ElaKiri Bajaj Pulsar Fan Club-4

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
Honda-RC213V-exhuast-2014-Silverstone.jpg


Marc-Marquez-Honda-RC213V-swing-arms.jpg
 

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
ජාඩියත් MotoGP බයික් එකක් වේගන එනවද ඒහ් කියන්නෙහ් ?

Sad-Crying-Meme-Face-04.png

:P ආස ඇති නේ
ඔය rainbow scene moto gp එවුන්ට අවුලක් නැත්තම් අපි වැඩවෙලා මක්කටෙයි :D *pun intended*
 

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    http://archives.dinamina.lk/y/?id=13&tday=2016/08/25කුකුල්ලු කියවපල්ලා
    තෑන්ක්ස් බ්‍රෝ :eek::eek: අපරාදෙ මගෙ තිබ්බ ජෙනුයින් ලෙන්ස් කැප් එක හැලුන දැන් ටික කාලෙකට කලින්. මන් දැන් ඒක නැතුව තමා ගන්නෙ. ලෙන්ස් එකට අවුලක් වෙයිද ? ලෙන්ස් කැප් එකක් ගන්න ඕන ඉක්මනටම. ජෙනුයින් කැප් එක ගනන්නෙ :dull::dull:

    :P ආස ඇති නේ ඔය rainbow scene moto gp එවුන්ට අවුලක් නැත්තම් අපි වැඩවෙලා මක්කටෙයි :D *pun intended*

    ඕක කොමත් GP නේ.. :P

    ආසයි නේ ?

    me-gusta.jpg

     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඈ යකෝ... මිරර්ලස් කොහොමද DSLR වෙන්නේ..:rofl: එල...:cool:

    ඒම තමා යකෝ :P


    තෑන්ක්ස් බ්‍රෝ :eek::eek: අපරාදෙ මගෙ තිබ්බ ජෙනුයින් ලෙන්ස් කැප් එක හැලුන දැන් ටික කාලෙකට කලින්. මන් දැන් ඒක නැතුව තමා ගන්නෙ. ලෙන්ස් එකට අවුලක් වෙයිද ? ලෙන්ස් කැප් එකක් ගන්න ඕන ඉක්මනටම. ජෙනුයින් කැප් එක ගනන්නෙ :dull::dull:


    ආසයි නේ ?


    ebay දාපන් ..
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒම තමා යකෝ :P ebay දාපන් ..

    ow ebay eke thiyenawa but ewa hodada danne bun mukuth namakwath gahala nene. hena adu gaanan walata thiyenne hitan :dull::dull: lens eke kata hiirila kela wela yaida danne ekai tikak baluwe man :nerd::nerd:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ සමහර stainless steel එක්සොස්ට් සිස්ටම් වල සමහර තැන්වල ඇයි රේන්බෝ කලර් වෙන්නෙ ? මගෙ එකේ බෙන්ඩ් සෙට් එක කෑන් එකට සෙට් වෙන තැන එහෙම වෙලා තිබ්බ ටිකක් බයික් ගද්දිම :rolleyes::rolleyes: ඒක පැතිරිලානම් නෑ එහෙමම්ම තියෙනව තාම :yes::yes: ගද්දිනම් එන්ජිම ටිකක් රිච් දිව්වෙ :oo::oo: කලින් එකා එන්ජිම ලීන් දුවලද ? :angry::angry: නැත්තන් මොකක් හරි හිරවෙලාද එතන ? :yes::yes: ලීන් දිව්වනම් මුලින්ම රේන්බෝ කලර් එක වෙන්නෙ බෙන්ඩ් සෙට් එක පටන් ගන්න තැන නේද ? :confused::confused: මේ උපරිම වේදනාවේ සලකුණුද ?

    me-gusta.jpg

    ඕක වෙන්නේ රස්නෙට.රස්නේ වැඩිඋනාම ඔහොම වෙනවා
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕක වෙන්නේ රස්නෙට.රස්නේ වැඩිඋනාම ඔහොම වෙනවා

    ඔව් බන් ඒක තමා :dull::dull: මේ උබේ BYK එක රතු එකක්ද ? මන් දැක්ක එකක් විකුණන්නනම් දාල තියෙනව fb එකේ :eek::eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: මේ දැන් ලැබුනු ප්‍රවෘත්තියක්....... මේ ක්ලබ් එකේ කුකුලෙක්ගේ වෙන්න වයිෆ් වමනේ දානවලු...... :dull: අපිට සතුටු දායක සහ.... අර කුකුලට බඩුම තමා වෙන ප්‍රවෘත්තියක් ඉක්මනින්ම..... :P
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    උදව්වක් අවශ්‍ය වී ඇත.... උදව්ව සඳහාම පැමීණීම පිළිබඳ බැණනොවදින්න....

    පල්සර් 150හේ, Security සිස්ටම් එකක් දැම්මා අපේ ගෙදර එකා කාලකෙට කලින්... මේකේ තියෙනවා රිමොර්ට් ස්ටාර්ට්... ඒකට ක්ලච් එකෙයි, ගියර් පෙට්ටියෙයි නියුටල් සිග්නල් වයර් දෙක හොයගන්න වෙලාතියෙනවා... දන්නා කෙනෙක් ඉන්නවද?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: මේ දැන් ලැබුනු ප්‍රවෘත්තියක්....... මේ ක්ලබ් එකේ කුකුලෙක්ගේ වෙන්න වයිෆ් වමනේ දානවලු...... :dull: අපිට සතුටු දායක සහ.... අර කුකුලට බඩුම තමා වෙන ප්‍රවෘත්තියක් ඉක්මනින්ම..... :P

    වමන නෙමේ බඩ ගියත් අපිට මොකෝ බන්. අපි උස්සන් ඉන්නවැයි. අනික වමනෙ යන එක උබට සතුටට කරුණක් උනේ කොහොමද බන් ?

    57be79ed6fd65433ecf78b9e489a4d97.jpg

     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    දැන් මේ නූලෙ පල්සර් ගැන කතා වෙන්නෙ මොන හරියෙද ?:nerd::nerd::nerd::nerd:


    :lol::lol::lol::lol::lol::lol:..........

    Gooooddd point machannn...

    adoooooo matat kiyapalla... mona hariyeda dan pulsar gana kathaa wenneeee.......... kalekin ave me patteee
    :P:P:P:P:P
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    koooooooooooooooooo kastiyaaaaaaaaaaa................... kohomadaaa....???

    wamane danne kaage kaudaaaaaa...??? Party labeidoooo....???