Exclusive For Elakirians..

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    එකම එකයි තියෙන්නේ.. සෙනිත්ලා අජිත් බණ්ඩාර එක්ක කරපු නන්ස්ටොප් එක.. ඕනද?:rolleyes:

    දාපන් දාපන් අයියා....... ආයෙ මක්කටෙයි හිත හිතා ටැග් ගහන්නේ......
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    නෑ බන් මේවා ස්ටේජ් වල ගහන ලයිව් නෙවෙයි.. සීඩිව්ලට ගහපු ස්ටුඩියෝ ලයිව්.. මේවයේ සිංදු එකකට එකක් වෙනස්.. මම ස්ටේජ් ලයිව් දෙන්නේ නෑ.. ඒවා දෙන හොද සයිට් එකක් තියෙනවා..

    මම හිතුවේ ස්ටේජ් ලයිව් ෂෝ කියල....ඔන්න එහනම් සෙට් එකම ඩවුන්ලෝඩ් කරා....චාමර & ඉඳුනිල් ඩබල ෆෙවරිට් :love::love:
    Video-mart95:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මම හිතුවේ ස්ටේජ් ලයිව් ෂෝ කියල....ඔන්න එහනම් සෙට් එකම ඩවුන්ලෝඩ් කරා....චාමර & ඉඳුනිල් ඩබල ෆෙවරිට් :love::love:
    Video-mart95:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඔව් ඔව් මාට් තමයි :D දැන් තව එකකුත් තියෙනවා ලයිව් හිට්ස් කියලා :rolleyes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    නෑ බන් මේවා ස්ටේජ් වල ගහන ලයිව් නෙවෙයි.. සීඩිව්ලට ගහපු ස්ටුඩියෝ ලයිව්.. මේවයේ සිංදු එකකට එකක් වෙනස්.. මම ස්ටේජ් ලයිව් දෙන්නේ නෑ.. ඒවා දෙන හොද සයිට් එකක් තියෙනවා..

    හප්පට.. මේවා ස්ටූඩියෝ වල ගහපුවද..?:eek:
    එහෙනම් බා ගන්න ඕනේ.. :cool:කව්ද දන්නේ.. මම හිතුවේ වැඩිපුර ඔක්ටපෑඩ් එකට තලන ලයිව් ෂෝ සෙට් එකක් කියලා..:baffled:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඒ කවුද? මම දන්නෑනේ :dull:

    මෙන්න මෙයාගේ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1759712
    මමත් තාම ඕක කියෙව්වේ නෑ..:dull:

    ඩ්‍රැගන් අයියායායායාහ් :love::love::D:D

    මේකනම් නිකන් හොරාට ගේ පිටිපස්සෙන් ඇවිත් අඬ ගැහුව වගේ..
    :rofl::rofl::rofl:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    දැන් ගමනක් ගියත් මෙතන වාර්ථා කරල යන්න වෙන සීන් එකක් තියෙන්නේ..:P

    ඔව් බන් :D හැමදාම වාර්තා කරලා එක දවසක් නාවම තේරෙනවනේ :P
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    හප්පට.. මේවා ස්ටූඩියෝ වල ගහපුවද..?:eek:
    එහෙනම් බා ගන්න ඕනේ.. :cool:කව්ද දන්නේ.. මම හිතුවේ වැඩිපුර ඔක්ටපෑඩ් එකට තලන ලයිව් ෂෝ සෙට් එකක් කියලා..:baffled:

    හිතේ තියන් ඉන්නේ නැතුව ඇහුවනම් ඉවරයිනේ :P මම දෙන ඔක්කොම සජිවි ප්‍රසංග ස්ටුඩියෝ සිඩී ඒවා තමයි.. ස්ටේජ් දෙන්නේ නෑ :yes::yes: