ඔන්න මචන් කීර්ති ධර්මසිරි එදා රට කතා ඇත ඇරලා දුවල දෙන්නගේ ඉස්කෝලේ වරුණ කියන්න ගත්තා...මෑන් කියනවා ඉස්කෝලෙක කොලිටිය කියන්න පුළුවන් ටෝය්ල්ට් එකට ගියාම ඒවගේ ලියල තියන ඒවා බලපුවාම (මුගේ දුවල යන්නේ ලේඩිස්) මන් දැකල නෑ හොද ඉස්කෝල වල එහෙම තියනවා..මං දවසක් ඇහුව දුවගෙන් ඔයාල ටෝය්ලට් යද්දී පෑන් ටිපෙක්ස් එහෙම අරන් යනවද කියලා...අපේ පේලියෙන් නැගුන වලත්ත හිනාව මුළු ශාලාව පුරාම පැතිර යන්නට වැඩි වෙලාවක් ගත නොවුනි ...වලත්ත බල්ලෝ,උඹලට උගන්නල වැඩක් නැහැ කියල ස්ටේජ් එකෙන් බැහැල යන්න ගියා..

Wickramasinghe da ..සුසන්ත සර්ගෙන් බැනුම් අහනවට වඩා හොඳයි මූණ වහගෙන ක්ලාස් එකෙන් පැනලා දුවන එක. කෙල්ලොන්ටත් බනිනව ආයෙ සායම යන්නම. තරහ ගියාම පොතුත් ඉරලා විසි කරලා ගහල එලෝනවා බං.
![]()

ඔන්න මචන් කීර්ති ධර්මසිරි එදා රට කතා ඇත ඇරලා දුවල දෙන්නගේ ඉස්කෝලේ වරුණ කියන්න ගත්තා...මෑන් කියනවා ඉස්කෝලෙක කොලිටිය කියන්න පුළුවන් ටෝය්ල්ට් එකට ගියාම ඒවගේ ලියල තියන ඒවා බලපුවාම (මුගේ දුවල යන්නේ ලේඩිස්) මන් දැකල නෑ හොද ඉස්කෝල වල එහෙම තියනවා..මං දවසක් ඇහුව දුවගෙන් ඔයාල ටෝය්ලට් යද්දී පෑන් ටිපෙක්ස් එහෙම අරන් යනවද කියලා...අපේ පේලියෙන් නැගුන වලත්ත හිනාව මුළු ශාලාව පුරාම පැතිර යන්නට වැඩි වෙලාවක් ගත නොවුනි ...වලත්ත බල්ලෝ,උඹලට උගන්නල වැඩක් නැහැ කියල ස්ටේජ් එකෙන් බැහැල යන්න ගියා..

ඔන්න මචන් කීර්ති ධර්මසිරි එදා රට කතා ඇත ඇරලා දුවල දෙන්නගේ ඉස්කෝලේ වරුණ කියන්න ගත්තා...මෑන් කියනවා ඉස්කෝලෙක කොලිටිය කියන්න පුළුවන් ටෝය්ල්ට් එකට ගියාම ඒවගේ ලියල තියන ඒවා බලපුවාම (මුගේ දුවල යන්නේ ලේඩිස්) මන් දැකල නෑ හොද ඉස්කෝල වල එහෙම තියනවා..මං දවසක් ඇහුව දුවගෙන් ඔයාල ටෝය්ලට් යද්දී පෑන් ටිපෙක්ස් එහෙම අරන් යනවද කියලා...අපේ පේලියෙන් නැගුන වලත්ත හිනාව මුළු ශාලාව පුරාම පැතිර යන්නට වැඩි වෙලාවක් ගත නොවුනි ...වලත්ත බල්ලෝ,උඹලට උගන්නල වැඩක් නැහැ කියල ස්ටේජ් එකෙන් බැහැල යන්න ගියා..

සරුත් ඉතින් අහිංසක හිනාවක් දාලා ස්ටේජ් එකේ එහා පැත්තට ගියා. 

මේක උනේ ටිල්නි ද සිල්වා සර්ගේ clz එකේ. අපේ සෙට් එකේ හිටපු එකෙක් මගේ phone එක ඉල්ලගත්තා. ටිකකින් ඌ මට phone එක දුන්නම මමත් බැලුවෙත් නැතුව සාක්කුවට දාගත්තා. සර් ගානක් හදන්න පටන් අරන් උච්චතම අවස්ථාවේදී මගේ phone එක මහා හයියෙන් ring උනා කියහන්කෝ. අර phone එක ගත්ත එකා silent අයින් කරලා සද්දෙත් උපරිමට දාලා. ටිල්නි සර්ට සාමාන්‍යයෙන් මළ පනින්නේ නෑ. එදානම් නහුතෙටම නැගලා බැනගෙන බැනගෙන ගියා. කලබල වෙච්ච පාරට මගේ පිටිපස්සේ එකා උගේ phone එක අරන් off කරලා සර්ට මාට්ටු උනේ ඌව, පව් ඉතින් පොරව නැගිට්ටවලා බැන්නා හොඳටම.
![]()
gon pa**ya
උඹත් හිටියද. ඔය මං පන්තිය නවත්තල සර්ව ගෙදර අරින්න දායක වෙච්ච දෙවෙනි පාර බං
. පලවෙනි පාර bio කරල medical faculty select වෙච්ච අක්ක කෙනෙක් ව ගෙන්නල කට්ටිය motivate කරල එයාට medicine පොත් වගයක් තෑගි දීල යැව්ව. ගියාට පස්සෙ ගුන කියනව. මෙයා මේක ගත්ත මෙහෙම මෙහෙම. කට්ටිය ඉතින් අත්පුඩි ගැහුව. scene එක ඉවර වෙලා ආයි පාඩමට ඇවිල්ල වෙන මගුලක් කිව්ව. කට්ටිය ආයි අත්පුඩි ගහනව
. හා හා ඇති දැන් අත්පුඩි ගැහුව කියල ආයි පාඩම පටන් ගත්ත. ඊට පස්සෙ ආයි අත්පුඩි ගැහුව
. මූ රවල බැලුව මල පැනල. ඊට පස්සෙ ආයි මොකක් හරි කිව්වම ආයි අත්පුඩි ගැහුව
. බැලින්නම් අත්පුඩි ගහල තිබ්බෙ මායි කලුපහන කියල ඩයල් එකක් හිටිය සර් අඳුරන ඌයි විතරයි
. මාව note උනේ නෑ එවෙලෙම ඔලුව යට ගහගත්ත නිසා. අරූ දිහා බලල පන්තියටම බැනල බැනල ගියා මූ පන්තිය නවත්තල.
එදා තමා මං ජීවක සර්ගෙ පන්තියට ගිය පළවෙනි දවස
වායු නියම පාඩම පටන් ගත්ත දවස. මේ මොන කොලමක්ද කියල මං ආයි පන්ති ගියෙ නෑ ලොල්. ආයි ගියේ organic පටන් ගන්න දවස ඉඳන් තමා. ජීවක සර් හින්ද තමා chemistry A එකක් ගත්තෙ
. දෙව්රුවන් සර් ළඟම හිටියනම් පොර තාම syllabus cover කරනව
![]()

මේ කතාව ඇහුවම මට තව කතාවක් කියන්න හිතුන.හැබැයි එකට මම සම්බන්ද නැහැ. ඒ විතරක් නෙවෙයි කොච්චර වයසට ගිහින්ද කියල දුකකුත් එනවා.
ඔය කියන පම්පෝරි ගහන කීර්ති සර්ම මහනුවර සුධර්ශි ශාලාවේ පන්ති කරනවා.ඒක තියෙන්නේ මාලිගාවට කෙලින්ම වැවේ අනිත්පැත්තේ. ඔය කාලේ මාලිගාවට බෝම්බ ගහල ඊටපස්සේ ඒක අලුත්වැඩියා කරලා ඉවරයි.නමුත් වැඩිලස්සනට අලුත් lighting පද්දතියක් හදන්න යනවලු.
කීර්ති සර් ඉතින් විදුලි ඉංජිනේරු කියල මහලොකු පොරත්වයෙන්නේ ඉන්නේ. මිනිහ කතාව පටන්ගත්ත.
" ළමයි ඔය මාලිගාවේ අලුත් lighting system එක design කරන්නේ wiring plan කරන්නේ මං තමයි. ඕවගේ සියුම් වැඩක් design කරන්න ලංකාවේ සුදුසුම කෙනා මම. ඒක ඉවර උනාම මාලිගාවේ චායාව වැවේ පෙන්නේ හරියට මාලිගාව වැවේ තියෙනවා වගේ"
ටික වෙලාවකින් සර්ට චිට් එකක් ආව.ඒක කියෙව්වා. "අවලන් බල්ලෝ,උඹලට උගන්නල වැඩක් නැහැ කියල ස්ටේජ් එකෙන් බැහැල යන්න ගියා. පස්සේ තමයි දන්නේ සීන් එක.
කව්දෝ එකෙක් චිට් එකක් ඇරලා "සර් වයරින් කලොත් ඉතින් මාලිගාව වැවේ තමයි" කියල.

ඊයෙ පෙරේද ෆේස්බුක් එකේ ඔහොම එකක් ෂෙයා කරල මම කුණු බැනුම් ඇහුව බන්. මහින්දගෙ dubsmash එකක් කියල තිබ්බෙ වීඩියෝ එක. ජපන් වැලක සවුන්ඩ්ට්‍රැක් එක. එකෙක් මාව unfriend කලත් එක්ක![]()

Podi Silva - පොඩි සිල්වා;20605121 said:![]()
![]()
ඒක තමා සොන්නයෝ කිව්වේ උබට
එදා උබට හොයා ගන්න බැරි වුන එකා අද හම්බුනා නේ
yako oka Z lone nemei S lone... S akura Z wade box type ekata liyala thiyennethissa jananayaka sirge bio revision class giya nugegoda rotary eke,![]()
50k 60k withara hitiya group class ekak, man normaly joke karala hina wela inna niwichcha miniha, mu paper ekak dunna karanna, eke mokekge hari jiwan chakrayak adinna thibba,![]()
mamath mathak widiyata athal eke eda eda hitiye, kotas wala nam mathaka thibbe nethi nisa mama chakre adala anith prashneta penna,
mama talk karapu kellekuth hitiya a class eke,
hemoma bima balagena liyanawa, menna eka paratama zlone batayak mage paper eka udata awa,mama oluwa ussala baladdi thissa sir zlone batayak athe thiyagena magen ahapi ko me chakre nam karala nane kiyala, mata man wa ahema dekkama hina giya bakas gala,mama hinawa amaruwen thada karagena kiwuwa,eka anthimata nam karanawa kiyala,
menna mu haiyen mage desk ekata baten gehuwane bun mala penala,aho dukaki bate dekata keduna bun, eke saddeta mulu claz ekema awun mage diha beluwa, un hithan inne sir mage athata gehuwa kiyala,mama atha desk eke thiyan hitapu nisa...
chama seen eka ara kedunu bate udin gihin ara mama chater kapu kellage paper ekatama wetuna sinhalune.... hodi one na ithin....![]()