2nd t20 ඒකෙදි කරයි![]()
karai Kyla hithan imu...![]()
thanks chandimal over 50 bat karala 220 total![]()

උබේ කතාවේ පොඩි අත්තක් නැත්තේම නෑ 

chandimal 6 fifties from last 7 matches neda? 50 pahu karala giyapu match 6 ma peradi 48 gahapu eka witarak dinun![]()

ධනංජය චන්දිගෙන් පස්සේ එවන්න ඕනේ අපරාදේ බං මුන්ට මේක පෙන්නේ නැහැනේ දැන් අවුරුදු 2 ක් විතර වෙනවා 

මැතිව්ස් කාරයා බැරිද බං පහලින් එවන්න තව ඌ නං මහා ඔලමොට්ටලයෙක් බංධනංජය චන්දිගෙන් පස්සේ එවන්න ඕනේ අපරාදේ බං මුන්ට මේක පෙන්නේ නැහැනේ දැන් අවුරුදු 2 ක් විතර වෙනවා
![]()

ඔහොම කාලයක් කරන්න දීපන්කො එක්කෝ මැතිස්ම පහලට යනවා,නැත්නම් ඕකා ටීම් එකෙන්ම යනවා![]()

chandimaluth henry ya wage![]()