mata kawadawath kellek hitiye nae

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹට කෙල්ලෙක් නැති වෙන්න මුලික හේතුව මම හිතන විදියට කෙල්ලෝ ඉන්න පරිසරයක උඹට ඉන්න අවස්ථාවක් ලැබිලා ඇති.
    අනික මචන් කෙල්ලෝ ඇවිත් තමන්ට කැමති වුනත් එවුන් ඇවිත් බලෙන් අපේ ඇගේ එල්ලෙන්න හදන්නේ නෑ. ( කෝටිපතියෙක් නම් මේ කතාව වෙනස් වෙනවා )
    ඒ හින්දා පුලුවන් විදියට කෙල්ලෙක් එක්ක ආශ්‍රය කරලා ඒ කෙල්ලගේ හිතේ වෙන කොල්ලෙක් නැත්නම් ඒ කෙල්ලගෙන් කැමැත්ත අහන්න පරක්කු කරන්න එපා. කොහොමත් කෙල්ලෙක් ගේ වැඩි සුන්දරත්වයට මුල් තැන දෙන්න එපා බං. එවුන්ට කොහෙන් හරි කොල්ලෙක් ඇති. ඒ හින්දා ඒ වගේ කෙල්ලෙක් පස්සේ උඹ හැල්ලු වෙන්න යන එක තවත් වයසට යෑමක් විතරයි වෙන්නේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙහෙමයි මචං උබේ කතාවෙන් තේරෙන්නෙ උබේ යටිහිතේ තියෙන්නෙ "මට කවදාවත් කෙල්ලෙක් සෙට් වෙන්නෑ,කෙල්ලෙක් සෙට් කරගන්න මම සුදුසු නෑ" කියල උබ එහෙම හිතනතාක් කල් සෙට් වෙන්නෑම තමයි(low of attraction) ....මුලින්ම ඔලුව හදාගනිං "මම කෙල්ලෙක් සෙට් කරගන්න සුදුසු ඩයල් එකක් මම වගේ එකෙක් හම්බෙන කෙල්ලෙක්ට පින තියෙන්න ඕන" කියල....ඒකරල කඩි කුලප්පුව හැදුන වගේ කෑලි හොයන්න යන්න එපා..අවුරුදු 31 හිටපු එකේ තව මාස 5ක් 6ක් ඉවසපං....ඒ කාලෙ ඇතුලත මුලින්ම හොද ජොබක් හොයාගනිං ඊටපස්සෙ උබේ qualities improve කරගනිං පෙනුම පර්සනැලිටිඑක ඇදුම පැලදුම් හැමදේම......දැන් මම කෙල්ලෙක් දාගන්න සුදුසු ඩයල් එකක් කියල උබේ බොක්කටම දැනුනම හොද කෙල්ලෙක් හොයාගෙන ගේමට බැහැපන් අනිවා වැඩේ ගොඩදාගත්තැහැකි.....(හැබැයි කෙල්ලො දාගෙන අපි විදින වදේ උබ දන්නවනං ඔහොමම ආතල් එකේ ඉන්නව අඩියක් කාරිය ගහගෙන TV Series එකක් බලාගෙන ඒත් ඔහොම කිව්වට තේරෙන්නෑ කෙල්ලෙක් දාගෙන ඒක විදලම බලහන්කො)

    :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    uba badu gahala tiyanawada? :o

    යකෝ... උඹ නේද අතේ ගහන එකත් නවත්තලා හිටියේ අනිත් උන්ටත් මොරාල් දිදී..:angry::angry::angry:
    උඹ මහා වල් වෙලානේ...:oo::no:
    :sorry::sorry:

    මන් බඩු ගහන්න බලන් හිටියට මන් තාම ගහල නැ මචන්ලා.:):)
    මගේ යාලුවෙක් ඉන්නවා ඌ හොඳ බඩු කාපර් කෙනෙක්,ඉතින් මේ ගැන උගෙන් අහපුවම ඌ දුන්න උත්තරේ තමා බන් දැම්මේ,

    උඹලගේ අත්දැකීම් අනුව මන් කියපු දේ වැරදිද බන්.:sorry::sorry:

    ubata kellek wath nathuwa thama ethakota anith unta hena advise denne .. hah hah hah lmfao:lol:baka panditha unta kello kamathi na :baffled:

    ඈ යකෝ අනිත් එවුන්ට බීල පිස්සු කෙලින්න/බොන්න එපා කියන්න මම කෙල්ලෙක් බෙල්ලේ එල්ලගන්නම ඕනද?
    මම කසාද බැඳලා ඉන්නම ඕනද?:lol::lol:
    උඹ පුකෙන්ද කතාකරන්නේ :shocked::shocked:

    මන් හිතුවේ උඹ මගේ රේප් කපල ඉවරකරලා එහෙම අර ත්‍රඩ් එකේදී වෙච්ච හිතේ වේදනාව අඩු කරගත්ත කියල,:oo::oo:
    තාම වේදනාව අඩු වෙලා නැ :baffled::baffled: :sorry::sorry:
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21

    pala pala kellek wath set karaganna bari chu kolla. hodatama ridila:lol:
    yako oppsite gender eke ekek attract karaganna eka basic skill ekak eka wath nathuwa anunta bana kiyanawa :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    pala pala kellek wath set karaganna bari chu kolla. hodatama ridila:lol:
    yako oppsite gender eke ekek attract karaganna eka basic skill ekak eka wath nathuwa anunta bana kiyanawa :lol:

    කෙල්ලෝ සෙට් කරගන්ඩ බැරිකමක් නැ,
    උන්ගේ විකාර වැඩ වලට එහෙට මෙහට නාස්ති කරන්ඩ වෙලාවක් නැ මේ කලේ,:yes::yes:
    අනික කෙල්ලෝ සෙට් කරගන්නවා කියල මොකෙක් එක්ක හරි යාලු වෙලා එහාට මෙහාට ඇවිද ඇවිද නාස්ති කරන්ඩ වයසක නෙමේ මන් ඉනේ:lol::lol:
    උඹ කෙල්ලෙක් දා ගෙනද ඉන්නේ?:love::love:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    machan ube personality eka gena wisthara kiyapan..
    uba wadiya samaja ashrayak thiyana kenek nemeida?
    yaluwo godak innawada ubata?
    ube penume hari body eke hari mokakhari adupaduwak thiyanawada?
    yaluwo nathda ubata kello?
    uba tikak lajjawen inna wadiya eliyata yanne nathi kenekda?
    pawul pasubima kohomada?

    owata uththara deepan..
    apita aniwa help karanna puluwan..
    habai ubata unanduwa thiyenna one meke aya dena upades pilipadala jeewithe hadaganna

    :):)

    P.S.: matath kellek na.. eth mama uba tharam negative hithanne na.. mata kellek nathiwenna hethuwa wenas.. mage penime awulak tiyanawa.. anith eka mata kemaththen hitapu kellonta mama kemathi na :P
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    bum baba

    Junior member
  • Nov 15, 2015
    246
    5
    18
    samajeta behepan bn.. yaluwo assare karapan.. ..yaluwo nethi unama kellek set karagannath amarui.. eka ethin persinality eka anuwa wenas wenawa.. keandara nam bala bala inna epa.. dan keandara hoya hoya inna time na bota..
     
    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    මෙහෙමයි මචං උබේ කතාවෙන් තේරෙන්නෙ උබේ යටිහිතේ තියෙන්නෙ "මට කවදාවත් කෙල්ලෙක් සෙට් වෙන්නෑ,කෙල්ලෙක් සෙට් කරගන්න මම සුදුසු නෑ" කියල උබ එහෙම හිතනතාක් කල් සෙට් වෙන්නෑම තමයි(low of attraction) ....මුලින්ම ඔලුව හදාගනිං "මම කෙල්ලෙක් සෙට් කරගන්න සුදුසු ඩයල් එකක් මම වගේ එකෙක් හම්බෙන කෙල්ලෙක්ට පින තියෙන්න ඕන" කියල....ඒකරල කඩි කුලප්පුව හැදුන වගේ කෑලි හොයන්න යන්න එපා..අවුරුදු 31 හිටපු එකේ තව මාස 5ක් 6ක් ඉවසපං....ඒ කාලෙ ඇතුලත මුලින්ම හොද ජොබක් හොයාගනිං ඊටපස්සෙ උබේ qualities improve කරගනිං පෙනුම පර්සනැලිටිඑක ඇදුම පැලදුම් හැමදේම......දැන් මම කෙල්ලෙක් දාගන්න සුදුසු ඩයල් එකක් කියල උබේ බොක්කටම දැනුනම හොද කෙල්ලෙක් හොයාගෙන ගේමට බැහැපන් අනිවා වැඩේ ගොඩදාගත්තැහැකි.....(හැබැයි කෙල්ලො දාගෙන අපි විදින වදේ උබ දන්නවනං ඔහොමම ආතල් එකේ ඉන්නව අඩියක් කාරිය ගහගෙන TV Series එකක් බලාගෙන ඒත් ඔහොම කිව්වට තේරෙන්නෑ කෙල්ලෙක් දාගෙන ඒක විදලම බලහන්කො)

    :D :D
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    muta hadenna uwamanawak tiyana ekek wenna ba..
    ehemanam mama ahapu prashna walata kelin uththara denawa..
    meke me thread dala thiyenne hithe thiyana dukata witharai wage