mata kawadawath kellek hitiye nae

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    9.gif
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන් මට දෑන් අවුරුදු 31 ක් වෙනවා... මට තාම කෙල්ලෙක් ඉදල නෑ..., මගෙ පෙනුමෙ අව්ලක් නෑ.... අනික් කොල්ලො කියනව....

    ගෙඩරින් මට බදින්න 3,4 ක් කෙල්ලො බෑලුවත් එ හෑම එකක්ම මොනවා හරි වෙලා කෙලවුනා... එ එකක්වත් මසයකට වඩ තිබ්බෙ නෑ.... කෙන්දරෙ බලපුවාමත් තියෙනවා කසාඩෙ පරක්කු වෙනවා කියලා.... අනික මගෙ කෙන්දරෙ ලෙසියෙන් ගලපන්න බෑ... අමාරුවෙන් ගලපල කෙල්ලෙක් හොයගත්තාම එක වෑඩි කල් තියෙන්නෙත් නෑ....

    එක්කො ගෙවල් වලින් කමති නති වෙනව පස්සෙ කලෙක,එක්කො කෙල්ල ටරහ වෙනව....

    මට පොඩි කාලෙ ඉදන් උවමනා වුනෙ කෙල්ලෙක් එක්ක යාලු වෙන්න.මට එ ආඅසව පොඩි කාලෙ ඉදල තිබ්බ.කාලයත් සමගම අසව වෑඩි වුනාඅ... 2,3 කට ට්‍රයි කලත් එවත් මොනව මොනවා... හරි හෙතු නිස කරගන්න බෑරි වුනා....
    එක්කො සමහර වෙලවට එවුන් love කරල වෙන එකෙක් ඩාල ගිහිල්ල කල කිරිල හිටපු එවුන් ,නෑත්නම් වෙන එකෙක් පස්සෙ ගිය එවුන් අන්න එ වගෙ

    කලයත් සමගම එව එකක්වත් හරිගියෙ නෑති නිස මට හරියට ඉගෙන ගන්නත් බෑරි වුනා AL වලින් පස්සෙ .එ නිසාම මට හරියට ජොබ් එකක් තිබ්බෙත් නෑ.... ජොබ් එකක් තිබිච්ච නති කාලෙ කොහොමත් කෙල්ලෙක් ගෙඩරින් හොයන්න බෑ නෙ.....
    අනික ගෙඩරින් හොයපු කෙල්ලො ටරහ වුන ගානෙට මම ජොබ් වලින් අස් වුනා... අ නිස එ කාල වල ගෙඩරින් මට කෙල්ලො හොඅය්යනෙ නතුව හිටියා....


    වෙන රටවල වගෙ නෙමෙනෙ බන් ලන්කාවෙ කෙල්ලෙක් එක්ක යලුවෙනව කියන්නෙ ලෙසි වෑඩක් නෙමෙ නෙ..., අනික යලුවෙන්න බෑරි වුනොත් ගෙවල් වලින් බලන කොට කෙන්ඩරඉ කුල මල, ගොඩාක් ඩෙවල් බලනවනෙ... අපි බැලුවේ නැති වුනත් කෙල්ලගෙ පත්තෙන් හරි බලනවනෙ...

    අ නිස මට දෑන් ටෙරිල තියෙන්නෙ පරක්කු වුනත් මට දෑන් හරි කෙල්ලෙක් හොයගන්න ඔන කියල...නෑත්නම් මට ජිවිතෙ වෑඩක් නෑ කිසිම රහක් නෑ මම මේකට මොකධ බන් කරන්නේ හරිම අසරණ වෙලා බන් ඉන්නේ ජිවිතේ මගේ ජිවිතේ කාලකන්නි වුනේ මේ ප්‍රස්නේ නිසා වෙන එවුන් වගේ බීලා බදු ගහල එහෙම නෙමේ.
    කොහොමද මචන් මම කෙල්ලෙක් හොයගන්නෙ....කෙල්ලෙක් හොයගන්නෙ....


    කෙල්ලෙක් එක්ක යලු වෙනව කියන්නෙ මට නම් හිනයක් බන් .මට සමහර වෙලවට හීනෙනුත් පෙනෙවා මට කෙල්ලෙක් සෙට් වෙනවා

    මම මෙක එකෙ දෑම්මෙ මට මෙක කියන්න කවෘවත් නෑ බන් මම කමති නෑ බොක්ක ෆිට් යලුවොන්ටවත් මෙවා කියන්න.කෙල්ලෙක් දෑක්කම මම ඈතිවෙන සිතුවිලි ඔක්කොම අතුලෙ හිරකරන් නොපෙන්වා... හිටියට මම හරි අසරනයි බන්.



    උබගෙ යාලුවො මාර්ගෙන් කෙල්ලෙක් හොයාගනින් බන්. මමත් ඉස්සර උබ වගෙ පස්සෙ යලුවොම තමයි කෙල්ලෙක් හොයල දුන්නෙ බන්..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මටත් ඔය ටිකම තමයි. මේ වෙනකං ගැහැණු යාලුවෙක් වත් නැ.

    මට තාමත් යලුවෙක් විදිහට කෙල්ලො නැ බන්.. කතාකරන්න හරි ඉන්න එකම කෙල්ල මගෙ GF විතරයි බන්..
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මුලින්ම ඔය කෙන්දරය අයින් කරන්න.රස්සාවක් හොයාගන්න.negative හිතන්න එපා,positive හිතපන්.කොන්ද කෙලින් පන ඇති මිනිහෙක් වෙන්න.personality හදාගන්න.කේන්දර ගැලපුවට ඒක අදහන්න ඇබිිබහියට පස්සෙන් යන්න එපා.ඔිකෙන් වෙන්නෙ ගෙදරට නාකි වෙන එකයි.පස්සට යන එකයි.පුලුවන් තරමි ට්‍රයි එකක් දෙන්න යාලුවෙන්න.කාත් එක්ක හරි යාලුවෙන එක තමා හොද.කේන්දර නිකංම ගැලපෙයි.නැත්තමි පත්තරේට දාලා,යාලුවන්ට කියන්න,නැදැ හිතවතුන්ට කියලා හොද කෙල්ලෙක් සෙටි කරගන්න බලන්න.වටෙි ගිහින් බඩු ගහලා නැති නාස්ති වෙන්න එපා..හොද කෙනෙක් යාලු කරගන්නත් ඔිනා.ආසරය කරලා සුදුසු කෙනෙක් තොර බෙිරගන්න ඔයාම දැනගන්න ඔිනා.ඔයානේ බැදලා ජිවත් වෙන්නෙ.පුලුවන් තරමි ඉවසන්න,උගත් වැදගත් යහපත් විදියට හැසිරෙන්න.එවිට හොදම කෙල්ලෙක් සෙටි වෙයි.දැන් කාලේ ලංකාවෙි හොද ගතිගුන තියන හොද කෙල්ලෙක් හොයාගන්න ලේසි නැහැ.දැන් ඉන්න කෙල්ලෝ කොල්ලෝ ගන්න දෙයක් නැහැ.ඒ නිසා ඇදුරැමි කමක් මාර්ගයෙන්,ගෙදරින්,හොදට කෙල්ල ගැන හොයලා,ඉක්මනට බැදගන්න.35 වයස වෙනකං ඉන්නත් එපා,එ වයසට හොයන්න අමාරැයි.දැන් ඔය වයස හරි.ආසරය කරන්නත් කාලය වයස එපැයි.ඹය රස්සාවල් කරන කෙල්ලෝ ගැන විශේෂයෙන් හොයන්න ඔිනා.හොද ලමයෙක් හොයනවනමි,තමනුත් එ විදියට ඉන්න descent ව හැසිරෙන්න ඔිනා.ලංකාවෙි හුගක් කෙල්ලන්ගෙ ගෙවල්වල අමිමා තාත්තලා කොල්ලෝ,කේන්දර ගැන හොයනවා වැඩියි.ලමයින්ව අමාරැවෙි දාන්න බැහැනෙ.ඒකයි ලේසියෙන් සමහර කෙල්ලෝ යාලු වෙන්නෙත් නැත්තෙ.බදින්න ජොබි නොකරන ගෙදර ඉන්න කෙල්ලෙක් නමි වැඩිය හොදයි.පිටරට සංස්කෘතිය වෙනස්නෙ.හොදම දේ තමන්ගේ අඩුපාඩු හදාගෙන,බදින්න ලැස්තිවෙන්න එක.මට කවුරැහරි ලැබෙයි කියලා හිතලා හිත ශක්තිමත් ව තියගෙන වැඩ කරන්න.රැකියවෙන් අස්වෙලා හරියන්නෙ නැහැ.එ කියන්නෙ ඔයා දුර්වලයි.ප්‍රස්නවලට මුහුන දෙන්න බැහැ කියන එකයි.කෙල්ලෝ නැහැ කියලා ඔහෝම වෙලා හරියනවද.ඔයා බැදලා ප්‍රස්නවලට මුහුන දෙන්නෙ කොහොමද.කල්පනා කරන්න දැන්ම ඹයාට තියන දේවල් ආරක්ශා කරගෙන ඒවා පවත්වගෙන යන්න බලන්න.ලද දෙයින් සතුටු වෙන්න.ඔයා එබිලා බලන්න සමාජේට බැහැලා. ඔයාට වැඩිය හපන් ප්‍රස්න තියන මිනිස්සු ඉන්නවා ඔින තරමි.රස්සාවල් නැති කරගෙන ගෙදර ඉන්න එක මොඩ කමක්.ඔයා පිරිමියෙක්නෙ.කෙල්ලෙක් නැති වුනත් කමක් නැහැ,හිත දැඩි කරගන්න.ඉස්සල්ලා තමාගේ ජිවිතය ජය ගන්න බලන්න.තමන්ගේ පිහිට තමාමයි.ඔිනවට වඩා දෙයක් ගැන ඔින වැඩිය හිතලා මානසික ලෙඩ,නැති ප්‍රස්න ඇතිකරගන්න එපා.හිතන්න ගියාම ප්‍රස්න වැඩියි.හිත තමා ඔක්කොටම මුල.සැහැල්ලුවෙන් සතුටින් ඉන්න.බැන්දාම සමහරැ ගැනු කරදරයි කියනවා.ඒත් තනියම ඉන්න තේරැමක් නැහැ.නිදහස තියෙන්න පුලුවන්.ඒත් වතුර පොදක් හරි දෙන්න බලාගන්න කියලා තමාගේ අවසාන කාලේදි තමන්ගේ කවුරැහරි ඉන්න ඔිනා.සමාජෙට බහින්න.රස්සාවක් හොයාගන්න.සමාජය අාස්‍රය කරන්න,මොවහරි එකකට බැදෙන්න,ඉගනගන්න.දැඩි අධිෂ්ඨානයක්,විර්ය ඇති කරගෙන,උත්සහ කරලා බිස්නස්/ජොබි කරලා දියුනුවෙලා ඉහලට එන්න බලන්න.ඔයාට හොද කෙල්ලෙක් ලැබෙිවා කියා හදවතින්ම ප්‍රාර්තන කරනවා මචං.ජය.

    409d29711233562d4fd1421ead3990f9.jpg


    :)
     
    Last edited:
    • Like
    Reactions: vito
    Sep 2, 2016
    9
    2
    3
    උබගෙ යාලුවො මාර්ගෙන් කෙල්ලෙක් හොයාගනින් බන්. මමත් ඉස්සර උබ වගෙ පස්සෙ යලුවොම තමයි කෙල්ලෙක් හොයල දුන්නෙ බන්..

    යාලුවන්ට කියන්න බැ බන් කෙල්ලෝ සෙට් කරලා දෙන්න කියලා...
    මගේ යාලුවෝ ඔක්කොම බැදලා .උන්ට ඕවට වෙලාව නැ
     
    Sep 2, 2016
    9
    2
    3
    arthike hodata hadaganin bn kello nikanma set wenawa.. ubata kellek na kiyala manasikawa watenna epa... ubata 31 nam kasade parakku wenawa kiyanna kendare onida oi :lol: oya wikara passe yana eka nawaththala shape eke kellek set karaganna balapan.. kendarei arakai mekai okkoma balanna giyoth ithin ubata kellek set karaganna wenne na..

    ගෙවල් වලින් බලන කොට කෙන්දර කුල මල, ගොඩාක් ඩෙවල් බලනවනෙ... අපි බැලුවේ නැති වුනත් කෙල්ලගෙ පත්තෙන් හරි බලනවනෙ... ,ඒ කියන්නේ ගෙදරින් හොයනවනම් කේන්දර ප්‍රස්නේන් ගැලවීමක් නැ
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උබ කියපු දේවල් වලින් තේරුන දේවල් තමයි.

    • උබ කෙල්ලෙක් එක්ක කතා කරන්න දන්නේ නෑ :yes:
    • අනික තමයි උබට එක තැනක වැඩි කාලයක් ඉන්න බෑ ( ජොබ් එකකදී )
    • අනවශ්‍ය තරන් කලබල වෙනවා
    • කේන්දර ලබ්බවල් ඕනවට වඩා හොයනවා :dull:
    • අහුවෙන බොරු කියනවා :growl::growl:



     
    Sep 2, 2016
    9
    2
    3
    උබ කියපු දේවල් වලින් තේරුන දේවල් තමයි.

    • උබ කෙල්ලෙක් එක්ක කතා කරන්න දන්නේ නෑ :yes:
    • අනික තමයි උබට එක තැනක වැඩි කාලයක් ඉන්න බෑ ( ජොබ් එකකදී )
    • අනවශ්‍ය තරන් කලබල වෙනවා
    • කේන්දර ලබ්බවල් ඕනවට වඩා හොයනවා :dull:
    • අහුවෙන බොරු කියනවා :growl::growl:




    අහුවෙන බොරු කියනවා kiwe ...????
    කෙල්ලෙක් එක්ක kohomada katha karanne ..??
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    උබ කියපු දේවල් වලින් තේරුන දේවල් තමයි.

    • උබ කෙල්ලෙක් එක්ක කතා කරන්න දන්නේ නෑ :yes:
    • අනික තමයි උබට එක තැනක වැඩි කාලයක් ඉන්න බෑ ( ජොබ් එකකදී )
    • අනවශ්‍ය තරන් කලබල වෙනවා
    • කේන්දර ලබ්බවල් ඕනවට වඩා හොයනවා :dull:
    • අහුවෙන බොරු කියනවා :growl::growl:




    කොහොමද බං කෙල්ලොත් එක්ක කථා කරන්නේ. මටත් ඔ්ක වැඩිය තේරෙන්නේ නැ..වැඩිය කථා කරලත් නැ. අවශ්‍ය දේකටම විතරයි කථා කරන්නේ.
     
    Last edited:

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    උබ කෙල්ලෙක් ෆීල් කරන්න දන්නේ නැ එකයි කෙල්ලෝ උබව දාල යන්නේ .මෙහෙම කරපන් යෝජනාවකින් හොද කෙල්ලෙක් හොයාගනින් .ඊට පස්සේ කෙල්ලව පුද්ගලිකව හම්බවෙයන් පාරේ යනකොට බස් එකට නගිනකොට අතින් අල්ලා නගින්න උදව් කරපන්, ඊට පස්සේ අතින් අල්ලාගෙන හිටපන් ඒවගේ දේවලින් කෙල්ලෝ ගොඩක් ෆීල් වෙනවා.ඊට පස්සේ පාර්ක් වගේ පලයන් කෙල්ලව තුරුල කර ගනින් ඕවගේ පොඩි දේවලින් පටන් ගනින් .( කෙල්ලට උබේ උණුසුම හොදට හම්බ උනොත් උන් ලොවෙත් දාලා යන්නේ නැ .හරියට කෙල්ල ෆීල් උනොත් රූම් උනත් යඊ , එහෙම ගියත් අවුලක් නැනේ බදින කෙල්ලනේ.) හැම වෙලේම කෙල්ලට උබේ ටච් එක දීපන්,තව දේවල් පස්සේ කියන්නම්
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මටත් ඔය ටිකම තමයි. මේ වෙනකං ගැහැණු යාලුවෙක් වත් නැ.
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    හැම දේම එක වගේ ටික කාලයක් යද්දී එපා වෙනවා...අම්මේ ඉස්සර කෙල්ලොන්ට තිබ්බා ආදරේ කෙල්ලෝ දෙකක්ම හෙනම ප්‍රේමාන්විත හැගීම් එන්නේ නින්ද යන්නෙත් නෑ යාලු වෙච්ච් උන් නෙවේ නිකන් පාරේ යන උන්...දැන් කෙල්ලෝ යනු කිසිම වැඩකට නැති ඉදල හිටලා පොඩ්ඩක් හුරතල් කර කරේ නොගහ ගත යුතු මහා ලොකුවට ට්‍රයි කල නොකළ යුතු පඩිච්චියන් පිරිසකි..උන්ගේ ඇති දෙයක් නෑ බන් බෝල හිස් කර ගෙන හිටපන්...
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    යකෝ ලන්කාවේ එක කොල්ලට කෙල්ලෝ 3 ක් ඉන්නවා..
    ඔහොම යනකොට උබටත් එකෙක් සෙට් වෙයි..
    කෙල්ලො පස්සේ වැදගෙන යන්න එපා එතකොට උන් ගනන්ගන්නේ නෑ..
    උබේ රෙක්ස්පර් එක තියන් ඉදපන්..
    බදින්නම කියලා හිතාගෙන කෙල්ලෝ හොයන්න එපා..කෙල්ලො එක්ක ෆිට් එකේ අස්සරේ කරපන් ඉබේම එකක් සෙට් වෙයි..
    අනිත් එක තමයි පුලුවන් තරම් කල් නිදහසේ ඉදපන්..කෙල්ලෙක් දාගත්තහම උබේ නිදහස 50% නැති වෙනවා බැන්දහම 100% උබේ නිදහස නැති වෙනවා...
     
    Last edited:

    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    matah ohomayi,
    eth man kello wenuwata badu set karaganna hithan inne,:rolleyes::rolleyes:
    aduma gaane un gewana gaana wenuwenawath awanka sewayak denna balanawa.

    kello nam epa wela inne.:dull::dull:
    ubata kellek wath nathuwa thama ethakota anith unta hena advise denne .. hah hah hah lmfao:lol:baka panditha unta kello kamathi na :baffled:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,313
    2,603
    113
    Colombo
    හැම දේම එක වගේ ටික කාලයක් යද්දී එපා වෙනවා...අම්මේ ඉස්සර කෙල්ලොන්ට තිබ්බා ආදරේ කෙල්ලෝ දෙකක්ම හෙනම ප්‍රේමාන්විත හැගීම් එන්නේ නින්ද යන්නෙත් නෑ යාලු වෙච්ච් උන් නෙවේ නිකන් පාරේ යන උන්...දැන් කෙල්ලෝ යනු කිසිම වැඩකට නැති ඉදල හිටලා පොඩ්ඩක් හුරතල් කර කරේ නොගහ ගත යුතු මහා ලොකුවට ට්‍රයි කල නොකළ යුතු පඩිච්චියන් පිරිසකි..උන්ගේ ඇති දෙයක් නෑ බන් බෝල හිස් කර ගෙන හිටපන්...

    :lol: