ElaKiri Bajaj Pulsar Fan Club-4

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උදව්වක් අවශ්‍ය වී ඇත.... උදව්ව සඳහාම පැමීණීම පිළිබඳ බැණනොවදින්න....

    පල්සර් 150හේ, Security සිස්ටම් එකක් දැම්මා අපේ ගෙදර එකා කාලකෙට කලින්... මේකේ තියෙනවා රිමොර්ට් ස්ටාර්ට්... ඒකට ක්ලච් එකෙයි, ගියර් පෙට්ටියෙයි නියුටල් සිග්නල් වයර් දෙක හොයගන්න වෙලාතියෙනවා... දන්නා කෙනෙක් ඉන්නවද?

    වයරිං ඩයග්‍රෑම් එක හොයාගෙන බලපන් මචන්. වෙන වෙන සෙල්ලම් දාන්න යන්න එපෝ
     
    • Like
    Reactions: agrmrs

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :shocked: මේ දැන් ලැබුනු ප්‍රවෘත්තියක්....... මේ ක්ලබ් එකේ කුකුලෙක්ගේ වෙන්න වයිෆ් වමනේ දානවලු...... :dull: අපිට සතුටු දායක සහ.... අර කුකුලට බඩුම තමා වෙන ප්‍රවෘත්තියක් ඉක්මනින්ම..... :P

    :shocked::shocked::shocked:
    ඉක්මනටම බැඳගන්න වෙයි :eek:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,539
    1
    10,779
    113
    14138590_1768434330091091_5451985090108828323_o.jpg


    https://www.facebook.com/ceylonma//...470862654106/1768434330091091/?type=3&theater

    :D:D:D
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නීත්‍යානූකූල ලේඛන නොමැති යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා මාස 4ක සහන කාලයක්

    නීත්‍යානූකූල ලේඛන නොමැති යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා මාස 4ක සහන කාලයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.කැබිනට් තීරණ දැනුම්දීම වෙනුවෙන් අද (31) රජ‍යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය විය.ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව ඇති අතර එය පහත පරිදිය.

    ලියාපදිංචි කිරීමකින් තොරව භාවිත කරනු ලබන යතුරුපැදි ලියාපදිංචි කිරීම. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ යතුරුපැදි මෙරට බහුලව දක්නට ලැබේ. පොදු ප්‍රවාහන පහසුකම් අඩු ප්‍රදේශවල බහුල වශයෙන් භාවිත වන මෙවැනි යතුරුපැදි ග්‍රාමීය ප්‍රදේශවල කෘෂි ආර්ථිකයට ප්‍රමාණවත් දායකත්වයක් ලබා දෙන අතර, ස්වයං රැකියාවල නිරතවන්නන් විසින්ද එවැනි යතුරුපැදි ‍බොහෝමයක් භාවිත කරනු ලබයි. ග්‍රාමීය ආර්ථිකයට ප්‍රමාණවත් දායකත්වයක් ලබා දුන්නද, මෙවැනි යතුරුපැදි ලියාපදිංචි නොකිරීමෙන් රජයට විශාල ආදායමක් වාර්ෂිකව අහිමි වන අතර, රට තුළ වංචා, දූෂණ සහ සොරකම් මැඬලමින් නීතිය ස්ථාපිත කිරීම සඳහා අධිභාරයක් පැනවීම මඟින් මෙම යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා අවස්ථාව සලසා දීම සුදුසු බව හඳුනාගෙන තිබේ.

    ඒ අනුව, නීත්‍යනුකූල ලියවිලි නොමැති යතුරුපැදි පරීක්ෂා කිරීමෙන් පසු සහනයක් ලෙස ලියාපදිංචිය ලබා දීමටත්, මෙම සහනය ලබා දීමේදී නීත්‍යනුකූල වශයෙන් යතුරුපැදි ආනයනය කරනු ලබන ආනයනකරුවන්ට අගතියක් නොවන පරිදි හා මෝ‍ටර් වාහන පනතේ අඩංගු විධිවිධානවලට අනුකූල වන යතුරුපැදි සඳහා මෙය ක්‍රියාත්මක කිරීමටත්, මෙම සහනය මාස හතරක (04) කාල සීමාවකට පමණක් ලබා දීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    - Adaderana-

    Happy-Forever-Alone-Meme-02.png
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේව හැමදාම එන්නෑ හොදේ :yes: CB4, XJ4, DRZ etc කෙලින්ම රෙජිස්ටර් කරගන්න. අධිබාරය 50ක් පමනයි. ඔබත් නොපමාව අයදුම් කරන්න!

    Happy-Forever-Alone-Meme-02.png

     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මේව හැමදාම එන්නෑ හොදේ :yes: CB4, XJ4, DRZ etc කෙලින්ම රෙජිස්ටර් කරගන්න. අධිබාරය 50ක් පමනයි. ඔබත් නොපමාව අයදුම් කරන්න!

    Happy-Forever-Alone-Meme-02.png



    siraavatamaa..!!!:yes::yes::yes:
     
    • Like
    Reactions: agrmrs

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මේව හැමදාම එන්නෑ හොදේ :yes: CB4, XJ4, DRZ etc කෙලින්ම රෙජිස්ටර් කරගන්න. අධිබාරය 50ක් පමනයි. ඔබත් නොපමාව අයදුම් කරන්න!

    Happy-Forever-Alone-Meme-02.png


    ඔබ සතුව ඇති පට්ට ජපන් බයික් රාජසන්තක කරගැනීමට කදිම අවස්ථාවක්.
    අර පරික්ෂා කර බලා දෙනවා කියන එක තමයි අවුල. full face වලට බකට් දාපු, 450 වලින් උඩ බයික් පාරේ දුවනවට කැමති නැති එවුන්, තොපිට මොකටද අධිබලැති 400cc කියල අහයි.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔබ සතුව ඇති පට්ට ජපන් බයික් රාජසන්තක කරගැනීමට කදිම අවස්ථාවක්.
    අර පරික්ෂා කර බලා දෙනවා කියන එක තමයි අවුල. full face වලට බකට් දාපු, 450 වලින් උඩ බයික් පාරේ දුවනවට කැමති නැති එවුන්, තොපිට මොකටද අධිබලැති 400cc කියල අහයි.

    මේක මර උගුලක්ද දන්නෑ. රෙදි කරේ තියන් ගිහින් අන්තිමේට රාජසන්තක කරන් එන්න වෙන්නෙ

    latest
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මේව හැමදාම එන්නෑ හොදේ :yes: CB4, XJ4, DRZ etc කෙලින්ම රෙජිස්ටර් කරගන්න. අධිබාරය 50ක් පමනයි. ඔබත් නොපමාව අයදුම් කරන්න!

    Happy-Forever-Alone-Meme-02.png


    mokakda bun අධිබාරය 50ක් kiyanne??:oo::oo::oo::oo: