ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් හරිදුගෙන් අහපන් ඌ දන්නව ඇති :yes::yes:

    මගෙත් තියෙනව පරණ උනාට වැඩිය පැද්දෙ නැති එකක්. දැන් මාස ගානක් ගැරේජ් එකේ :( පොලොවට පස් වෙලා යයි වගේ එහෙම්මම :(

    මොකක්ද බයික් එක.ග්ලැමර් එකද?
    මම ගත්තු BYK එක විකුණනවා බන්.
    විකුණලා පරණ බජාජ් ස්කූටරයක් ගන්නවා.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකක්ද බයික් එක.ග්ලැමර් එකද?
    මම ගත්තු BYK එක විකුණනවා බන්.
    විකුණලා පරණ බජාජ් ස්කූටරයක් ගන්නවා.

    ඔව් බන්. ඇයි බන් ඒක විකුනන්නෙ ? හොද නැද්ද ? තෙල් වැඩ නැද්ද ?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඇන්ජිම වෙනස් වගේ.GN එකට කික් පැඩල් එකක් එන්නේ නෑ.SX එකේ තියෙනවා.ටෝක් පවර් එහෙමත් වෙනස්

    2wpnul5.png

    3165bm0.png

    :baffled::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් බන්. ඇයි බන් ඒක විකුනන්නෙ ? හොද නැද්ද ? තෙල් වැඩ නැද්ද ?

    නෑනේ බන්.
    තෙල් වැඩකරන්නේ 35ක් විතර .එන්ජින් ඔයිල් පිච්චෙනවා .කාබ්‍යුරේටරේ ඕෆ්ලෝ වෙනවා.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එන්ජින් මොඩ්ල් නම්බර් දෙක සමානද කියල හොයාගත්තනම් හරි නේද මචන්. එතකොට ඉතින් ටෝක් එක වගේ දේවල් වෙනස් වෙනව ඇරෙන්න අනික් කෑලි ඔක්කොම එකවගේ ඇත්තෙ :rolleyes::rolleyes:

    නෑනේ බන්.
    තෙල් වැඩකරන්නේ 35ක් විතර .එන්ජින් ඔයිල් පිච්චෙනවා .කාබ්‍යුරේටරේ ඕෆ්ලෝ වෙනවා.
    හොලි සිට් බ්‍රාහ් :shocked::shocked: දිස් ඊස් අන්ඇක්සෙප්ටබල් :eek::eek: ඕක දීල ගමු හොදට තෙල් කරන එකක් :yes::yes:

    අහ් ඔව් නෙහ්.. අහල බලන්න ඕන. තෑන්ක්ස් මචෝ :yes:
    :cool::cool::love::love:

    කොල්ලනේ සුදු අයියා ඇවිත්.මට රෙප් දීලා ගිහින්
    :shocked::shocked::shocked:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    මචන්ලා මම අවුරුද්දකට වගේ රට යන්න හදන්නේ..මාස හයකින් එවි සමහරවිට..මගේ ගව පල්සර් එකයි fz එකයි තියෙන්නේ ..පදින්න එකෙක් නැහැ..මම ඉන්නේ හොදට සර්විස් කරලා ඔයිල් අල්ලලා...බයික් කවර දෙකකින් වහල කාමරේ දාල යන්න..වෙන කරන්න දේවල් තියෙනවද ගොඩ කාලයක් එකත්නක තියනකොට...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    djebel parts ne oya thiyenne,anna full face helmet case ekak avith

    ඉන්දුනීසියාවේ සිට ගෙන්වනලද ඉහල තත්වයෙන් යුතු යතුරුපැදි හිස් ආවරණ :rofl::rofl::rofl:කාගෙද දන්නෑ මේ කන්සෙප්ට්ස් කාලෙන් කාලෙට එන :rolleyes::rolleyes::rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එන්ජින් මොඩ්ල් නම්බර් දෙක සමානද කියල හොයාගත්තනම් හරි නේද මචන්. එතකොට ඉතින් ටෝක් එක වගේ දේවල් වෙනස් වෙනව ඇරෙන්න අනික් කෑලි ඔක්කොම එකවගේ ඇත්තෙ :rolleyes::rolleyes:

    හරිඳුවා කිව්වා 70% වගේලු එන්ජින් පාට්ස් මැච් වෙන්නෙ. :sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉන්දුනීසියාවේ සිට ගෙන්වනලද ඉහල තත්වයෙන් යුතු යතුරුපැදි හිස් ආවරණ :rofl::rofl::rofl:කාගෙද දන්නෑ මේ කන්සෙප්ට්ස් කාලෙන් කාලෙට එන :rolleyes::rolleyes::rolleyes:
    ආණ්ඩුවෙ එකෙක් වෙන්න ඇති ගෙන්නන්නෙ හෙල්මට් :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුවා කිව්වා 70% වගේලු එන්ජින් පාට්ස් මැච් වෙන්නෙ. :sorry:

    ආසන්නව ඒ වගේ වෙන්න ඇති මචන්. මොකද GN එන්ජින් වුනත් පරනම ඒවයි අලුත් ඒවයි පොඩ්ඩ පොඩ්ඩ වෙනස්.

    මං ඕක ගැන දන්නෙ නෑ මචෝ වැඩිය. ඉසුරුවා හරි TDI හරි දන්නව ඇති තව විස්තර. :yes:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හරිඳුවා කිව්වා 70% වගේලු එන්ජින් පාට්ස් මැච් වෙන්නෙ. :sorry:
    :shocked::shocked: එහෙමත් සීන් එකක්ද. ඔය මොඩ්ල් එක ගොඩක් කොමන් නැති හින්ද හොයා ගන්න අමරුවෙයිද දන්නෑ අර සෙට් නොවෙන කෑලි එහෙම :sorry::sorry: ඒ හින්ද පොඩ්ඩක් ඒ ගැනත් බලපන් මචන් :eek::eek:

    ආණ්ඩුවෙ එකෙක් වෙන්න ඇති ගෙන්නන්නෙ හෙල්මට් :rofl:
    අර කලු හෙල්මට් එක පෙන්නල ඒක නරකයි කියල මොකක්ද බන් ඌ ඒ පෙන්නපු හෙල්මට් එක :lol::lol: පිස්සු නැත්නම් ශෝක් :dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked: එහෙමත් සීන් එකක්ද. ඔය මොඩ්ල් එක ගොඩක් කොමන් නැති හින්ද හොයා ගන්න අමරුවෙයිද දන්නෑ අර සෙට් නොවෙන කෑලි එහෙම :sorry::sorry: ඒ හින්ද පොඩ්ඩක් ඒ ගැනත් බලපන් මචන් :eek::eek:

    අර කලු හෙල්මට් එක පෙන්නල ඒක නරකයි කියල මොකක්ද බන් ඌ ඒ පෙන්නපු හෙල්මට් එක :lol::lol: පිස්සු නැත්නම් ශෝක් :dull::dull:

    ලින්ක් එකක් දීපන් මං දැක්කෙ නෑ ඒ සීන් එක...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ මොකක්ද බන් කියන්නේ...අපි දැන් ඔව්ව දාන්ඩ ඕනෙද,...:oo: ඒ විසි වෙන කතාව මොකක්ද ඩොකා ගංජ ගහලද මන්දා...:baffled:
    අර ෆුල් ෆේස් එක අයින් කරල අනික පෙන්නල කියනව නිකට ආරක්ශා වෙනවලු :rofl::rofl::rofl: පලවෙනිද ඉන්දල අනිවාර්ය කරල :sorry::sorry::sorry:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,539
    1
    10,779
    113
    අර ෆුල් ෆේස් එක අයින් කරල අනික පෙන්නල කියනව නිකට ආරක්ශා වෙනවලු :rofl::rofl::rofl: පලවෙනිද ඉන්දල අනිවාර්ය කරල :sorry::sorry::sorry:

    අපි ඔව්ව දාන්න ඕනෙද මචං අනිවාර්යයෙන්...:oo: