J7 Auto touch & overheating උදව්

Fake Hakker

Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    මම මේ බ්‍රහස්පතින්දා J7 එකක් ගත්ත . එකේ වෙලාවකට unlock කරනකොට contact, Auto open වෙනවා unlock කරන වාර 5 කට සැරයක් වගේ තමයි එහෙම වෙන්නේ. ආය phone එක overheat වෙනවා. මම අරගෙන තම දවස් 3 ක් වත් නැ . මට shop එකට ගිහින් අලුත්ම එකක් ගන්න පුළුවන් වෙයිද මේක වෙනුවට , නැත්තම් company යවන්න වෙයිද? company යවනවා කියන්නේ 4න් එක ගත්තාටත් වැඩක් නැනේ. මම මොකද කරන්නේ....? මේකට කරන්න හොදම දේ මොකක්ද?
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    uba oka sarayak reset karapan....sure ekatama uba mokak hari apatha app ekak installl karala athi

    :yes::yes::yes:

    reset karala balapan.

    HSPA/3G use karaddinam heat wenawa one phone ekak. nikan tiyeddith heat wenawanam aulak. reset karala hari giye nathnam gihin deepan shop ekata.

    bima watune ehema na ne ???
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    uba oka sarayak reset karapan....sure ekatama uba mokak hari apatha app ekak installl karala athi

    :yes::yes::yes:

    reset karala balapan.

    HSPA/3G use karaddinam heat wenawa one phone ekak. nikan tiyeddith heat wenawanam aulak. reset karala hari giye nathnam gihin deepan shop ekata.

    bima watune ehema na ne ???

    Nikan thiyanakpta heat wenne bn factory reset kara. Hard reset karanna weida
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Bump. auto touch wena seen eka nam man dakala thiyenawa. mage yaluwage 4n eke ohoma case ekak una man gawa thiyenakota. eka nikamma hari giya. man hithanne tempered glass eka tikak loos wela thibuna nisa ehema une kiyala.

    heat wena eka nam danne na bump :D
     
    • Like
    Reactions: Fake Hakker

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    Bump. auto touch wena seen eka nam man dakala thiyenawa. mage yaluwage 4n eke ohoma case ekak una man gawa thiyenakota. eka nikamma hari giya. man hithanne tempered glass eka tikak loos wela thibuna nisa ehema une kiyala.

    heat wena eka nam danne na bump :D

    මටත් හිතුන tempered glassඑකේ අව්ලක් ඇති කියල බලංඋකූ බන්
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔටෝ ටච් වෙනවනම් මුලින්ම ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගහලනම් ඒක ගලවන්න.
    එත් ටච් වෙනවනම් අරන් සතියකට අඩුනම් කෙලින්ම ඔක්කොම ඇක්සසරීස් ටිකත් එක්ක ලඟම සර්විස් සෙන්ටර් එකට යන්න. දවස් 3 කින් විතර අලුත් යුනිට් එකක් ලැබෙයි.
    (සර්විස් සෙන්ටර් ඒකෙන් ගන්නේ ජෙනුවින් විදියට ආපු එකක් නම් විතරයි, අඩුවට පිටකොටුවෙන් ගෙනැත් විකුණන ඒවා උන් ගන්නේ නෑ සිංහලෙන් තියෙන වෙරන්ටි කාඩ් තිබුනට. එහෙම උනොත් කඩේට දීපන්)
    හීට් වෙන එකනම් සැම්සුන්ලට තියා සක්‍රයටවත් නවත්තන්න බෑ. එත් ගොඩක්ම හීට් වෙනවනම් H+ 4G වැඩ කරද්දී ගොඩක් වෙලාවට බැටරිය තමයි රත් වෙන්නේ.
     
    Last edited:

    ela ela mama heta shop ekata yanna hithagebna inne. shop ekennam kiwe compay waranty kiyala .