Exclusive For Elakirians..

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන්, upload කරපු ඔක්කොම album list එක එක දිගට දාපු page no ටික ආයෙ දාපන්කො. නොගත්ත උන්ට වටිනව .:):)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    පර්පල් රේන්ජ් ලයිව් ටික ඔක්කොම බෑවා.. අන්තිමට දාපු නන්ස්ටොප් ටිකත් දැන් බාගෙන යන ගමන්..:P
    ස්තූතියි ස්තූතියි...
    11.gif
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    පර්පල් රේන්ජ් ලයිව් ටික ඔක්කොම බෑවා.. අන්තිමට දාපු නන්ස්ටොප් ටිකත් දැන් බාගෙන යන ගමන්..:P
    ස්තූතියි ස්තූතියි...
    11.gif

    හරි හරි වෙල්කම් බන් :D :P
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඔව් බන්.. ඒකේ සිංදු 57ක් වගේ තියෙනවා.. වෙන තියෙන්නේ සකුරා රාත්‍රිය තමයි :)

    කපුගේ සකුරා එක්ක එකේ ලින්ක් එක පොඩ්ඩක් හොයල දියන්කො.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    268.සකුරා රේන්ජ් සමග ගුණදාස කපුගේ සකුරා රාත්‍රිය :love::yes::yes::yes::cool:

    මම මේක කලින් නොදුන්නේ අපේ රිච්ලයිෆ් බුවා මේක එපා කියපු නිසා :P
    සිටු කුමාරියේ යුඌඌඌඌඌඌ :lol:

    http://www.mediafire.com/download/kw7ay5qbcllxl1c/Kapugea-Sakura.rar
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    268.සකුරා රේන්ජ් සමග ගුණදාස කපුගේ සකුරා රාත්‍රිය :love::yes::yes::yes::cool:

    මම මේක කලින් නොදුන්නේ අපේ රිච්ලයිෆ් බුවා මේක එපා කියපු නිසා :P
    සිටු කුමාරියේ යුඌඌඌඌඌඌ :lol:

    http://www.mediafire.com/download/kw7ay5qbcllxl1c/Kapugea-Sakura.rar

    සිටු කුමාරියේ "යූහූඌව්" එක නේද..?:P
    ඒක තියෙනෝ..:cool:

    :lol::rofl: