ජාඩිය දැන් අඩුවට තමයි දෙන්න වෙන්නේ...![]()




ගයාන් ලක්මාල්;20621884 said:![]()
![]()
![]()
Discovery එකක්
+ April වලදී බයික් එක service කරන කොට silencer එකට oil ඇල්ලුවා මලකඩ කනව කියල
+ June මාසේ eco test එක fail උනා එක පාරක්,
silencer එකට oil ඇල්ලුවෙ කවුද කියල බැනල වෙන service center එකකින් වතුර අල්ල හේදුවා. air filter plugs අලුතින් දාලා test එක පාස් කලා.
+ දැන් සැප්තැම්බර්, ලගදී oil and oil filter මාරු කලා. තාමත් silencer එකේ Oil.
මම අහල තියෛනවා silencer එකෙන් Oil එන්න හොද නෑ කියල.
මම දුප්පත් එකෙක්, බයික් එකේ ලොකු රෙපයාර් හදන්න මට සල්ලි නෑ. බයික් එක කැඩුනොත් job
එකට යන්නත් බැරිවෙයි.
කරුණාකර උදව් කරන්න.
rep සහ පින් දෙන්නම්.
UPDATE 1-
Discover 100cc
48000 km
මෙන්න plug වල photoes
උදව් වෙන සැමටම ස්තුතියි!
වම් පැත්ත.....
![]()
![]()
![]()
දකුණු පැත්ත.....
![]()
![]()
![]()
ගලවපු එකේ සුද්ද කරලම දැම්මා
ගයාන් ලක්මාල්;20624150 said:කවුරුහරි උදව් කරන්න මට
http://www.elakiri.com/forum/showthread.php?t=1759880
uba wikunanawada???math ekak ganna inne![]()



uba wikunanawada???math ekak ganna inne![]()

ඔය රෙජිස්ට්‍රේශන් සීන් එක මේ මාසෙ ඇතුලත දෙකෙන් එකක්වෙයි එතකොට බලල ඩිසයිඩ් කරපන්. කියනවට අන් රෙජිස්ටර් එහෙම ගන්න එපා 
තාම හරි තීරණයක් නැලු ඒකයි 
ගයාන් ලක්මාල්;20624150 said:කවුරුහරි උදව් කරන්න මට
http://www.elakiri.com/forum/showthread.php?t=1759880

මගෙ එකද ? ඒක මන් දැන් පදින එක මචන් විකුණන්නෑ. උබට හොද එකක් සෙට් උනේ නැද්ද ?ඔය රෙජිස්ට්‍රේශන් සීන් එක මේ මාසෙ ඇතුලත දෙකෙන් එකක්වෙයි එතකොට බලල ඩිසයිඩ් කරපන්. කියනවට අන් රෙජිස්ටර් එහෙම ගන්න එපා
තාම හරි තීරණයක් නැලු ඒකයි
![]()
කලොත් අඩුවට බයික් ගත්තු උන්ගේ කල්ල මරේ.කෝමද හොරෙන් ගෙනාපුවා කියලා රෙජිස්ටර් කරන්න ගෙනියන බයික් රාජසන්තක කලොත්

අන්රෙජිස්ටර් උන් බලන් ඉන්නෙ බයික් එක රෙජිස්ටර් කරනවටත් වඩා රෙජිස්ටර්ඩ් බයික් ගනන් උස්සපු උන්ව පල් කරන්න 
හෙන වලි fb එකේ එහෙම 
ගොඩක් ඔහොම කරන්නෙ ඉතින් බයික් විකුණන්න බලන් ගන්න අයයි තව කන්ඩිශන් එකට වඩා අකුරු වැදගත් කියල හිතන අයයි තමා 
හරි තොරතුරක් නැත්තෙ මචන් දෙගොල්ලොම කෙප්ප කෙලින හින්ද. රෙජිටර්ඩ් බයික් තියෙන උන් කැමති නෑ අන් රෙජිස්ටර් ඒව රෙජිස්ටර් කරනවටඅන්රෙජිස්ටර් උන් බලන් ඉන්නෙ බයික් එක රෙජිස්ටර් කරනවටත් වඩා රෙජිස්ටර්ඩ් බයික් ගනන් උස්සපු උන්ව පල් කරන්න
හෙන වලි fb එකේ එහෙම
ගොඩක් ඔහොම කරන්නෙ ඉතින් බයික් විකුණන්න බලන් ගන්න අයයි තව කන්ඩිශන් එකට වඩා අකුරු වැදගත් කියල හිතන අයයි තමා
![]()


ElaKiri Bajaj Pulsar... 09-02-2016 09:10 PM Indiyawata gotu alleema kalawaknam Sudu ayya ehi picasso wethi !
![]()

මේ බන්ස් උඹලා රෑට බයික් එකේ එනකොට වයිසරේ දාගෙනද බන් එන්නේ.මගේ හෙල්මට් එකේ වයිසරේ දැම්මාම නිකන් තරු පේනවා වගේ.

ඔබ සතුව ඇති පට්ට ජපන් බයික් රාජසන්තක කරගැනීමට කදිම අවස්ථාවක්.
අර පරික්ෂා කර බලා දෙනවා කියන එක තමයි අවුල. full face වලට බකට් දාපු, 450 වලින් උඩ බයික් පාරේ දුවනවට කැමති නැති එවුන්, තොපිට මොකටද අධිබලැති 400cc කියල අහයි.
ඔව්බන් මොකා ඇත්ත කියනවද දන්නෑ. කවුරුවත් හරියට කියන්නෑනෙමේ ඕක ගැන හරියටම කවුරුත් දන් නැද්ද...fb එකෙත් මම දැක්ක මොකක්ද චක්‍රලේඛන සීන් එකක්...![]()


වයිසර් එක හීරිලා හින්ද තමා මචන්. මගෙ එකේ දවල්ට යන්නත් අමාරුයිමේ බන්ස් උඹලා රෑට බයික් එකේ එනකොට වයිසරේ දාගෙනද බන් එන්නේ.මගේ හෙල්මට් එකේ වයිසරේ දැම්මාම නිකන් තරු පේනවා වගේ.

මොනවද බැදිල හීරිලා බන් 

naha machan.. kalin paara 1000cc wenakan register karanna dunna welavet ohomamai siddiya.. gaana wadi...





තෑන්ක්ස් මචෝ ඔව් 1000cc කාලෙත් අධිබාරය දැම්ම. ඒකෙ ඒකාලෙ නිව්ස් එක කවුරු හරි දාල තිබ්බ 