mata kawadawath kellek hitiye nae

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    එක්කෝ උබයි කෙල්ලෙකුයි බැදපන්

    නැත්නම් කේන්දර දෙකක් අරන් එකට තියල තදකරල බැදපන්


    ඔය පොඩි කොලයක් ගලපන්න ගිහින් ඇයි බන් විහින් නාස්ති වෙන්නේ.
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    mulin life eka stble kargnn..job ekata 1st thana dila,,kellek hoynna..gedra ayta kiyala yalwunata kiyla hoyala balana..natm job eka karna thana keelwa balala dagnna..ita passe wadi kal ganne natuwa mary karn
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,606
    2,405
    113
    නිධානයක් උඩ
    matah ohomayi,
    eth man kello wenuwata badu set karaganna hithan inne,:rolleyes::rolleyes:
    aduma gaane un gewana gaana wenuwenawath awanka sewayak denna balanawa.

    kello nam epa wela inne.:dull::dull:


    යකෝ... උඹ නේද අතේ ගහන එකත් නවත්තලා හිටියේ අනිත් උන්ටත් මොරාල් දිදී..:angry::angry::angry:
    උඹ මහා වල් වෙලානේ...:oo::no:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගෑණු එපා වෙනවා යකෝ බැදගන්නවා කියන්නේ මේ ලොකේ තියෙන ලොකුම මොඩ කම තොට බැන්ද දවසට තේරේවි .
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ubala upades dipalla dapu eka nidida koheda :lol: or is he watching us from his real account? :D
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    avatar75417_77.gif
    avatar529716_35.gif
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,719
    1
    9,445
    113
    colombo
    Don't think මචන් මම නම් කොල්ලෙක් එක්ක යාළු වෙන්න ට්‍රයි කරන්නේ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    gym palayan. hodata chest eka hada ganin.. kella passen enne epa wennama.. dawasakat 100 fb request enawa kolu karayoi, ganui, kelloi okkoma.. sira kiyanne ban.. athdakimen... :yes:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    arthike hodata hadaganin bn kello nikanma set wenawa.. ubata kellek na kiyala manasikawa watenna epa... ubata 31 nam kasade parakku wenawa kiyanna kendare onida oi :lol: oya wikara passe yana eka nawaththala shape eke kellek set karaganna balapan.. kendarei arakai mekai okkoma balanna giyoth ithin ubata kellek set karaganna wenne na..
     

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    699
    323
    63
    galle
    matath idala idala kellek set una.eki 4 poyta sil gannawalu. hamadama pansaluth ynwd khd 😕 badapu kaleka mata thaniyen inna weida kiyala bayai bnz 😂
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    නයිට් ක්ලාස් එකකට පලයන් මචන්, ඉංග්‍රීසි හරි මොනා හරි භාෂා එකකට
    එතකොට උබට වයසට සෙට් වෙන කෙල්ලෙක් ලේසියෙන්ම දා ගන්න පුළුවන්
    9.gif