මොන රෙද්දක්ද බන් ආයි කරල ගොඩ දාපන්... උබට ලොවෙත් හොද රිසල්ට් එකක් දාතෑකි ඔය රිසල්ට් එක හැටියට.. මට කලාස් ගිය දවස් ටික මතකෙන් කියතෑකි.. ඒ තරමට අඩු දවස් ගානක් මන් clz ගියෙ...මම මුලින් කලේ මැත්ස්, මාසයක් කරලා සයන්ස් කරන්න ගත්තා... ඒත් ඉස්කෝලෙන් කිවුවා ක්රිකට් ගහනවා නම් සයන්ස් කරන්න දෙන්න බෑ කොමර්ස් කරන්න කියලා... ඊට පස්සේ කොමර්ස් කලා..
ඉස්කෝලේ පැමිනීම 8% ක්ලාස් ගියෙත් යලට මහට... අන්තිම මාසේ තමයි හිතට බය ආවේ ෆේල් උනොත් වස ලැජ්ජාවනේද කියලා... ඉතින් පාඩම් කලා...
Business Studies - "A"
Econ - "C"
Accounts - "F"
Accounts ගොඩදාගන්න බැරි වුනා බන්...![]()
Last edited:

වයස කිව්වනෙ කලින් ත්රෙඩ් එකේ මට අමතක උණා




