ElaKiri Bajaj Pulsar Fan Club-4

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචංල pulsar එකක් හොයලා දියල්ලකෝ T U number paint එක නම් සවුත්තු උනාට අවුලක් නෑ...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අම්මෝ ඕකෙ ගිය එකාගෙ අර.....:dull::dull::dull::dull::dull::dull:
    :dull::dull:

    අවුලක් නෑ රෙප් දෙනවනෙ. කපනව නෙමෙයිනෙ :P
    ඔව් බන් ඒක තමා මාත් කියන්නෙ හදිස්සි වෙන්න එපා කියල :) අනික මන් රිපොර්ට් කරල තියෙන්නෙ. රිප්ලයි කරහම මන් කියන්නම් කට්ටියටම :)

    muda koheda rep dena eka...eka thama report karanna epa kiyanne:rofl::rofl::rofl::rofl::rofl:
    මන් නෙමේ බන්. ඕනෙනම් දැන් රෙප් දීල පෙන්නනම් :nerd::nerd:

    මචංල pulsar එකක් හොයලා දියල්ලකෝ T U number paint එක නම් සවුත්තු උනාට අවුලක් නෑ...
    පල්සර් කට්ටිය හෙල්ප් එකක් දෙයි මචෝ :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හොද bike එකක් කියපල්ලා first time bike buyer කෙනෙක් මම. Unfortunately ගන්න වෙන්නෙ used එකක්. සල්ලි නෑ බන්.cb trigger එක හොදයිද?
    Trigger එක හොද බයික් එකක් :) ඒත් හොනට් එක ආපු හින්ද ඕක ඩිස්කන්ටිනියු කරයිද දන්නෑනෙ :dull: මතකනෙ Dazzler, Twister etc ඔක්කොටම වෙච්චි දේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යුනිකෝන් එකයි ශයින් එකයි විතරයි තාම පරන බයික් වලිං එන්නේ මට මතක හැටියට :)
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Trigger එක හොද බයික් එකක් :) ඒත් හොනට් එක ආපු හින්ද ඕක ඩිස්කන්ටිනියු කරයිද දන්නෑනෙ :dull: මතකනෙ Dazzler, Twister etc ඔක්කොටම වෙච්චි දේ

    aththtma mkkda bn une? Mama danne na?used gnnwnm mnda hoda? Danna ekek kypnko :(
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    aththtma mkkda bn une? Mama danne na?used gnnwnm mnda hoda? Danna ekek kypnko :(
    ඒ මොඩ්ල් ඉන්දියාවෙ ගහන එක නැවැත්තුව. අර උඩ කියල තියෙනව වගේ ඉන්දියන් හොන්ඩා වලින් Shine එක තමා අල්ලල හිටපු බයික් එක. එකක් කියල කියන්න අමරුයි මචන් ගොඩක් මොඩ්ල්ස් තියෙන හින්ද. උබේ අවශ්යතාවය අනුව ගනින්. 2nd හෑන්ඩ් ගන්න හින්ද හොදට බලල ගනින් අවුලක් වෙන්නෑ.

    honda cbr 250r kiyala ekak thiyenne eka hodada machanla?
    ඒකනම් පාරෙ යනව දකිනව අඩුයි. බයික් එක හොද ඇති හෙන ගනන් හැබැයි නේද ?:dull: අර single cylinder අලුත් CB250F එකනම් යනව දැන් පාරෙ :yes: බයික් එකනම් ලස්සනයි :) පරණ උනත් මන් පදින්නෙත් CB250F-p එක තමා :P

    no152_cb250f_01.jpg

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,345
    6,773
    113
    හෙල බිමේ
    හොද bike එකක් කියපල්ලා first time bike buyer කෙනෙක් මම. Unfortunately ගන්න වෙන්නෙ used එකක්. සල්ලි නෑ බන්.cb trigger එක හොදයිද?
    Trigger එක හොද බයික් එකක් :) ඒත් හොනට් එක ආපු හින්ද ඕක ඩිස්කන්ටිනියු කරයිද දන්නෑනෙ :dull: මතකනෙ Dazzler, Twister etc ඔක්කොටම වෙච්චි දේ

    Trigger ඩිස්කන්ටිනියු කරල ඉවරයි බං. දැන් ඒ වෙනුවට unicorn 160R එක එවන්නේ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,345
    6,773
    113
    හෙල බිමේ
    ඒකනම් පාරෙ යනව දකිනව අඩුයි. බයික් එක හොද ඇති හෙන ගනන් හැබැයි නේද ?:dull: අර single cylinder අලුත් CB250F එකනම් යනව දැන් පාරෙ :yes: බයික් එකනම් ලස්සනයි :) පරණ උනත් මන් පදින්නෙත් CB250F-p එක තමා :P

    no152_cb250f_01.jpg

    මේ ‌මොකක්ද බං ???? ලංකාවේ තියෙනවද?????
    made in india ද??????
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ ‌මොකක්ද බං ????ලංකාවේ තියෙනවද?????made in india ද??????
    ජපන් මචන්.මේ තියෙන්නෙ. 250 බයික් වල 4 සිලින්ඩර් ගහන්නෑ මන් හිතන්නෙ ඒ හින්ද ඕක සින්ගල් සිලින්ඩර්. පාරෙනම් යනව ගොඩක් අලුත් නම්බර් ඒව. මන් දවසක් ඕකක් පිටි පස්සෙ ගිය හැඩ බල බල :P බයික් එකනම් හොදයි වගේ බන් :)stafford එකේ ගන්න තියෙනවලු ගනන්නම් දන්නෑ.

    ඔව් බං. ඒවා ඔක්කොම 100-125cc බයික්.
    :dull::dull: ඔව් :):)
     
    • Like
    Reactions: scorpion MW

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,631
    1
    10,887
    113
    ජපන් මචන්.මේ තියෙන්නෙ. 250 බයික් වල 4 සිලින්ඩර් ගහන්නෑ මන් හිතන්නෙ ඒ හින්ද ඕක සින්ගල් සිලින්ඩර්. පාරෙනම් යනව ගොඩක් අලුත් නම්බර් ඒව. මන් දවසක් ඕකක් පිටි පස්සෙ ගිය හැඩ බල බල :P බයික් එකනම් හොදයි වගේ බන් :)stafford එකේ ගන්න තියෙනවලු ගනන්නම් දන්නෑ.

    :dull::dull: ඔව් :):)

    අඩේ ගනන් පොඩ්ඩක් හොයලා කියහන්කෝ :cool:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා මටත් බයික් එකක් ගන්න වේවිද මන්ද....තිබ්බ කට්ට දීල දැන් යන්න එකක් නැනේ:(:(:(:(:(:(:(:(
    කවුද දන්නේ බයික් වල ගණන්?????:dull::dull::dull::dull:
    1.ජාඩියක් හැබැයි අකුරු තුන හෝ unregistered...
    2.yamaha fzs-v2 ......
    3.පල්සර් ගොනා මොඩල් නැතුව වෙන ඕන එකක් 200ns නං එපා...ඒ මගුල හරියන්නේ නැහැ...:no::no::no::no::no::no:

    hero ජරාව අරන් වැඩක් නැ....

    මට daily වැඩට යන්නත් ඕනේ..ජාඩි අරන් පෙට්රෝල් ජාඩි දාන්න වෙයිද??? fz -s එකේ පෙට්රෝල් කොච්චර කරනවද?maintain cost එකත් එක්ක බලද්දී economy ලෙවෙල් බයික් එක මොකක්ද???

    :dull::dull::dull::dull::dull: දීපලකෝ උත්තර.....:dull::dull::dull:

    නැත්තං පයින්ම ගාටලා පොඩි car කට්ටක් ගන්නද????:baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජපන් මචන්.මේ තියෙන්නෙ. 250 බයික් වල 4 සිලින්ඩර් ගහන්නෑ මන් හිතන්නෙ ඒ හින්ද ඕක සින්ගල් සිලින්ඩර්. පාරෙනම් යනව ගොඩක් අලුත් නම්බර් ඒව. මන් දවසක් ඕකක් පිටි පස්සෙ ගිය හැඩ බල බල :P බයික් එකනම් හොදයි වගේ බන් :)stafford එකේ ගන්න තියෙනවලු ගනන්නම් දන්නෑ. අඩේ ගනන් පොඩ්ඩක් හොයලා කියහන්කෝ :cool:
    එල බ්‍රෝ :)

    මචන්ලා මටත් බයික් එකක් ගන්න වේවිද මන්ද....තිබ්බ කට්ට දීල දැන් යන්න එකක් නැනේ:(:(:(:(:(:(:(:(

    ජාඩිය ඩේලි යනවනම් ඉසුරුවගෙන් අහල දැන ගනින් විස්තර මචන්. ඉන්දියන් ඒවට සාපේශව ඉතින් තෙල් වලටනම් වියදමක් යයි :dull: ඒත් බයික් එකේ වැලියු එක තියෙනව.fz අලුත් ඒවනම් ලොකු ගනන් දීල ගන්න එපා බන්. අපරාදෙ සල්ලි. තෙල් ගොඩක් කරන්න ඕනනම් මචන් පල්සර් 135 තමා ඉතින්. තෙල් හින්ද ඩේලි යන්න එන්න හොදයි. යූස් කරපු අඩුවෙන් දුවපු එකක් සෙට් කරගත්තනම් හරි :)
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ඒකනම් පාරෙ යනව දකිනව අඩුයි. බයික් එක හොද ඇති හෙන ගනන් හැබැයි නේද ?:dull: අර single cylinder අලුත් CB250F එකනම් යනව දැන් පාරෙ :yes: බයික් එකනම් ලස්සනයි :) පරණ උනත් මන් පදින්නෙත් CB250F-p එක තමා :P

    CBR250R japan da bn?! man hithuwe indian kiyala mokada mun genwana okkoma indian ewane. ganan kiyak withara weida bn? site eke ganan dala nane.!