Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඒකනේ බන්.. අන්තිමට ආයි උඹටම බනීද දන්නෙ නෑ උඹ මේකෙන් සල්ලි හොයන්න හදනව කියලා..:oo:
    මමනම් කියන්නේ ඩේට වලට අමතරව උඹේ කාලෙයි, කැපවීමයි ගැන හිතලා..:dull:

    ඔව් මචන්.. සමහරු බනියි.. ඒත් මම මේක සල්ලි හොයාගන්න බලාගෙන කරන්නේ නෑ.. මම කාගෙන්වත් උදව්වක් තිබුනත් නැතත් මාසෙට 1970ක රිලෝඩ් එකක් දාගන්නවා.. ඒකෙන් දෙන්න පුළුවන් උපරිම ටික තමයි මේ දෙන්නේ.. මම කිව්වෙ මට මීටත් වඩා ඕනනම් දෙන්න පුළුවන් මට උදව් කරනවනම්.. මගේ තනි භාවිතයට 20ජිබි හොදටම ඇති.. ඉතුරු 22 ජිබිම දානේ දෙනවා :D

    මම හැමෝන්ගෙම ඉල්ලීම් දීල ඇති සිංදු දවසක් ඇතුලත :)
    ෆිල්ම්නම් දවසට එකයි අප්ලෝඩ් කරන්න පුළුවන් වරුවක් යනවා එකක් අප්ලෝඩ් වෙන්න :D
     
    • Like
    Reactions: lasa_dal

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    නියම ත්‍රෙඩ් එකක් rep++
    bro ඔයා ලග තියනවද 'ගොළු හදවද' ෆිල්ම් එක. මම ඒක අව්රුදු ගානක් තිස්සේ හොයනවා. මොකද කේමදාස මාස්ටර් ගේ මියුසික් ඒ ෆිල්ම් එකේ ලස්ස නිසා. ඒ වගේමයි ඒ කතාවත් ලස්සනයි ලු. තව පුළුවන් නම් පිස්සු පූසා, දොස්තර හොදහිත, ගලිවර්ගේ සුවිසැරිය වගේ කාටුන් අප්ලෝඩ් කරා නම් මම වගේම ගොඩක් අය ආස වෙයි.

    ගොළු හදවත නෑ මචන් :( ඔය කියපු කාටුන් ටික නම් නෙට් එකේ තියෙනවා මචන්.. නම ගහලා සර්ච් කරන්න සේරම ලින්ක් ටික එනවා :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    11.gif

    තැන්ක්ස් මචන් :)
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    ගොළු හදවත නෑ මචන් :( ඔය කියපු කාටුන් ටික නම් නෙට් එකේ තියෙනවා මචන්.. නම ගහලා සර්ච් කරන්න සේරම ලින්ක් ටික එනවා :)

    Thanks මචං. කාටුන් මම යූටියුබ් එකේ එහෙම බැලුවා. හැබැයි ලැබුනෙ නෑ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඔව් මචන්.. සමහරු බනියි.. ඒත් මම මේක සල්ලි හොයාගන්න බලාගෙන කරන්නේ නෑ.. මම කාගෙන්වත් උදව්වක් තිබුනත් නැතත් මාසෙට 1970ක රිලෝඩ් එකක් දාගන්නවා.. ඒකෙන් දෙන්න පුළුවන් උපරිම ටික තමයි මේ දෙන්නේ.. මම කිව්වෙ මට මීටත් වඩා ඕනනම් දෙන්න පුළුවන් මට උදව් කරනවනම්.. මගේ තනි භාවිතයට 20ජිබි හොදටම ඇති.. ඉතුරු 22 ජිබිම දානේ දෙනවා :D

    මම හැමෝන්ගෙම ඉල්ලීම් දීල ඇති සිංදු දවසක් ඇතුලත :)
    ෆිල්ම්නම් දවසට එකයි අප්ලෝඩ් කරන්න පුළුවන් වරුවක් යනවා එකක් අප්ලෝඩ් වෙන්න :D

    කලිනුත් ඔය රී ලෝඩ් සීන් එක නිසා උඹට කවුරුහරි මොනව හරි කිව්වා වගේ මතකයි..:oo: මම දැනට 10GB විතර බෑවා උඹම දාපු ඇල්බම් විතරක්.. එහෙම තියෙද්දිත් අර වගේ කතාවක් කිව්ව එකට ඇත්තටම මට ටිකක් රිදුනා උඹ නිසා ගොඩක් හොය හොය හිටිය සින්දු ඩවුලෝඩ් කර ගත්ත නිසාම..:sorry:

    උඹ සල්ලි බලාගෙන වැඩේ කළා නම් මෙච්චර පිටු ගානක් ත්‍රෙඩ් එක ඇදෙන්නෙ නෑ බං.. ඒ නිසාමයි මහන්සිය වෙනුවෙන්වත් උඹට කවුරුහරි පොඩි හරි සහයෝගයක් දෙනවට කැමති.. ගොඩක් උන් සල්ලි කාරයෝ නෙමෙයි.. ඩේටා කාඩ් එක දාගෙන නෙට් එන උන් ඉන්නේ.. (මීට මාස කීපෙකට කලින් මමත් ඇතුළුව) ගොඩක් උන්ට උඹට කීයක් හරි දාන්න හිත තිබුණට දාගන්න විදිහක් නෑ.. කමෙන්ට් වලින්ම ඒක තේරෙනවනේ.. ඒත් පුලුවන් අය හරි අහක බලන් යන්නෙ නැතුව පොඩි සපෝට් එකක් දුන්නොත් ඒකෙන් උඹට විතරක් නෙමෙයි තවත් ගොඩක් අයට වටිනවා..:yes:

    මමත් අවුරුදු ගානක් හොය හොය හිටිය නන්ස්ටොප් එකක් උඹ විනාඩි ගාණක් ඇතුළත අප් කරල දුන්නා.. අනිත් උන්ගේ ඉල්ලීමුත් ඒවගේමනේ... ඒ දේවල් අමතක කරන්න හොඳ නෑ..:love:

    :love::love::love: සල්ලි නැතත් උබලගේ කමන්ට් වලින් හිත පිරෙනවා බන්.. තැන්ක්ස් :yes::yes::yes::cool:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අද මහ චාටර් දවසක්..
    අද අප්ලෝඩ් කරන්නේ ආසයි මං පියාබන්න..
    ඒක 50% ගාණක් අප්ලෝඩ් වෙලා ආයේ මුලට ගිහින් දැන් මුල ඉදන් අප්ලෝඩ් වෙනවා :oo::baffled::confused::(:growl:
    මොන සෙද්දක් උනාද මන්දා :frown::dull::no:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මොකාටද ඔය එන්න හදන්නේ..:rofl:

    :D:D
    brand new ටැග් එකක්

    :shocked: ට..කේ කිව්වලු.. අද ටැග් වැටෙනවා මාර විදිහට.. මොකෝ මේ වෙනස :rolleyes:

    එක තමයි

    :sorry::sorry: