


මචන්, upload කරපු ඔක්කොම album list එක එක දිගට දාපු page no ටික ආයෙ දාපන්කො. නොගත්ත උන්ට වටිනව .![]()




පර්පල් රේන්ජ් ලයිව් ටික ඔක්කොම බෑවා.. අන්තිමට දාපු නන්ස්ටොප් ටිකත් දැන් බාගෙන යන ගමන්..
ස්තූතියි ස්තූතියි...![]()

හම්මේ..
පිටු ගාණක් පස්සට ගිහින් බෑව බෑමක් ලැප් එකත් ස්ටක් උණා හෝ ගාලා..





කපුගේ එක සෙට් එකද බන් දාල තියෙන්නෙ.

ඔව් බන්.. ඒකේ සිංදු 57ක් වගේ තියෙනවා.. වෙන තියෙන්නේ සකුරා රාත්රිය තමයි![]()
කපුගේ සකුරා එක්ක එකේ ලින්ක් එක පොඩ්ඩක් හොයල දියන්කො.








268.සකුරා රේන්ජ් සමග ගුණදාස කපුගේ සකුරා රාත්රිය
මම මේක කලින් නොදුන්නේ අපේ රිච්ලයිෆ් බුවා මේක එපා කියපු නිසා
සිටු කුමාරියේ යුඌඌඌඌඌඌ
http://www.mediafire.com/download/kw7ay5qbcllxl1c/Kapugea-Sakura.rar
සිටු කුමාරියේ "යූහූඌඌඋව්" එක නේද..?
ඒක තියෙනෝ..

