09-02-2016 09:12 PM Premaratne Gamlath mahaththayage podi puthawa dakkoth kiyanawada ? Kasippu booli dekak thiyenawa adda ganna bike eke
මේ රෙද්දෙ පොඩි පුතා තාම හම්බෙලා නැද්ද බන්![]()

මේ බන්ස් උඹලා රෑට බයික් එකේ එනකොට වයිසරේ දාගෙනද බන් එන්නේ.මගේ හෙල්මට් එකේ වයිසරේ දැම්මාම නිකන් තරු පේනවා වගේ.
තෑන්ක්ස් මචෝ ඔව් 1000cc කාලෙත් අධිබාරය දැම්ම. ඒකෙ ඒකාලෙ නිව්ස් එක කවුරු හරි දාල තිබ්බ
![]()

මගෙ එකනම් සෑහෙන්න සවුත්තු වෙලා බන්වයිසර් එක දුවිලි තියෙනකොට නිකන් පිහිදාන්න එපා.දුවිලි තියෙන වෙලාවක වැස්සේ ගිහින් තෙමුනත් අතින් පිහිදාන්න එපා.පල්ලෙහා විදිහට කරන්න
වයිසර් එක ගලවලා අරන් මුලින්ම ටැප් එකට අල්ලන්න.ඊට පස්සේ ටැප් එකට අල්ලන් ඉන්න ගමන්ම එක අතකින් වතුර වයිසර් එකට වැටෙන තැන හෝදන්න.එහෙම වයිසර් එකේ දෙපැත්තම හෝදලා.පොඩ්ඩක් ගසලා ටිෂු එකකින් පිහිදන්න.
ඔහොම සතියකට හෝ සති දෙකකට සැරයක් විතර(දුවිලි අල්ලලා තියෙන ප්‍රමාණය අනුව)කරන්න.
සෑහෙන කාලයක් ඔහොම මල් වගේ එන්නේ නැතිවෙන්න පාවිච්චි කරන්න පුළුවන්.මගේ වයිසර් එක දැන් අවුරුද්දකට වැඩි තාම ගත්තා වගේ තියෙනවා.අන්තිමට වයිසර් එක ගත්තේ 600/- ට

ඔහොම කොරානම් හොදට තියා ගන්න තිබ්බ 

ou ouu.. upto 750cc = 75000/- 750cc to 1001cc = 130.000/-![]()

වයිසර් එක හීරිලා නිසා බන් ඔහොම වෙන්නේ.
මම දවල් රෑ වැස්ස කියලා බලන්නේ නෑ වයිසර් එක දාගෙනම තමා යන්නේ.ඒ නිසා උවමනාවෙන්ම ඒක හිරෙන්නේ නැතිවෙන්න පරිස්සම් කරනවා.
වයිසර් එක දුවිලි තියෙනකොට නිකන් පිහිදාන්න එපා.දුවිලි තියෙන වෙලාවක වැස්සේ ගිහින් තෙමුනත් අතින් පිහිදාන්න එපා.පල්ලෙහා විදිහට කරන්න
වයිසර් එක ගලවලා අරන් මුලින්ම ටැප් එකට අල්ලන්න.ඊට පස්සේ ටැප් එකට අල්ලන් ඉන්න ගමන්ම එක අතකින් වතුර වයිසර් එකට වැටෙන තැන හෝදන්න.එහෙම වයිසර් එකේ දෙපැත්තම හෝදලා.පොඩ්ඩක් ගසලා ටිෂු එකකින් පිහිදන්න.
ඔහොම සතියකට හෝ සති දෙකකට සැරයක් විතර(දුවිලි අල්ලලා තියෙන ප්‍රමාණය අනුව)කරන්න.
සෑහෙන කාලයක් ඔහොම මල් වගේ එන්නේ නැතිවෙන්න පාවිච්චි කරන්න පුළුවන්.මගේ වයිසර් එක දැන් අවුරුද්දකට වැඩි තාම ගත්තා වගේ තියෙනවා.අන්තිමට වයිසර් එක ගත්තේ 600/- ට

මගෙ එකනම් සෑහෙන්න සවුත්තු වෙලා බන්ඔහොම කොරානම් හොදට තියා ගන්න තිබ්බ
![]()

මගෙ එකනම් සෑහෙන්න සවුත්තු වෙලා බන්ඔහොම කොරානම් හොදට තියා ගන්න තිබ්බ
![]()
ඉක්මනට බැඳපන් ඕක වැඩකරන්නෙ නැතිවෙන්න කලින්.
හීරො කුකුලා ඔයා?ඉක්මනට බැඳපන් ඕක වැඩකරන්නෙ නැතිවෙන්න කලින්.
![]()
ElaKiri Bajaj Pulsar... 09-02-2016 09:10 PM Indiyawata gotu alleema kalawaknam Sudu ayya ehi picasso wethi !
![]()

කවුද බං මේ රෙප් දෙන එකා.....?? 

කවුද බං මේ රෙප් දෙන එකා.....??
![]()
රිපෝට් කරමු.
Indiyawata gotu alleema kalawaknam Sudu ayya ehi picasso wethi !![]()
එකෙන්ම..... දෙන්නෙක් සැකයි.... !!
ඔයාල රිපෝර්ට් කරන්න යන්න එපා. බලමු තාම රිප්ලයි එකක් නෑ 
mee monawa welada brohead stem eken galawenne neda ohoma ?
mona jathiye bike ekak unath othana hena yakada batayak neda enne ?
![]()
![]()

Already reportedඔයාල රිපෝර්ට් කරන්න යන්න එපා. බලමු තාම රිප්ලයි එකක් නෑ

Already reportedඔයාල රිපෝර්ට් කරන්න යන්න එපා. බලමු තාම රිප්ලයි එකක් නෑ