Exclusive For Elakirians..

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    සිංහල චිත්‍රපටි

    සිංහල චිත්‍රපටිවලට බොහොම ස්තූතියි! :love:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    255.පර්පල් රේන්ජ් සජීවි ප්‍රසංග අංක 1 :love::love::love::):cool:


    http://www.mediafire.com/download/2x6iisfk148l05l/PURPLE_RANGE_1.rar

    256.පර්පල් රේන්ජ් සජීවි ප්‍රසංග අංක 2 :love::love::love::yes::yes::cool:


    http://www.mediafire.com/download/ph7cin52bisqrl4/Purple_Range_2.rar

    257.පර්පල් රේන්ජ් සජීවි ප්‍රසංග අංක 3 :love::love::yes::yes::cool:


    http://www.mediafire.com/download/vw9zy02x3z9lmvw/Purple_range_3.rar

    මචෝ මේ ලයිව් ෂෝ ටික ඩවුන් ලෝඩ් කරන්න ඕන.මේ සෙට් එකේම එකම සින්දු ටිකද තියෙන්නේ?මොකද උන් ලයිව් ෂෝ වල කියන්නේ එකම සින්දු ටිකනේ.එහෙමනම් ඔක්කොම අරන් වැඩක් නැහැනේ :baffled:
     
    • Love
    Reactions: mahagama1984

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    :lol::lol:

    ආහ්. ඔයත් මට රෙප් දීලා.. :P
    අපේ PathFinder ගේ ත්‍රෙඩ් එට ගිහින් කමෙන්ට් එකක් දාල ආව කියන්නෙ රතු කොටු දෙක තුනක් අරන් ආව වගේ..:lol:
    පහු ගිය දවස් ටිකේම රතු වෙවී හිටියේ..:rofl:

    ඒ කවුද? මම දන්නෑනේ :dull:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචෝ මේ ලයිව් ෂෝ ටික ඩවුන් ලෝඩ් කරන්න ඕන.මේ සෙට් එකේම එකම සින්දු ටිකද තියෙන්නේ?මොකද උන් ලයිව් ෂෝ වල කියන්නේ එකම සින්දු ටිකනේ.එහෙමනම් ඔක්කොම අරන් වැඩක් නැහැනේ :baffled:

    නෑ බන් මේවා ස්ටේජ් වල ගහන ලයිව් නෙවෙයි.. සීඩිව්ලට ගහපු ස්ටුඩියෝ ලයිව්.. මේවයේ සිංදු එකකට එකක් වෙනස්.. මම ස්ටේජ් ලයිව් දෙන්නේ නෑ.. ඒවා දෙන හොද සයිට් එකක් තියෙනවා..