Motorbike for 3 lakhs......(උදව්වක් දීපල්ලා)
මචන්ලා මන් ගාව දැන් තියෙන්නේ Discover 100 එකක්, ඒක පාවිච්චි කරා ඇති කියල හිතෙනවා. ලොකුම අවුල තමයි මේ මගුල අදිනවා මදි බන්, දෙන්නෙක් දාල කන්දක් එහෙම සෙට් වුනොත් එන්ජින් එක අඬ අඬා අදින්නේ
. ඒනිසා අඩුම ගානේ 150cc එකක් වත් ගන්න බැලුවේ. 3lks වගේ වියදම් කරන්න පුළුවන් වේවි.
ගන්න හොද බයික් එකක් කියපල්ලකෝ...ලොකු උදව්වක්
මචන්ලා මන් ගාව දැන් තියෙන්නේ Discover 100 එකක්, ඒක පාවිච්චි කරා ඇති කියල හිතෙනවා. ලොකුම අවුල තමයි මේ මගුල අදිනවා මදි බන්, දෙන්නෙක් දාල කන්දක් එහෙම සෙට් වුනොත් එන්ජින් එක අඬ අඬා අදින්නේ
. ඒනිසා අඩුම ගානේ 150cc එකක් වත් ගන්න බැලුවේ. 3lks වගේ වියදම් කරන්න පුළුවන් වේවි.ගන්න හොද බයික් එකක් කියපල්ලකෝ...ලොකු උදව්වක්