මේක අහපල්ලාලස්සන සිංදු සෙට් එකක් තියෙන්නේ
![]()
අඩේ මම මේක දිහා බලල ඔහේ පහු කරන් ගියා බාන්නෙ නැතුව..

උඹ කිව්ව නිසාමයි බා ගත්තේ. ඒ සින්දු සෙට් එකත් පට්ටයි..
මේක අහපල්ලාලස්සන සිංදු සෙට් එකක් තියෙන්නේ
![]()

ස්ටාෆ් එක 4ක් 5ක් විතර ඉන්නව බං ඔෆිස් එක ඇතුළේ නිතරම..
ඊයේ ඔෆිස් එකේ වැඩ වේලාසනින් ඉවර උනා.. ඒත් කට්ටිය ඉන්න වෙලාවෙ තමයි මම ෆිල්ම් එක බාන්න පටන් ගත්තේ..
ලැප් එකේ ස්ක්රීන් එක එක පාර පේන්නෙ නැති නිසා හොඳයි..


ethkota machan mage openload account ekata dala thiyenne,
uba makuwath file eka mage account eke thiyenawa,
mma ehema dagaththe night time pakage ekakin download karaganna,passe
SLT eke thawa 1.5Gb thiyenne,

අඩේ මම මේක දිහා බලල ඔහේ පහු කරන් ගියා බාන්නෙ නැතුව..
උඹ කිව්ව නිසාමයි බා ගත්තේ. ඒ සින්දු සෙට් එකත් පට්ටයි..![]()
මමනම් කැමතිම රිදම් එකක් තියෙන්නේ 
මම හිතුවා උබලා බාගන්න එකක් නැතිවෙයි කියලා.. ඒකයි ඇගිල්ලෙන් ඇනලම කිව්වෙමමනම් කැමතිම රිදම් එකක් තියෙන්නේ
![]()
ඒ ටික පට්ට..

එහෙම කරගන්න උබට අප්ලෝඩ් ඩේටා යන්නේ නැද්ද බන්?![]()


අඩේ සිරාවටම.. ඇඟිල්ලෙන් ඇනපු නිසාමයි බෑවේ..ඒ ටික පට්ට..
![]()
පස්සෙ රෙප් දෙන්නම්.. වටේ යන්නලු..

naha machan uba dunna link eka openload eke remote upload ekata gihin deela submit karanawa,
upload data yanne na,
man dan account eke idan baaddi thama data kapenne.![]()

චාමර වීරසිංහගෙම නන්ස්ටොප් නෑ මචන්.. පර්පල් රේන්ජ් ඒවානම් තියෙනවා.. දැනට 4ක්ද කොහෙද දුන්නා.. 145 පිටුව බලන්න![]()













)අහා ඒ ටික ගත්තා මචෝ
නන්ස්ටොප් , ලයිව් ශෝස් ම අප්ලෝඩ් කරන්න සහෝ
ෆිල්ම් එපා
(මෙහෙම කිවුවම කස්ටිය මගේ රේප් ටික නිවන් යවයිද දන්නේ නැ)


song by song cut karalada machan











ෆේස්බුක් එකෙන් මට 100 කාඩ් තුනක් එවපු මේකේ ඉන්න රොමේෂ් යාළුවට බොහෝම පින්
එයාට සිඩී වගයක් ඕනකරලත් තියෙනවා ඒවා මගේලග නෑ.. ඒවා මේකට යන එන අය ලග තියේනම් අප්ලෝඩ් කරලා බෙදාහදා ගමු..
![]()
![]()
![]()
මෙන්න මේවා තමයි එයා හොයන්නේ..ඒ එක්කම එයා මම ලග නැති ඇල්බම් එකකුත් මට දුන්නා මෙන්න ඒක
සන්ෆ්ලවර් සමග ප්රියනාත් රත්නායක ගී 16
https://mega.nz/#!4MpmAKSC!KMMuUSjxD-o5PXwwQyRsYwYSaGh_sppaVuWiU18OGtc


එලකිරි මචන්.. උබලා චාමරට ඔච්චර ආසනම් මම චාමරගේ ඉතුරු ඇල්බම් ටිකත් දාන්නම්![]()

