සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,899
    1,942
    113
    අනන්තයේ
    මම මුලින් කලේ මැත්ස්, මාසයක් කරලා සයන්ස් කරන්න ගත්තා... ඒත් ඉස්කෝලෙන් කිවුවා ක්රිකට් ගහනවා නම් සයන්ස් කරන්න දෙන්න බෑ කොමර්ස් කරන්න කියලා... ඊට පස්සේ කොමර්ස් කලා..

    ඉස්කෝලේ පැමිනීම 8% ක්ලාස් ගියෙත් යලට මහට... අන්තිම මාසේ තමයි හිතට බය ආවේ ෆේල් උනොත් වස ලැජ්ජාවනේද කියලා... ඉතින් පාඩම් කලා...

    Business Studies - "A"
    Econ - "C"
    Accounts - "F"

    Accounts ගොඩදාගන්න බැරි වුනා බන්... :(:(:(:(
    මොන රෙද්දක්ද බන් ආයි කරල ගොඩ දාපන්... උබට ලොවෙත් හොද රිසල්ට් එකක් දාතෑකි ඔය රිසල්ට් එක හැටියට.. මට කලාස් ගිය දවස් ටික මතකෙන් කියතෑකි.. ඒ තරමට අඩු දවස් ගානක් මන් clz ගියෙ...
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    මම ෆැකල්ටියේ හිටියේ 97-2002 කාලේ බං......
    දැන් පාස් අවුට් වෙලත් අවුරුදු 14ක්......:rofl:

    අම්මෝ එහෙනං අයියට වෙන්නෙ ඒ කෙල්ල දරුකමට හදාගන්න තමා...:lol: වයස කිව්වනෙ කලින් ත්‍රෙඩ් එකේ මට අමතක උණා:D
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    උබ කොහෙද බන් ඉන්නේ?යකෝ පික 41ක් කියන්නේ උබට A තියෙයි අනිවා...

    තියෙන්නත් පුලුවන් ඒත් ශුවර් කරන්න බෑ බං යාන්ත්‍ර විද්‍යාව ගාන ට#$කුණනෙ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    අනේ කලින් කරගත්තනන් කියල හිතෙන ඒවා ගොඩක් තියෙනවා බන් :( ගණන් ගන්න එපා උඹේ උපරිම උත්සාහේ දැම්ම කියල හරි සතුටු වෙන්න පුළුවන්නෙ ;)

    මේ අත්දැකීම පාඩමකට අරගෙන ඉස්සරහට එන හැම වැඩකදීම උපරිම උත්සාහේ දාන්න. වරදින්නේ නෑ උඹට :)

    එල සහෝ බොහොම ස්තුතියි
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,134
    191
    63
    උබට මොකටද?
    තියෙන්නත් පුලුවන් ඒත් ශුවර් කරන්න බෑ බං යාන්ත්‍ර විද්‍යාව ගාන ට#$කුණනෙ

    mcq 41 කියන්නේ උබට තව 34 නේ බන්...උබට තියෙයි බය නැතුව ඉදපන්...කෙමත් C එකක් තියෙයි..මේ සැරේ කෙම රචනා එක ආමරුලුනේ....:yes::yes::yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    මම මුලින් කලේ මැත්ස්, මාසයක් කරලා සයන්ස් කරන්න ගත්තා... ඒත් ඉස්කෝලෙන් කිවුවා ක්රිකට් ගහනවා නම් සයන්ස් කරන්න දෙන්න බෑ කොමර්ස් කරන්න කියලා... ඊට පස්සේ කොමර්ස් කලා..

    ඉස්කෝලේ පැමිනීම 8% ක්ලාස් ගියෙත් යලට මහට... අන්තිම මාසේ තමයි හිතට බය ආවේ ෆේල් උනොත් වස ලැජ්ජාවනේද කියලා... ඉතින් පාඩම් කලා...

    Business Studies - "A"
    Econ - "C"
    Accounts - "F"

    Accounts ගොඩදාගන්න බැරි වුනා බන්... :(:(:(:(

    ආයෙත් කරහන් මචං මාස දෙකක් තුනක් හරියට වැඩකරගත්තොත් උබට A3ම දාගන්න පුලුවන් වෙයි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    mcq 41 කියන්නේ උබට තව 34 නේ බන්...උබට තියෙයි බය නැතුව ඉදපන්...කෙමත් C එකක් තියෙයි..මේ සැරේ කෙම රචනා එක ආමරුලුනේ....:yes::yes::yes:

    කෙම නං C එන්නෑ බං ....ඔව් දෙවනි එක අමාරුයි
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Congratz mchn .. but anith untath ehema karanna encourage karanna epa .. mula idanma karama lesi
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    107
    43
    Very Good Courage bro. you have lot of opportunities. Most successful persons even do not have their first degree from gov universities.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මොන රෙද්දක්ද බන් ආයි කරල ගොඩ දාපන්... උබට ලොවෙත් හොද රිසල්ට් එකක් දාතෑකි ඔය රිසල්ට් එක හැටියට.. මට කලාස් ගිය දවස් ටික මතකෙන් කියතෑකි.. ඒ තරමට අඩු දවස් ගානක් මන් clz ගියෙ...

    ආයෙත් කරහන් මචං මාස දෙකක් තුනක් හරියට වැඩකරගත්තොත් උබට A3ම දාගන්න පුලුවන් වෙයි

    දැන් ගොඩක් පරක්කු වැඩියි මචන්...

    මගේ කරුමෙට අර ආනන්ද හාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්නද කියලා අහද්දී ආනන්ද හාමුදුරුවන්ට මොකද්දෝ වෙලා ඒක තේරුනේ නෑ වගේ.. මටත් ආයේ කරන්න හිතුනේම නෑ මචන්...

    දැන් ඒ ගැන ගොඩක් පසුතැවෙනවා මම...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උත්සාහය අගය කරනවා. :D හිත තියනව නම් කරන්න බැරි දෙයක් නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    කොටන්න ආපු කමෙන්ට් එකත් අමතක උනා..:lol:

    ඔව් මල්ලි බලන්නකෝ මෙච්චර කල් කිඹුලා අපිට කියලා තියන්නේ වයස වැඩි කරලා. :growl: