මම මේ බ්රහස්පතින්දා J7 එකක් ගත්ත . එකේ වෙලාවකට unlock කරනකොට contact, Auto open වෙනවා unlock කරන වාර 5 කට සැරයක් වගේ තමයි එහෙම වෙන්නේ. ආය phone එක overheat වෙනවා. මම අරගෙන තම දවස් 3 ක් වත් නැ . මට shop එකට ගිහින් අලුත්ම එකක් ගන්න පුළුවන් වෙයිද මේක වෙනුවට , නැත්තම් company යවන්න වෙයිද? company යවනවා කියන්නේ 4න් එක ගත්තාටත් වැඩක් නැනේ. මම මොකද කරන්නේ....? මේකට කරන්න හොදම දේ මොකක්ද?

