mata kawadawath kellek hitiye nae

Sep 2, 2016
9
2
3
මචන් මට දෑන් අවුරුදු 31 ක් වෙනවා... මට තාම කෙල්ලෙක් ඉදල නෑ..., මගෙ පෙනුමෙ අව්ලක් නෑ.... අනික් කොල්ලො කියනව....

ගෙඩරින් මට බදින්න 3,4 ක් කෙල්ලො බෑලුවත් එ හෑම එකක්ම මොනවා හරි වෙලා කෙලවුනා... එ එකක්වත් මසයකට වඩ තිබ්බෙ නෑ.... කෙන්දරෙ බලපුවාමත් තියෙනවා කසාඩෙ පරක්කු වෙනවා කියලා.... අනික මගෙ කෙන්දරෙ ලෙසියෙන් ගලපන්න බෑ... අමාරුවෙන් ගලපල කෙල්ලෙක් හොයගත්තාම එක වෑඩි කල් තියෙන්නෙත් නෑ....

එක්කො ගෙවල් වලින් කමති නති වෙනව පස්සෙ කලෙක,එක්කො කෙල්ල ටරහ වෙනව....
ඒ හැම වෙලාවේම මම උන්ට යන්න එපා කියල බල්ලෙක්වගේ බැගැපත් වුනා විටරයි උන් කිසිම හිතක් පපුවක් නැතිව මාව ධාලා ගිය මම මගේ සුපුරුධු අසරණ කමෙන් තනිවුන
:( :( :(
මට පොඩි කාලෙ ඉදන් උවමනා වුනෙ කෙල්ලෙක් එක්ක යාලු වෙන්න.මට එ ආඅසව පොඩි කාලෙ ඉදල තිබ්බ.කාලයත් සමගම අසව වෑඩි වුනාඅ... 2,3 කට ට්‍රයි කලත් එවත් මොනව මොනවා... හරි හෙතු නිස කරගන්න බෑරි වුනා....
එක්කො සමහර වෙලවට එවුන් love කරල වෙන එකෙක් ඩාල ගිහිල්ල කල කිරිල හිටපු එවුන් ,නෑත්නම් වෙන එකෙක් පස්සෙ ගිය එවුන් අන්න එ වගෙ

මාව මුලින් සුරඟන ලෝකයක් පෙන්නලා පස්සේ මොකක් හරි හේතුවක් නිසා බැ කියල කිවා මම උන්ට බල්ලෙක්වගේ බැගැපත් වුනා විටරයි උන් කිසිම හිතක් පපුවක් නැතිව හිටිය මම මගේ සුපුරුධු අසරණ කමෙන් තනිවුන
:( :( :(

මේක මගේ ජිවිතේ තියෙන ලොකුම ප්‍රස්නේ හැමදාම අන්ත අසරණ තත්වයෙන් තමා මම හිටියේ තාම එකට විසදුමක් නැ

:( :( :(

කලයත් සමගම එව එකක්වත් හරිගියෙ නෑති නිස මට හරියට ඉගෙන ගන්නත් බෑරි වුනා AL වලින් පස්සෙ .එ නිසාම මට හරියට ජොබ් එකක් තිබ්බෙත් නෑ.... ජොබ් එකක් තිබිච්ච නති කාලෙ කොහොමත් කෙල්ලෙක් ගෙඩරින් හොයන්න බෑ නෙ.....
අනික ගෙඩරින් හොයපු කෙල්ලො ටරහ වුන ගානෙට මම ජොබ් වලින් අස් වුනා... අ නිස එ කාල වල ගෙඩරින් මට කෙල්ලො හොඅය්යනෙ නතුව හිටියා....


වෙන රටවල වගෙ නෙමෙනෙ බන් ලන්කාවෙ කෙල්ලෙක් එක්ක යලුවෙනව කියන්නෙ ලෙසි වෑඩක් නෙමෙ නෙ..., අනික යලුවෙන්න බෑරි වුනොත් ගෙවල් වලින් බලන කොට කෙන්දර කුල මල, ගොඩාක් ඩෙවල් බලනවනෙ... අපි බැලුවේ නැති වුනත් කෙල්ලගෙ පත්තෙන් හරි බලනවනෙ... ,ඒ කියන්නේ ගෙදරින් හොයනවනම් කේන්දර ප්‍රස්නේන් ගැලවීමක් නැ :( :( :(

අ නිස මට දෑන් ටෙරිල තියෙන්නෙ පරක්කු වුනත් මට දෑන් හරි කෙල්ලෙක් හොයගන්න ඔන කියල...නෑත්නම් මට ජිවිතෙ වෑඩක් නෑ කිසිම රහක් නෑ මම මේකට මොකධ බන් කරන්නේ හරිම අසරණ වෙලා බන් ඉන්නේ ජිවිතේ මගේ ජිවිතේ කාලකන්නි වුනේ මේ ප්‍රස්නේ නිසා වෙන එවුන් වගේ බීලා බදු ගහල එහෙම නෙමේ.
කොහොමද මචන් මම කෙල්ලෙක් හොයගන්නෙ....කෙල්ලෙක් හොයගන්නෙ....


කෙල්ලෙක් එක්ක යලු වෙනව කියන්නෙ මට නම් හිනයක් බන් .මට සමහර වෙලවට හීනෙනුත් පෙනෙවා මට කෙල්ලෙක් සෙට් වෙනවා

මම මෙක එකෙ දෑම්මෙ මට මෙක කියන්න කවෘවත් නෑ බන් මම කමති නෑ බොක්ක ෆිට් යලුවොන්ටවත් මෙවා කියන්න.කෙල්ලෙක් දෑක්කම මම ඈතිවෙන සිතුවිලි ඔක්කොම අතුලෙ හිරකරන් නොපෙන්වා... හිටියට මම හරි අසරනයි බන්.

ps - යාලුවන්ට කියන්න බැ බන් කෙල්ලෝ සෙට් කරලා දෙන්න කියලා...
මගේ යාලුවෝ ඔක්කොම බැදලා .උන්ට ඕවට වෙලාව නැ

මම දැන් හෝද රස්සවක් කරනවා සාමාන්යෙන් පව්ලක් නඩත්තු කරන්න පුළුවන් පැදියක් හම්බෙනවා එත් මේ ප්‍රසන නිසා මට එක අතාරින්න හිතෙනවා මේ ප්‍රශ්නෙට විසදුමක් නැති වුනොත් මට දිවි නහගන්න එක තමි බන් විසධුම.මේ ප්‍රශ්නෙට විසදුමක් නැ :(
 
Last edited:
  • Like
Reactions: awjas2621

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කෙල්ලෝ ඉන්නවා බන් ඇති තරම්. හොයාගනින් එකක්. අනිවා හම්බ වෙනවා :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :sorry::sorry:

    උබට යාලුවො එහෙම ඉන්නව නම් උන්ගෙ මාර්ගෙන් කෙල්ලෙක් එක්ක යාලු වෙන්න බලපන් මච්න්. ඔය කේන්දර අවුලක් නිසා ඔව හරි යන්නෙ නෑ කියන මතේ ඉන්න එපා බන්.
     
    Sep 2, 2016
    9
    2
    3
    :sorry::sorry:

    උබට යාලුවො එහෙම ඉන්නව නම් උන්ගෙ මාර්ගෙන් කෙල්ලෙක් එක්ක යාලු වෙන්න බලපන් මච්න්. ඔය කේන්දර අවුලක් නිසා ඔව හරි යන්නෙ නෑ කියන මතේ ඉන්න එපා බන්.

    mage yaluwo okkoma baedala ban .... un unge jiwitha wala unta owa kiyanna bae....
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කෙන්දරෙ බලපුවාමත් තියෙනවා කසාඩෙ පරක්කු වෙනවා කියලා.... අනික මගෙ කෙන්දරෙ ලෙසියෙන් ගලපන්න බෑ..

    :baffled::baffled:

    මේ ටික නම් මටත් තියෙනවා :P:P

    ඉගෙන ගන්නේ කාලේ ලව් කරන්න ගිය නිසානේ උබට ඔහොම උනේ..හොදට ඉගෙන ගෙන ජොබ් එකක් කරා කෙල්ලෝ හොයන එනවා

    දැන්වත් ජීවතේ ගොඩ දා ගන්න බලපන්..කෙල්ලෝ ගැන හිතන්නේ නැතුව :frown:
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මගේ කෙල්ල දෙන්නද?

    උබේ ස්ටොරිය දැක්කම එච්චරට දුක හිතුනා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    avatar539379_2.gif
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,351
    608
    113
    Colombo
    සේරම හරියාවි බන්. කෙල්ලෙක් හොයපන්. කේන්දර මතම දුවන්න එපා..
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,860
    3,237
    113
    Malabe
    Kittu yaaluvonta kiyanna. Aniva umbata help karayi un bandath nethath. Godak durata ungey wifela vedeta support karanava.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්ද බන්, කෙල්ලො කියන්නෙ පිටසක්වල ජිවින් නෙමේ, ඔච්චර බය වෙන්ඩ දෙයක් නෙමේ, අනික කෙල්ලෙක් කියන්නෙ මහ වදයක් දා ගත්ත දවසට තේරෙයි.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    මෙහෙමයි මචං උබේ කතාවෙන් තේරෙන්නෙ උබේ යටිහිතේ තියෙන්නෙ "මට කවදාවත් කෙල්ලෙක් සෙට් වෙන්නෑ,කෙල්ලෙක් සෙට් කරගන්න මම සුදුසු නෑ" කියල උබ එහෙම හිතනතාක් කල් සෙට් වෙන්නෑම තමයි(low of attraction) ....මුලින්ම ඔලුව හදාගනිං "මම කෙල්ලෙක් සෙට් කරගන්න සුදුසු ඩයල් එකක් මම වගේ එකෙක් හම්බෙන කෙල්ලෙක්ට පින තියෙන්න ඕන" කියල....ඒකරල කඩි කුලප්පුව හැදුන වගේ කෑලි හොයන්න යන්න එපා..අවුරුදු 31 හිටපු එකේ තව මාස 5ක් 6ක් ඉවසපං....ඒ කාලෙ ඇතුලත මුලින්ම හොද ජොබක් හොයාගනිං ඊටපස්සෙ උබේ qualities improve කරගනිං පෙනුම පර්සනැලිටිඑක ඇදුම පැලදුම් හැමදේම......දැන් මම කෙල්ලෙක් දාගන්න සුදුසු ඩයල් එකක් කියල උබේ බොක්කටම දැනුනම හොද කෙල්ලෙක් හොයාගෙන ගේමට බැහැපන් අනිවා වැඩේ ගොඩදාගත්තැහැකි.....(හැබැයි කෙල්ලො දාගෙන අපි විදින වදේ උබ දන්නවනං ඔහොමම ආතල් එකේ ඉන්නව අඩියක් කාරිය ගහගෙන TV Series එකක් බලාගෙන ඒත් ඔහොම කිව්වට තේරෙන්නෑ කෙල්ලෙක් දාගෙන ඒක විදලම බලහන්කො)
     
    Last edited: