අම්මෝ ඕකෙ ගිය එකාගෙ අර.....![]()


ඔව් බන් ඒක තමා මාත් කියන්නෙ හදිස්සි වෙන්න එපා කියලඅවුලක් නෑ රෙප් දෙනවනෙ. කපනව නෙමෙයිනෙ![]()
අනික මන් රිපොර්ට් කරල තියෙන්නෙ. රිප්ලයි කරහම මන් කියන්නම් කට්ටියටම 
මන් නෙමේ බන්. ඕනෙනම් දැන් රෙප් දීල පෙන්නනම්muda koheda rep dena eka...eka thama report karanna epa kiyanne![]()


පල්සර් කට්ටිය හෙල්ප් එකක් දෙයි මචෝමචංල pulsar එකක් හොයලා දියල්ලකෝ T U number paint එක නම් සවුත්තු උනාට අවුලක් නෑ...
හොද bike එකක් කියපල්ලා first time bike buyer කෙනෙක් මම. Unfortunately ගන්න වෙන්නෙ used එකක්. සල්ලි නෑ බන්.cb trigger එක හොදයිද?
Trigger එක හොද බයික් එකක්ඒත් හොනට් එක ආපු හින්ද ඕක ඩිස්කන්ටිනියු කරයිද දන්නෑනෙ
මතකනෙ Dazzler, Twister etc ඔක්කොටම වෙච්චි දේ
Trigger එක හොද බයික් එකක්ඒත් හොනට් එක ආපු හින්ද ඕක ඩිස්කන්ටිනියු කරයිද දන්නෑනෙ
මතකනෙ Dazzler, Twister etc ඔක්කොටම වෙච්චි දේ
ඒ මොඩ්ල් ඉන්දියාවෙ ගහන එක නැවැත්තුව. අර උඩ කියල තියෙනව වගේ ඉන්දියන් හොන්ඩා වලින් Shine එක තමා අල්ලල හිටපු බයික් එක. එකක් කියල කියන්න අමරුයි මචන් ගොඩක් මොඩ්ල්ස් තියෙන හින්ද. උබේ අවශ්‍යතාවය අනුව ගනින්. 2nd හෑන්ඩ් ගන්න හින්ද හොදට බලල ගනින් අවුලක් වෙන්නෑ.aththtma mkkda bn une? Mama danne na?used gnnwnm mnda hoda? Danna ekek kypnko![]()
ඒකනම් පාරෙ යනව දකිනව අඩුයි. බයික් එක හොද ඇති හෙන ගනන් හැබැයි නේද ?honda cbr 250r kiyala ekak thiyenne eka hodada machanla?
අර single cylinder අලුත් CB250F එකනම් යනව දැන් පාරෙ
බයික් එකනම් ලස්සනයි
පරණ උනත් මන් පදින්නෙත් CB250F-p එක තමා 
හොද bike එකක් කියපල්ලා first time bike buyer කෙනෙක් මම. Unfortunately ගන්න වෙන්නෙ used එකක්. සල්ලි නෑ බන්.cb trigger එක හොදයිද?
Trigger එක හොද බයික් එකක්ඒත් හොනට් එක ආපු හින්ද ඕක ඩිස්කන්ටිනියු කරයිද දන්නෑනෙ
මතකනෙ Dazzler, Twister etc ඔක්කොටම වෙච්චි දේ
Trigger ඩිස්කන්ටිනියු කරල ඉවරයි බං. දැන් ඒ වෙනුවට unicorn 160R එක එවන්නේ.
Trigger ඩිස්කන්ටිනියු කරල ඉවරයි බං. දැන් ඒ වෙනුවට unicorn 160R එක එවන්නේ.Honda Indian market eke sarthakaune bike keepayai neda
![]()
ඒකනම් පාරෙ යනව දකිනව අඩුයි. බයික් එක හොද ඇති හෙන ගනන් හැබැයි නේද ?අර single cylinder අලුත් CB250F එකනම් යනව දැන් පාරෙ
බයික් එකනම් ලස්සනයි
පරණ උනත් මන් පදින්නෙත් CB250F-p එක තමා
![]()
Honda Indian market eke sarthakaune bike keepayai neda
![]()
ඔව් බං. ඒවා ඔක්කොම 100-125cc බයික්.
ජපන් මචන්.මේ තියෙන්නෙ. 250 බයික් වල 4 සිලින්ඩර් ගහන්නෑ මන් හිතන්නෙ ඒ හින්ද ඕක සින්ගල් සිලින්ඩර්. පාරෙනම් යනව ගොඩක් අලුත් නම්බර් ඒව. මන් දවසක් ඕකක් පිටි පස්සෙ ගිය හැඩ බල බලමේ මොකක්ද බං ????ලංකාවේ තියෙනවද?????made in india ද??????
බයික් එකනම් හොදයි වගේ බන්
stafford එකේ ගන්න තියෙනවලු ගනන්නම් දන්නෑ.ජපන් මචන්.මේ තියෙන්නෙ. 250 බයික් වල 4 සිලින්ඩර් ගහන්නෑ මන් හිතන්නෙ ඒ හින්ද ඕක සින්ගල් සිලින්ඩර්. පාරෙනම් යනව ගොඩක් අලුත් නම්බර් ඒව. මන් දවසක් ඕකක් පිටි පස්සෙ ගිය හැඩ බල බලබයික් එකනම් හොදයි වගේ බන්
stafford එකේ ගන්න තියෙනවලු ගනන්නම් දන්නෑ.
අඩේ ගනන් පොඩ්ඩක් හොයලා කියහන්කෝ![]()






















දීපලකෝ උත්තර.....








එල බ්රෝජපන් මචන්.මේ තියෙන්නෙ. 250 බයික් වල 4 සිලින්ඩර් ගහන්නෑ මන් හිතන්නෙ ඒ හින්ද ඕක සින්ගල් සිලින්ඩර්. පාරෙනම් යනව ගොඩක් අලුත් නම්බර් ඒව. මන් දවසක් ඕකක් පිටි පස්සෙ ගිය හැඩ බල බලබයික් එකනම් හොදයි වගේ බන්
stafford එකේ ගන්න තියෙනවලු ගනන්නම් දන්නෑ. අඩේ ගනන් පොඩ්ඩක් හොයලා කියහන්කෝ
![]()
මචන්ලා මටත් බයික් එකක් ගන්න වේවිද මන්ද....තිබ්බ කට්ට දීල දැන් යන්න එකක් නැනේ![]()
ජාඩිය ඩේලි යනවනම් ඉසුරුවගෙන් අහල දැන ගනින් විස්තර මචන්. ඉන්දියන් ඒවට සාපේශව ඉතින් තෙල් වලටනම් වියදමක් යයිඒත් බයික් එකේ වැලියු එක තියෙනව.fz අලුත් ඒවනම් ලොකු ගනන් දීල ගන්න එපා බන්. අපරාදෙ සල්ලි. තෙල් ගොඩක් කරන්න ඕනනම් මචන් පල්සර් 135 තමා ඉතින්. තෙල් හින්ද ඩේලි යන්න එන්න හොදයි. යූස් කරපු අඩුවෙන් දුවපු එකක් සෙට් කරගත්තනම් හරි
![]()
ethkota ubala recemond krnne used 150 da?
CBR250R japan da bn?! man hithuwe indian kiyala mokada mun genwana okkoma indian ewane. ganan kiyak withara weida bn? site eke ganan dala nane.!ඒකනම් පාරෙ යනව දකිනව අඩුයි. බයික් එක හොද ඇති හෙන ගනන් හැබැයි නේද ?අර single cylinder අලුත් CB250F එකනම් යනව දැන් පාරෙ
බයික් එකනම් ලස්සනයි
පරණ උනත් මන් පදින්නෙත් CB250F-p එක තමා