Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    එලකිරියේ New posts හොයාගෙන යනකොට ත්‍රෙඩ් එකේ හෙඩින් එකට ඉස්සරහින් පෙන්නනවා අන්තිමට රිප්ලයි එක දාපු කෙනාවයි, Reply ගාණයි.. views ගානයි.. රිපල්යි ගාණ උඩ ක්ලික් කලාම ත්‍රෙඩ් එකට වැඩිපුර රිප්ලයි කරපු උන් අනු පිළිවෙලට පෙන්නනවා..:rolleyes:

    :shocked:උබ කියනකම් දැනගෙන හිටියේ නෑ :frown: යකෝ මගේ ඔක්කොම පෝස්ට්නුත් 2000ගාණයි :P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    එලකිරියේ New posts හොයාගෙන යනකොට ත්‍රෙඩ් එකේ හෙඩින් එකට ඉස්සරහින් පෙන්නනවා අන්තිමට රිප්ලයි එක දාපු කෙනාවයි, Reply ගාණයි.. views ගානයි.. රිපල්යි ගාණ උඩ ක්ලික් කලාම ත්‍රෙඩ් එකට වැඩිපුර රිප්ලයි කරපු උන් අනු පිළිවෙලට පෙන්නනවා..:rolleyes:

    එල එල thank you මචන් :D:D

    dragon-fighter 1,004
    richlife 174
    jk perera 57
    Thoppi_Chaminda 38
    rashmi86 32
    madhawas1 26
    Joniya 23
    kepu 21
    Podi Silva - පොඩි සිල්වා 21
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Untitled.jpg

    දෙකයි,4යි උබලා දෙන්නා :D
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    1004 මට පෙන්නුවෙ.. ඕකේ ගණන් වැරදි ඇති. උබ ත්‍රෙඩ් හොයන්නේ ඔහොමද? මමනම් මුලින් සබ්ස්ක්‍රයිබ් කරපුවා බලලා පස්සේ ෆස්ට් පේජ් පේන්න තියෙන ටික බලනවා :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    1004 මට පෙන්නුවෙ.. ඕකේ ගණන් වැරදි ඇති. උබ ත්‍රෙඩ් හොයන්නේ ඔහොමද? මමනම් මුලින් සබ්ස්ක්‍රයිබ් කරපුවා බලලා පස්සේ ෆස්ට් පේජ් පේන්න තියෙන ටික බලනවා :D

    මම එහෙම තමයි
    first page එකේ තියෙන ඒවා තමයි බලන්නේ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    1004 මට පෙන්නුවෙ.. ඕකේ ගණන් වැරදි ඇති. උබ ත්‍රෙඩ් හොයන්නේ ඔහොමද? මමනම් මුලින් සබ්ස්ක්‍රයිබ් කරපුවා බලලා පස්සේ ෆස්ට් පේජ් පේන්න තියෙන ටික බලනවා :D

    නෑ නෑ.. මමත් එහෙම තමයි ත්‍රෙඩ් බලන්නේ..
    වැඩක් ඇත්තෙම නැත්තං පිටු 4ක් 5ක් පස්සට පස්සට යනවා..:P

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    නෑ නෑ.. මමත් එහෙම තමයි ත්‍රෙඩ් බලන්නේ..
    වැඩක් ඇත්තෙම නැත්තං පිටු 4ක් 5ක් පස්සට පස්සට යනවා..:P

    :D මට නම් වැඩ ගොඩක් තියෙනවා :P ගොසිප් සයිට්ම 5ක් බලන්න තියෙනවා. :lol:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හෙට දෙනවා පර්පල් රේන්ජ් සජීවි ප්‍රසංග 6,7,8 තුනම ෆේස්බුක් එකෙන් යාළුවෙක් ඉල්ලපු නිසා :rolleyes:
    කාටද ඕන ABBA Original video එක :rolleyes: ඉල්ලුමටයි සැපයුම :frown:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    248.චාමර වීරසිංහ - සුන්දර රාත්‍රියක් සම්පුර්ණ ගීත ඇල්බමය :love::rolleyes::yes::yes::yes::cool:

    http://www.mediafire.com/download/w5qud73jgsifw3x/Sundara_Raththiyak.rar

    249.චාමර වීරසිංහ - මා ආදර අම්මා සම්පුර්ණ ගීත ඇල්බමය :love::love::yes::yes::cool::cool:

    http://www.mediafire.com/download/zc8kmcu5p64z5qa/Chamara_Weerasingha_-_Ma_Adara_Amma.rar

    250.චාමර විරසිංහ - සදහම් සිසිලෙන් (සෝම හිමියන් වෙනුවෙන් නිර්මාණය වු බොදු බැති ගී එකතුව) :love::yes::yes::yes::)

    http://www.mediafire.com/download/m0zznffq4jqs96v/Sadaham_Sisilen.rar

    251.චාමර වීරසිංහ - සුදු නෝනේ සම්පුර්ණ ඇල්බමය :rolleyes::love::yes::yes::yes::)

    http://www.mediafire.com/download/97xh5c4b0cpbh06/Chamara_-_Sudu_None.rar

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif