ඔය අපේ TDI දෙයියන්ගෙ දඩුමොණරෙ


ehemada ahanna ona kiyak unada kiyala...



ehemada ahanna ona kiyak unada kiyala...
![]()
lankavata ave 2015 July wage oya GIXXER SF eka.. mama gatte 2015 september Rs. 342.000/=
dan machan rear wheel break disk ekat ekkama Rs. 382.000/=
ekenut umbe oya photo eke tiyana "MOTOGP" paint theme ekat ekkama Rs. 392.000/=
කොල්ලනේ මගේ තියෙන බයික් එක තරහාකාරයෙකුට විකුනලා සුපර් කබ් 90 වගේ එකක් ගන්න හිතෙනවා.උඹලා මොකද මේ ගැන හිතන්නේ

ලිට්ල් කබ් එක එහෙම පට්ට
අවුල තියෙන්නෙ ක්ලච් එක නැති එක තමා![]()
ඒක හොඳයි බන් මේ ට්රැෆික් එකේ යන්න.
අවුලකට තියෙන්නේ සුපර් කබ් 90 CC ඒවා හොයාගන්න නැති එක
https://ikman.lk/en/ad/honda-super-cub-2014-for-sale-galle
කුරුණෑගල පැත්තෙ ගියානම් unregistered එකක් ගන්න පුලුවන්
ita wadi wei bn ABS thiyena ekak Indiyaweth 190000 k wenawalu tax ekak ekka mehe ita wadi wei man hithanne. IND RS:190000 = SL RS:415836.66ඔව් මචන් අවුලක්නම් නැතිව ඇති හැබැයි. ඕකක් 7 lkh වලට කිට්ටුයි නේද ?![]()
Thailand unath awlak na bn indian nowihttp://www.honda.lk/bikes_ind.php?bId=3641. review walanam CBR250R hodai kiyala thama kiyanne.
ඊයා බන් ගු ගොඩක්. සද්දේම පල්සරයක් ස්ටාට් කරා වගේ. ඕක ඉන්දියාවෙයි තායිලන්ඩ් වලයි 2ම ගහනවා. ඕක 180ට යන්න බෑ ලොවෙත්. පෙට්රලුයි ඔයිලුයි රයිඩරුයි, අයින් කරලා කන්දක් පල්ලෙහාට තල්ලු කලොත් නම් යයි. ආපු කාලෙම එනිජිමට කෙල්වෙච්ච video එකක් ඉන්දියන් සොන්නයෙක් දාල තිබ්බ. fairings තියෙන sport බයික් එකක් උනාම twin එකක්වත් තියෙන්න ඕන. singles හරියන්නේ enduro/dirt වගේ ඒවාට විතරයි. nobody gives a fudge about ktm duke
MotoGP අන්තිම සෙශන් එකේ Suzuki 1st උනා. කාලයක් අයින් වෙලා උන්නනෙ. ජපන් මැශින් තමා මොනව කොලත් උඩින්ම ඉන්නෙ motogp වලත්. Honda / Yamaha / Suzuki ජපන හපනlankavata ave 2015 July wage oya GIXXER SF eka.. mama gatte 2015 september Rs. 342.000/= dan machan rear wheel break disk ekat ekkama Rs. 382.000/= ekenut umbe oya photo eke tiyana "MOTOGP" paint theme ekat ekkama Rs. 392.000/=


මොකෝ උනේ ?හප්පා ශිංහලු.
අද උදේ එපා උනා
මොකෝ නැවතුනාද ?කොල්ලනේ මගේ තියෙන බයික් එක තරහාකාරයෙකුට විකුනලා සුපර් කබ් 90 වගේ එකක් ගන්න හිතෙනවා.උඹලා මොකද මේ ගැන හිතන්නේ


ඕවා රෙජිස්ටර් කරන්න ගියාම තමා පු# ඉරෙන්නේ






ita wadi wei bn ABS thiyena ekak Indiyaweth 190000 k wenawalu tax ekak ekka mehe ita wadi wei man hithanne. IND RS:190000 = SL RS:415836.66![]()




උබ කියන එකත් ඇත්ත තමාඊයා බන් ගු ගොඩක්. සද්දේම පල්සරයක් ස්ටාට් කරා වගේ. ඕක ඉන්දියාවෙයි තායිලන්ඩ් වලයි 2ම ගහනවා. ඕක 180ට යන්න බෑ ලොවෙත්. පෙට්රලුයි ඔයිලුයි රයිඩරුයි, අයින් කරලා කන්දක් පල්ලෙහාට තල්ලු කලොත් නම් යයි. ආපු කාලෙම එනිජිමට කෙල්වෙච්ච video එකක් ඉන්දියන් සොන්නයෙක් දාල තිබ්බ. fairings තියෙන sport බයික් එකක් උනාම twin එකක්වත් තියෙන්න ඕන. singles හරියන්නේ enduro/dirt වගේ ඒවාට විතරයි. nobody gives a fudge about ktm duke

ස්ට්රීට් බයික් එකක්නම් 4 සිලින්ඩරේ පන් එක වෙන ඒවගෙ එන්නෑ මහත්තයෝ 


version S 250 reg. vtec බයික් එකකටම යනවනම් හොදයි. version s එකට වඩා ටිකක් economical. low end එක තියෙනවා burnout වෙලාම යන්න.



what the hell is that???

no idea yako...





