නිත්‍ය සාමාජිකයෙක් නෙහ් බන් එහෙම එකෙකුට තමයි ගොඩක් වෙලාවට කැපා හම්බවෙන්නේ, කපුවල ඉතින් sure නෑනේ ඊලග tour එකේ drop වෙන්නත් පුළුවන්![]()
කපුවට එහෙම මොකුත් කියන්ඩ එපා....



නිත්‍ය සාමාජිකයෙක් නෙහ් බන් එහෙම එකෙකුට තමයි ගොඩක් වෙලාවට කැපා හම්බවෙන්නේ, කපුවල ඉතින් sure නෑනේ ඊලග tour එකේ drop වෙන්නත් පුළුවන්![]()



tharanga mara gahillak gahuwa eye neda. fieldinuth elama![]()
කපුවට එහෙම මොකුත් කියන්ඩ එපා....![]()








supirima suprice eka balahan dawasaka supun team eke inna eka![]()
anthimata kiyana kathawa patta ne![]()

Mu Aravindata neda baninne? Aththatama Muge Cricket Knowledge Eka Hodai ban..anith Ewnta wada.. Modern Cricket Gana Hoda Understanding , Experience Ekak Tiyenawa....

.. u kiynne thamange strength eka anuwa players la theruwa indiawe match dinanna on widihata u hadanna haduwe kiyla team ekaa. vandersay wa promote kareth mu thama . vanda hoda ekek wageee legek neee...
පාරක බැහැලා යන්න බෑ ඔස්ට්‍රේලියන් කාරයෝ හිනා වෙනවා වස ලැඡ්ඡාව.
SL T20 squad is :
1. Kusal Janith Perera 2. T.M. Dilshan 3. Dinesh Chandimal – Captain 4. Dhananjaya De Silva 5. Chamara Kapugedara 6. Milinda Siriwardana 7. Kusal Mendis 8. Seekkuge Prasanna 9. Sachithra Senanayaka 10. Suranga Lakmal 11. Thisara Perera 12. Sachith Pathirana 13. Kasun Rajitha 14. Dasun Shanaka
Kapu is back![]()

e mona huttakda ban dananjaya silva nedda? what a joke is this?![]()
1. Tillakaratne Dilshan, 2 Kusal Perera (wk), 3 Kusal Mendis, 4 Dinesh Chandimal (capt.), 5 Chamara Kapugedara, 6 Milinda Siriwardana, 7 Thisara Perera, 8 Sachith Pathirana, 9 Seekkuge Prasanna, 10 Sachithra Senanayake, 11 Kasun Rajitha



Thisara Perera
Seekkuge Prasanna
![]()





Thisara Perera
Seekkuge Prasanna
Sachithra Senanayake අරන් තියෙන්නේ power play over 02k cover කර ගන්නත් එක්ක..දෙයියනේ කියලා හෙට Sachithra Senanayake වැඩ කලොත් හොදයි![]()
