⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    chandimal 6 fifties from last 7 matches neda? 50 pahu karala giyapu match 6 ma peradi 48 gahapu eka witarak dinun :lol:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මැතිව්ස් කාරයා බැරිද බං පහලින් එවන්න තව ඌ නං මහා ඔලමොට්ටලයෙක් බං :no: ධනංජය චන්දිගෙන් පස්සේ එවන්න ඕනේ අපරාදේ බං මුන්ට මේක පෙන්නේ නැහැනේ දැන් අවුරුදු 2 ක් විතර වෙනවා :dull::dull::dull::dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මැතිව්ස් කාරයා බැරිද බං පහලින් එවන්න තව ඌ නං මහා ඔලමොට්ටලයෙක් බං :no: ධනංජය චන්දිගෙන් පස්සේ එවන්න ඕනේ අපරාදේ බං මුන්ට මේක පෙන්නේ නැහැනේ දැන් අවුරුදු 2 ක් විතර වෙනවා :dull::dull::dull::dull:

    ඔහොම කාලයක් කරන්න දීපන්කො එක්කෝ මැතිස්ම පහලට යනවා,නැත්නම් ඕකා ටීම් එකෙන්ම යනවා :lol::lol:
     
    • Like
    Reactions: DAMER

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    ඔහොම කාලයක් කරන්න දීපන්කො එක්කෝ මැතිස්ම පහලට යනවා,නැත්නම් ඕකා ටීම් එකෙන්ම යනවා :lol::lol:
    :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    නැහැ බන් ඔය ගෝතයා තමන්ගේ තනි කැමැත්තට කැමති ක්‍රීඩකයෝ ගන්නවා...ඕක හදම කරන්න ලැබෙන්නේ නැහැ...මු දෙන ටීම් එක එක්ක ගහන්න බැරි නම් මුටත් යන්න කියනවා :dull::dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    chandimaluth henry ya wage :oo:

    u hariyanne ne number 4 walata chandimal wa winasa kara ban ape un school eke club eke freely opening bat karapu aggressive batsman wa mahela wage karanna gihin kewa uwa, utat molayak ne eka eka kyna widihata karanna gihin den balahanko confuse wela inna heti,
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔහොම කාලයක් කරන්න දීපන්කො එක්කෝ මැතිස්ම පහලට යනවා,නැත්නම් ඕකා ටීම් එකෙන්ම යනවා :lol::lol:

    mathews hariyanne ne ban uta kisima character ekak ne plan ekak ne sana boy kyna widihata karnawa awit nodakin adat oka tama apu gaman awit out wela match ekama kewe, apita supiri young badu tikak innawa Mathews ge captaincy eka nisa tama winasa wenne