මචන් හරිදුගෙන් අහපන් ඌ දන්නව ඇති
මගෙත් තියෙනව පරණ උනාට වැඩිය පැද්දෙ නැති එකක්. දැන් මාස ගානක් ගැරේජ් එකේපොලොවට පස් වෙලා යයි වගේ එහෙම්මම
මොකක්ද බයික් එක.ග්ලැමර් එකද?
මම ගත්තු BYK එක විකුණනවා බන්.
විකුණලා පරණ බජාජ් ස්කූටරයක් ගන්නවා.
මචන් හරිදුගෙන් අහපන් ඌ දන්නව ඇති
මගෙත් තියෙනව පරණ උනාට වැඩිය පැද්දෙ නැති එකක්. දැන් මාස ගානක් ගැරේජ් එකේපොලොවට පස් වෙලා යයි වගේ එහෙම්මම
මොකක්ද බයික් එක.ග්ලැමර් එකද?
මම ගත්තු BYK එක විකුණනවා බන්.
විකුණලා පරණ බජාජ් ස්කූටරයක් ගන්නවා.
ඇන්ජිම වෙනස් වගේ.GN එකට කික් පැඩල් එකක් එන්නේ නෑ.SX එකේ තියෙනවා.ටෝක් පවර් එහෙමත් වෙනස්


ඔව් බන්. ඇයි බන් ඒක විකුනන්නෙ ? හොද නැද්ද ? තෙල් වැඩ නැද්ද ?
මචන් හරිදුගෙන් අහපන් ඌ දන්නව ඇති
[/B][/SIZE]

එන්ජින් මොඩ්ල් නම්බර් දෙක සමානද කියල හොයාගත්තනම් හරි නේද මචන්. එතකොට ඉතින් ටෝක් එක වගේ දේවල් වෙනස් වෙනව ඇරෙන්න අනික් කෑලි ඔක්කොම එකවගේ ඇත්තෙ


හොලි සිට් බ්රාහ්නෑනේ බන්.
තෙල් වැඩකරන්නේ 35ක් විතර .එන්ජින් ඔයිල් පිච්චෙනවා .කාබ්යුරේටරේ ඕෆ්ලෝ වෙනවා.

දිස් ඊස් අන්ඇක්සෙප්ටබල් 
ඕක දීල ගමු හොදට තෙල් කරන එකක් 

අහ් ඔව් නෙහ්.. අහල බලන්න ඕන. තෑන්ක්ස් මචෝ![]()




කොල්ලනේ සුදු අයියා ඇවිත්.මට රෙප් දීලා ගිහින්



djebel parts ne oya thiyenne,
anna full face helmet case ekak avith

djebel parts ne oya thiyenne,anna full face helmet case ekak avith


කාගෙද දන්නෑ මේ කන්සෙප්ට්ස් කාලෙන් කාලෙට එන 

එන්ජින් මොඩ්ල් නම්බර් දෙක සමානද කියල හොයාගත්තනම් හරි නේද මචන්. එතකොට ඉතින් ටෝක් එක වගේ දේවල් වෙනස් වෙනව ඇරෙන්න අනික් කෑලි ඔක්කොම එකවගේ ඇත්තෙ![]()

ආණ්ඩුවෙ එකෙක් වෙන්න ඇති ගෙන්නන්නෙ හෙල්මට්ඉන්දුනීසියාවේ සිට ගෙන්වනලද ඉහල තත්වයෙන් යුතු යතුරුපැදි හිස් ආවරණකාගෙද දන්නෑ මේ කන්සෙප්ට්ස් කාලෙන් කාලෙට එන
![]()

හරිඳුවා කිව්වා 70% වගේලු එන්ජින් පාට්ස් මැච් වෙන්නෙ.![]()

හරිඳුවා කිව්වා 70% වගේලු එන්ජින් පාට්ස් මැච් වෙන්නෙ.![]()

එහෙමත් සීන් එකක්ද. ඔය මොඩ්ල් එක ගොඩක් කොමන් නැති හින්ද හොයා ගන්න අමරුවෙයිද දන්නෑ අර සෙට් නොවෙන කෑලි එහෙම 
ඒ හින්ද පොඩ්ඩක් ඒ ගැනත් බලපන් මචන් 

අර කලු හෙල්මට් එක පෙන්නල ඒක නරකයි කියල මොකක්ද බන් ඌ ඒ පෙන්නපු හෙල්මට් එකආණ්ඩුවෙ එකෙක් වෙන්න ඇති ගෙන්නන්නෙ හෙල්මට්![]()

පිස්සු නැත්නම් ශෝක් 

එහෙමත් සීන් එකක්ද. ඔය මොඩ්ල් එක ගොඩක් කොමන් නැති හින්ද හොයා ගන්න අමරුවෙයිද දන්නෑ අර සෙට් නොවෙන කෑලි එහෙම
ඒ හින්ද පොඩ්ඩක් ඒ ගැනත් බලපන් මචන්
අර කලු හෙල්මට් එක පෙන්නල ඒක නරකයි කියල මොකක්ද බන් ඌ ඒ පෙන්නපු හෙල්මට් එකපිස්සු නැත්නම් ශෝක්
![]()
ඒ විසි වෙන කතාව මොකක්ද ඩොකා ගංජ ගහලද මන්දා...
අර ෆුල් ෆේස් එක අයින් කරල අනික පෙන්නල කියනව නිකට ආරක්ශා වෙනවලුඒ මොකක්ද බන් කියන්නේ...අපි දැන් ඔව්ව දාන්ඩ ඕනෙද,...ඒ විසි වෙන කතාව මොකක්ද ඩොකා ගංජ ගහලද මන්දා...
![]()


පලවෙනිද ඉන්දල අනිවාර්ය කරල 


අර ෆුල් ෆේස් එක අයින් කරල අනික පෙන්නල කියනව නිකට ආරක්ශා වෙනවලුපලවෙනිද ඉන්දල අනිවාර්ය කරල
![]()
