මචන්ලා කොහොමද බන් සින්දුවක් තාලෙට කියාගන්න පුලුවන් මට්ටමට කටහඩ හදාගන්නේ?
පන්ති යන්න වෙලාවක් නැති කෙනෙක්ට කටහඩ හදාගන්න විදියක් තියේද?
ඔන්ලයින් ඉගෙනගන්න විදියක් තියේද?![]()

අම්මොහ්හ් ... හිනස්සලා මරන්නදහ් යකො හදන්නෙහ් ?thaleta leebadu wikunannada ban![]()

Tone deaf test
මම නම් එහෙම විශේශයෙන් දන්නෙ නෑ බන්.. උඹ මෙතනට ගිහින් Tone deaf test එක කරගනින්. උඹට සින්දු කියන්න tone අදුනගන්න පුලුවන් ද කියල ඕකෙන් බලන්නෙ..ඒක නම් online කරගන්න පුලුවන්. උඹ tone deaf නැත්තන් උඹට සංගීත හැකියාවක් තියෙනවා. නිකන් ඉන්න ගමන් සින්දු කියපන්. නෙට් එකේ WikiHow එකේ බලපන්. ඒකෙ අනිවා ක්රම තියෙනවා.. ඉස්සෙල්ලා අර ටෙස්ට් එක කරගනින්....![]()
mehemai ban , oka uba mahansi unoth karagana bari wenne na,
but art eka age thiyenna one, puluwan hama welema music follow karapan
loke hama thanakama thiyana music styles explore karapan,
tika kalayak music ekka jiwath weyan, passe amaru wena ekak na
gud luck
වොයිස් ප්රැක්ටිස් කරන්න. අවට ඉන්න එව්න් ලූස් කියලා හිතුවොත් මම වගකියන්න නෑ ඕං

Tone deaf test
මම නම් එහෙම විශේශයෙන් දන්නෙ නෑ බන්.. උඹ මෙතනට ගිහින් Tone deaf test එක කරගනින්. උඹට සින්දු කියන්න tone අදුනගන්න පුලුවන් ද කියල ඕකෙන් බලන්නෙ..ඒක නම් online කරගන්න පුලුවන්. උඹ tone deaf නැත්තන් උඹට සංගීත හැකියාවක් තියෙනවා. නිකන් ඉන්න ගමන් සින්දු කියපන්. නෙට් එකේ WikiHow එකේ බලපන්. ඒකෙ අනිවා ක්රම තියෙනවා.. ඉස්සෙල්ලා අර ටෙස්ට් එක කරගනින්....![]()
itin ban oken balane aduraganna puluwanda kiyalne .. kiyanna puluwanda barida kiyla oken balana bane

Machn...tonedeaf kenekuta pitch eka eke thani key ekaka sindu kiyanna ba. Key eka paninawa. ethakota awl yanawa. Tonedeaf naththan sindu wala pitch wenas wena than adura ganna puluwan. ethakota tikak kal sindu kiyanakota hariyanawa.
Samahara kattiya upathinma tonedeaf bn. ara sangeetha hakiyawa na kiyanne ethakota thamai![]()

oke mata 83% thibbane itin .. mata nan ahagena inna ba mama sindu kiyanwa 
le yfysrer teiyugh tiegfh vioce![]()

online nm hoda ewa mama dakala na . bt mama dakka u tube elink ekk dala thiyenwa ekk eka nm tkk hari... ewa balapann. bt parisaminn ube range eka athule selamm dapann.. 