Exclusive For Elakirians..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මේක අහපල්ලා :) ලස්සන සිංදු සෙට් එකක් තියෙන්නේ :cool:

    අඩේ මම මේක දිහා බලල ඔහේ පහු කරන් ගියා බාන්නෙ නැතුව..:dull:
    උඹ කිව්ව නිසාමයි බා ගත්තේ. ඒ සින්දු සෙට් එකත් පට්ටයි..
    11.gif

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ස්ටාෆ් එක 4ක් 5ක් විතර ඉන්නව බං ඔෆිස් එක ඇතුළේ නිතරම..:)
    ඊයේ ඔෆිස් එකේ වැඩ වේලාසනින් ඉවර උනා.. ඒත් කට්ටිය ඉන්න වෙලාවෙ තමයි මම ෆිල්ම් එක බාන්න පටන් ගත්තේ..;)

    ලැප් එකේ ස්ක්‍රීන් එක එක පාර පේන්නෙ නැති නිසා හොඳයි..:dull:

    :shocked::lol:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ethkota machan mage openload account ekata dala thiyenne,
    uba makuwath file eka mage account eke thiyenawa,

    mma ehema dagaththe night time pakage ekakin download karaganna,passe
    SLT eke thawa 1.5Gb thiyenne,:sorry::sorry:

    එහෙම කරගන්න උබට අප්ලෝඩ් ඩේටා යන්නේ නැද්ද බන්? :baffled:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    අඩේ මම මේක දිහා බලල ඔහේ පහු කරන් ගියා බාන්නෙ නැතුව..:dull:
    උඹ කිව්ව නිසාමයි බා ගත්තේ. ඒ සින්දු සෙට් එකත් පට්ටයි..
    11.gif

    මම හිතුවා උබලා බාගන්න එකක් නැතිවෙයි කියලා.. ඒකයි ඇගිල්ලෙන් ඇනලම කිව්වෙ :P මමනම් කැමතිම රිදම් එකක් තියෙන්නේ :cool:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මම හිතුවා උබලා බාගන්න එකක් නැතිවෙයි කියලා.. ඒකයි ඇගිල්ලෙන් ඇනලම කිව්වෙ :P මමනම් කැමතිම රිදම් එකක් තියෙන්නේ :cool:

    අඩේ සිරාවටම.. ඇඟිල්ලෙන් ඇනපු නිසාමයි බෑවේ..:lol: ඒ ටික පට්ට..
    9.gif

    පස්සෙ රෙප් දෙන්නම්.. වටේ යන්නලු..:oo:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    චාමර වීරසිංහගෙම නන්ස්ටොප් නෑ මචන්.. පර්පල් රේන්ජ් ඒවානම් තියෙනවා.. දැනට 4ක්ද කොහෙද දුන්නා.. 145 පිටුව බලන්න :)
    අහා ඒ ටික ගත්තා මචෝ :D:D:D
    නන්ස්ටොප් , ලයිව් ශෝස් ම අප්ලෝඩ් කරන්න සහෝ :love::love::love::love:
    ෆිල්ම් එපා :baffled::baffled::baffled::lol::lol::lol:
    (මෙහෙම කිවුවම කස්ටිය මගේ රේප් ටික නිවන් යවයිද දන්නේ නැ :rolleyes:)

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අහා ඒ ටික ගත්තා මචෝ :D:D:D
    නන්ස්ටොප් , ලයිව් ශෝස් ම අප්ලෝඩ් කරන්න සහෝ :love::love::love::love:
    ෆිල්ම් එපා :baffled::baffled::baffled::lol::lol::lol:
    (මෙහෙම කිවුවම කස්ටිය මගේ රේප් ටික නිවන් යවයිද දන්නේ නැ :rolleyes:)

    උබ ඉවරායි :lol::D
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ෆේස්බුක් එකෙන් මට 100 කාඩ් තුනක් එවපු මේකේ ඉන්න රොමේෂ් යාළුවට බොහෝම පින් :love::love::love:

    එයාට සිඩී වගයක් ඕනකරලත් තියෙනවා ඒවා මගේලග නෑ.. ඒවා මේකට යන එන අය ලග තියේනම් අප්ලෝඩ් කරලා බෙදාහදා ගමු.. :yes::)

    13689451_1231268273581402_818352759_n.jpg

    13714529_1230127183695511_231332086_n.jpg

    13705126_1230127167028846_1377161788_n.jpg

    මෙන්න මේවා තමයි එයා හොයන්නේ..ඒ එක්කම එයා මම ලග නැති ඇල්බම් එකකුත් මට දුන්නා මෙන්න ඒක :love:

    සන්ෆ්ලවර් සමග ප්‍රියනාත් රත්නායක ගී 16 :yes::yes::yes::)

    https://mega.nz/#!4MpmAKSC!KMMuUSjxD-o5PXwwQyRsYwYSaGh_sppaVuWiU18OGtc
     
    http://www.elakiri.com/forum/showthread.php?t=1752134

    මචන් ඒ යාලුවට මෙන්න මේ ලින්ක් එක පොඩ්ඩක් බලන්න කියපං.. ඒකෙ සමහරවිට ඇති.. නැත්තන් ඔය යූසර්ට පී.එම් එකක් දාල බලන්න කියන්න..:rolleyes:

    ආහ්.. උඹට කාඩ් දුන්න එකට අපි තැන්කූ කිව්ව කියලත් කියපං යාලුවට..:love: