උඹට කෙල්ලෙක් නැති වෙන්න මුලික හේතුව මම හිතන විදියට කෙල්ලෝ ඉන්න පරිසරයක උඹට ඉන්න අවස්ථාවක් ලැබිලා ඇති.
අනික මචන් කෙල්ලෝ ඇවිත් තමන්ට කැමති වුනත් එවුන් ඇවිත් බලෙන් අපේ ඇගේ එල්ලෙන්න හදන්නේ නෑ. ( කෝටිපතියෙක් නම් මේ කතාව වෙනස් වෙනවා )
ඒ හින්දා පුලුවන් විදියට කෙල්ලෙක් එක්ක ආශ්රය කරලා ඒ කෙල්ලගේ හිතේ වෙන කොල්ලෙක් නැත්නම් ඒ කෙල්ලගෙන් කැමැත්ත අහන්න පරක්කු කරන්න එපා. කොහොමත් කෙල්ලෙක් ගේ වැඩි සුන්දරත්වයට මුල් තැන දෙන්න එපා බං. එවුන්ට කොහෙන් හරි කොල්ලෙක් ඇති. ඒ හින්දා ඒ වගේ කෙල්ලෙක් පස්සේ උඹ හැල්ලු වෙන්න යන එක තවත් වයසට යෑමක් විතරයි වෙන්නේ.