cima wala wadipura yanne management accounts da? karanna hithagena innwa machan mamath![]()

academic>professional?
උබ කියන්නෙ nsbm එකේ degree එක කරන්න කියලද? (අයියා නොකිව්වට අවුලක් නෑනෙ)
මං අවංකවම දන්නෙත් නැහැ ඒ කියපු Degree Program ඒක ගැන නම්. *අයියා කියන්න ඕනේ නෑ :3 
hama ekema blnna epa. Reputed sites wala witharak blpn
http://www.thecompleteuniversityguide.co.uk/league-tables/rankings
Management side එකට තමයි වැඩි weight එකක් තියෙන්නේ. Operational Level එකේ ටිකක් Technical Knowledge වැඩිපුර test කරනවා (Costing, Financial Reporting etc). Management Level එකේ එච්චරම නැහැ, ඒත් Performance Pillar ඒකට ටිකක් weight ඒක වැඩියි. Strategy Level එකේ Enterprise Pillar ඒක තමයි වැඩි weight එකක් දෙන්නේ, ගොඩක් practical. CIMA කියන්නේ Management Accountancy, CA කියන්නේ Financial Reporting. කැමති side ඒක මොකක්ද කියලා මුලින්ම බැලුවා නම් හොඳයි
මං කියන්නේ නෑ මේක කරපන් අරක එපා කියලාමං අවංකවම දන්නෙත් නැහැ ඒ කියපු Degree Program ඒක ගැන නම්. *අයියා කියන්න ඕනේ නෑ :3





Oya UK Uni witarane malli oke tiyenne.World rank gattama dublin tiyene 154 wage.plymouth tiyenne 455 wage mathaka widiyata
Both
mama management තමා අාස..
Foriegn job එකක් තමා ඔිනි..
Degree අනිවා තියෙන්න ඔිනිද?
මේ ප්රශ්නෙ මට දැන් අහලා අැතිවෙලා. අද දවල් 11 ඉදලා මේ thread එකේමයි.නාලත් තෑ තාම හරියට උත්තරයක් හම්බුනේ නෑ
මෙමයි සීන් එක, US වගේ රටවල් වල හැම එකාටම මොකක් හරි Degree එකක් තියනවා, තව ටික දවසකින් මෙහෙත් ඒ තත්ත්වෙම තමයි. හැමෝටම CIMA කරගන්නත් බෑ හරියට, උඹට පුළුවන් වගේ දැනෙනවා නම් CIMA කරන්න, CIMA හැර වෙන දෙයක් නොකරන නිසා වෙලාව තියන නිසා Management Level වගේ යන්න කොහෙහරි වැඩ කරන්න. (audit ගියොත් නම් ඉතින් උපයන සියල්ල ගමනට වියදම් කරන්න තමයි වෙන්නේ). CIMA වලට related දේවල්, ඒ කියන්නේ costing වගේ දේවල් cover වෙන job එකක් කරා නම් හරි. ඊටපස්සේ ඉතින් බැරියැයි ඕනේ නම් Degree එකකුත් කරන්න.
Open University එකේ බැලුවද Degrees? එච්චර ගණන් නැහැ මං හිතන්නේ![]()






cima repeat නොවී කලොත් කීයක් යයිද? Repeat වුනොත්?
Nsbm එකේ degree vs cima qualified තියන foriegn job opportunities මොනාද?
Open එකේ degree කරාම foreign job opportunities තියනවද?

umba cima kiyanne sellamak kiyala hithuwada? eka parakvath repeat venne nathuwe cima complete karanne bohoma sulatharak, complete karapu ayagen 95%k anivaryayen ekakvath repeat vela thiyenava.
repeat novi karanna supiriyata kaddath oney, hodatama bright vennath oney. umba technical porak nam mulinma operational ginnak nathuwa godadai, eeta passe putho strategic thinking eka oney. samaharun island rank dala avilla cima repeat vena hitu kiyala. lankawe exam vagey neme mewa. lankawe karanne padam karapu deval vamarana ekane. meke igana gaththe eva apply karannath one. mama danna ekek innava, island rank 40 da koheda commerce evunata uta strategic level ekama subject eka 8 times repeat kala.
cima laksa 4k 5k kiwwata normally 8k vath yanava. normal bright evun ivara karanneth 3-4 years valin. godak evun part qualified vela jobak hoyagena atha arala daanava. samaharu innava avuru 8, 9 thama goda daganna baruwa
thava deyak machan cima nathath degree ekak anivaryai. cima one kaleka karatha haki. eth degree eka dan karapan. eka thamai thamange career eke foundation eka.
nibm, nsbm nam vadi piliganimak naha machan. govt ewwa valanam avlak naa eth private evun poddak oya degree look down karanava. ape company eketh innava nibm business degree dial ekak. gon mattek eka nam.
university of london degree nam hodai machan. eka karapan. gana vadi unata kamak na.
mage recommendation eka nam anivaryayen degree ekak karapan. cima nam part qualified unath goda degree eka thiyenavanam. mama danna godak managerial position vala inne part qualified un.






mama kare. mata cls fees exam fees okkomath ekka cima iwara karanna total cost eka giye 5k wage.aurudu 2 hamaren iwara kara. repeat ene nam na ekakwath. eth mutanam degree ekak thamai math recommend karanne

If you are planning to migrate its always better to have degree than professional qualification.
If money is not an issue, do degree first. If not, first do CIMA, find a job, earn some money and do a degree.
ඔයා පරණ sylabus ඉවර කරන්න ඇත්තේ,අලුත් sylabus නම් මම දන්න එකෙක් වත් නැ repeat නොකරපු![]()
ekenma bng,eliye inna un hithan inne cima kiyanne ne gon aathal lesi ekak kiyala
kararala ma balanna one puk gatte hira wena hati balanna
operation n above 100/150 k (67%) ganna onee pass wennath
sellam kiyala hithan inne
mama nam tharaha kaarayek ta wath kiynne na mchn cima patan ganna kiyala
dan nam echrata amarui
ambee sikila inne
anyways karagattoth nam watinawa mchng
cima 3rd level iwara kaloth UK godak degrees wala last year witharai karanna onee
qualified unoth itin kelinma MBA eka karnnath puluwan
uba hithai mama hena gonek kiyala itin
na na mata AAB A/L's (com-2014)
as i tld karagatoth nam goda putho itin
exam goda nam japura palayan ban.. yanagaman oka karapan..goda++++++++++++++++
final decision අාවා.degree වලට සල්ලි දෙන්නෙ නෑ කිව්වා.govermant uni එකකට යන්න කිව්වා.මේ පාර jpura select වෙන්න ඔිනි ලිව්ව විදිහට නම්. අවුල් ගියෙ නෑ.
cima නේද දැනට කරන්න තියන එකම option එක?
Chartered-හරියන්නෙ නෑ
Acca-accountancy වැඩීනෙ
Cima-management වැඩි හින්දා and මම අාස management හින්දා මේක තමයි best option එක කියලා හිතෙන්නෙ
exam goda nam japura palayan ban.. yanagaman oka karapan..goda
gud luck