්න හිතා ගෙන. ඒ උනාට ගට මදිලු මරන්න... ඉතින් සල්ලි දීලා පිටත් කරනවලු.

මේ කාලේ මූ ප්‍රන්ශෙට ගියාලු ඉගෙන ගන්න කියලා.කොහොම හරි ඉතින් ඔහොම සල්ලි නාස්ති කර කර ඉන්න කොට මූ දැක්කලු ක්ලාස් එකේ පට්ට පදිරි මස් කුට්ටියක් ඉන්නවා. එහෙන් මෙහෙම් පොඩ්ඩක් ටියුන් පාරක් එහෙම දාලා කෙල්ලව ඇද්දලු 1981 ජුනි 6 වෙනිදා මුගේ ගෙදරට. කෙල්ලව එක්කන් ගිහින් හොඳ වැල කවි පොතක් දුන්නලු කියවන්න. දැන් ඒකි ආතල් එකේ ඒක කියෝනවලු. පොර ඒ අතරේ ගිහින් රයිපල් එක ලෝඩ් කරන් ඇවිත් කෙල්ලගේ බෙල්ලේ ගෑව්වලු. කෙල්ලත් ඉතින් අරක කියලා හිතන් දී ගෙන ඉඳලා. කොහොම හරි අරූට ආතල් වෙලා බෙල්ලටම වෙඩිල්ලක් තියලා

ගෑනි මැරිලා පැය භාගෙන් මූ ඒකිගේ ඇඳුම් ගලවලා කන්න ට්‍රයි කලාලු අර අතනින්. කන්නම බැහැලු නිකම් රබර් වගේ හයියයිලු. ඇයි ඉතින් කීයක් නම් ඇදපු බඩුවක් ද නෙ. තැලිලම පදම් වෙලා තිබිලා තියෙන්නෙ. සෙගාවට තේරුනාලු මේක මෙහෙම කන්න බැහැ කියලා. ඌ කඩේට ගිහින් මස් කපන පිහියක් ගෙනත් දවස් 2ක් තිස්සෙ එක එක විදිහට මස් හදන් කෑවලු.

පස්සෙ ඉතින් ඉතුරු කෑලි ටික විසික් කරන්න හිතන් අරන් ගිහින්. ගඟට දාන කොටම පොලිසියෙන් දැකලා මූව අත්ඩංගුවට ගත්තලු. පස්සෙ ඉතින් මූව අවුරුදු 2ක් හිරේ තිබ්බලු කිසිම නඩුවක් නැතුව. පස්සේ ඌට 100% පිස්සු කියලා ඔප්පු උන නිසා පොරව ජපානෙටම යැව්වලු

screen-shot-2012-01-12-at-8-49-41-pm1.png

PV.jpg

sugawa+cadavre.JPG

jg1Ueki.png


ඌ උගේ කතාව පොත් ලියන එකෙක්ට විස්තර කරලා තියෙනවා
ඒ කතාව ඇසුරෙන් ලියපු In the Fog පොත ඒ අවුරුද්දේ හොඳම අපරාද නවකතාව උනාලු
මූ ඒ කතෘට චිත්‍ර වගයක් ඇඳලා තියෙනවා කතාව විස්තර කරන්න ලේසි වෙන්න
sagawabok7.jpg

mm3mbdy.jpg

18f8706f83955168beb54e053288472c.jpg


ඒ කාලේ ප්‍රන්ශේ නඩු වෙන රටවල් වල විභාග කරන්න බැරි නිසා පොරව ජපානෙදි කෙලින්ම පිස්සන් කොටුවට තමා දාලා තියෙන්නෙ. අවුරුදු 3ක් ඒකේ ඉඳලා ඌටම හිතුනම ගෙදර ගිහින්. දැන් ඉතින් ආතල් එකේ පොතක් එහෙම ලියා ගෙන ඉන්නවලු.


එක එකාගෙ බ්ලොග් කෑලි වලින් උස්සලා නෙමේ
මම පරිවර්ථනය කරලා දැම්මේ
රෙප් එකක් දාපන් කැමති නම් :)

 

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    අප්පා බන්....ජපානේ ඒ කාලේ ඔය වගේ අමුතුම උන් නේද ඉඳලා තියෙන්නේ..කලිනුත් එකක් කියෙව්වා කෙල්ලෙක්ට වද දීලා මරණ එකක්...
     
    • Like
    Reactions: MalindhaDR

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අප්පා බන්....ජපානේ ඒ කාලේ ඔය වගේ අමුතුම උන් නේද ඉඳලා තියෙන්නේ..කලිනුත් එකක් කියෙව්වා කෙල්ලෙක්ට වද දීලා මරණ එකක්...
    දැනුත් වැඩි වෙනසක් නැහැ
    බලපන් තවම උන්ගේ නීති වලින් මිනී මස් කන එක තහනම් කරලා නැහැ :eek:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    දැනුත් වැඩි වෙනසක් නැහැ
    බලපන් තවම උන්ගේ නීති වලින් මිනී මස් කන එක තහනම් කරලා නැහැ :eek:

    එහෙමද බන්...:eek::eek:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අප්පා බන්....ජපානේ ඒ කාලේ ඔය වගේ අමුතුම උන් නේද ඉඳලා තියෙන්නේ..කලිනුත් එකක් කියෙව්වා කෙල්ලෙක්ට වද දීලා මරණ එකක්...

    ඔව් බන් ඒ කෙල්ලට දෙතිස් වදයක් දීල තියෙන්නේ,
    අපායේවත් නැතිව ඇති එහෙම බලු විදියට සලකන්නේ :(:(
     
    • Like
    Reactions: MalindhaDR

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    ඔව් බන් ඒ කෙල්ලට දෙතිස් වදයක් දීල තියෙන්නේ,
    අපායේවත් නැතිව ඇති එහෙම බලු විදියට සලකන්නේ :(:(
    ඒකිත් ගිය ආත්මෙක පට්ට පවක් කරලා තියෙන්න ඇති බන්
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මැරුව එක නං කමක් නෑ කියමුකෝ, මිනියේ කෑලි කපල කන්න පුලුවන්ද බන් :eek:
    කෑලිත් කැපුවා කියමු කොහොම හරි
    කාපු එක තමා ඇඬෙන සිද්ධිය
    ලංකාවෙත් මරලා කෑලි කපලා වලලන සීන් තියෙනවා නෙ :baffled:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113

    ඔව් බන් ඒ කෙල්ලට දෙතිස් වදයක් දීල තියෙන්නේ,
    අපායේවත් නැතිව ඇති එහෙම බලු විදියට සලකන්නේ :(:(

    ඔව් බන් පුදුම මානසික ලෙඩ්ඩු...:no:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒකිත් ගිය ආත්මෙක පට්ට පවක් කරලා තියෙන්න ඇති බන්

    ඔව් බන් පුදුම මානසික ලෙඩ්ඩු...:no:

    ඔව් බන්,ලේසි පාසු පවක් නෙමේ කරලා තියෙන්නේ එහෙම විදවන්න,

    අනික ඒ කරපු හතර දෙනා දැන් නිදැල්ලේ බන්
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඔව් බන්,ලේසි පාසු පවක් නෙමේ කරලා තියෙන්නේ එහෙම විදවන්න,

    අනික ඒ කරපු හතර දෙනා දැන් නිදැල්ලේ බන්

    මොකද්ද බං ඔය සීන් එක? ත්‍රෙඩ් එකක් ගියාද? ලිංකුවක් දියන්කො තියේනම් :nerd: