kapugedara kyala club level ekatawat galapenne neti player kenek ban, t20 match 34k gahala, 30 runs pass karala tiyenne 5 times da koheda, ane manda api wage anata ratak danaja ain karala muta place dilane nodakin![]()
උඹලට අපිට ඕවා ගැන තේරෙන් නැ බන් උන් පොෆෝම් කරන හැටි දන්නේ ඉතින් සනාලා අරවින්දලානේ අනාගත අයෝජන යකෝ අරවින්ද තමයි එහෙම කියන්නේ





