ElaKiri Bajaj Pulsar Fan Club-4

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :baffled::baffled::baffled: ehemada ahanna ona kiyak unada kiyala...:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    lankavata ave 2015 July wage oya GIXXER SF eka.. mama gatte 2015 september Rs. 342.000/=

    dan machan rear wheel break disk ekat ekkama Rs. 382.000/=

    ekenut umbe oya photo eke tiyana "MOTOGP" paint theme ekat ekkama Rs. 392.000/=
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    ade thanku tdi aiya.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොල්ලනේ මගේ තියෙන බයික් එක තරහාකාරයෙකුට විකුනලා සුපර් කබ් 90 වගේ එකක් ගන්න හිතෙනවා.උඹලා මොකද මේ ගැන හිතන්නේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කොල්ලනේ මගේ තියෙන බයික් එක තරහාකාරයෙකුට විකුනලා සුපර් කබ් 90 වගේ එකක් ගන්න හිතෙනවා.උඹලා මොකද මේ ගැන හිතන්නේ

    ලිට්ල් කබ් එක එහෙම පට්ට
    අවුල තියෙන්නෙ ක්ලච් එක නැති එක තමා :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලිට්ල් කබ් එක එහෙම පට්ට
    අවුල තියෙන්නෙ ක්ලච් එක නැති එක තමා :dull:

    ඒක හොඳයි බන් මේ ට්‍රැෆික් එකේ යන්න.
    අවුලකට තියෙන්නේ සුපර් කබ් 90 CC ඒවා හොයාගන්න නැති එක
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ඔව් මචන් අවුලක්නම් නැතිව ඇති හැබැයි. ඕකක් 7 lkh වලට කිට්ටුයි නේද ?:dull::dull::baffled::baffled:
    ita wadi wei bn ABS thiyena ekak Indiyaweth 190000 k wenawalu tax ekak ekka mehe ita wadi wei man hithanne. IND RS:190000 = SL RS:415836.66 :baffled:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    Thailand unath awlak na bn indian nowi;). review walanam CBR250R hodai kiyala thama kiyanne.:)
    http://www.honda.lk/bikes_ind.php?bId=3641

    ඊයා බන් ගු ගොඩක්. සද්දේම පල්සරයක් ස්ටාට් කරා වගේ. ඕක ඉන්දියාවෙයි තායිලන්ඩ් වලයි 2ම ගහනවා. ඕක 180ට යන්න බෑ ලොවෙත්. පෙට්‍රලුයි ඔයිලුයි රයිඩරුයි, අයින් කරලා කන්දක් පල්ලෙහාට තල්ලු කලොත් නම් යයි. ආපු කාලෙම එනිජිමට කෙල්වෙච්ච video එකක් ඉන්දියන් සොන්නයෙක් දාල තිබ්බ. fairings තියෙන sport බයික් එකක් උනාම twin එකක්වත් තියෙන්න ඕන. singles හරියන්නේ enduro/dirt වගේ ඒවාට විතරයි. nobody gives a fudge about ktm duke
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    lankavata ave 2015 July wage oya GIXXER SF eka.. mama gatte 2015 september Rs. 342.000/= dan machan rear wheel break disk ekat ekkama Rs. 382.000/= ekenut umbe oya photo eke tiyana "MOTOGP" paint theme ekat ekkama Rs. 392.000/=
    MotoGP අන්තිම සෙශන් එකේ Suzuki 1st උනා. කාලයක් අයින් වෙලා උන්නනෙ. ජපන් මැශින් තමා මොනව කොලත් උඩින්ම ඉන්නෙ motogp වලත්. Honda / Yamaha / Suzuki ජපන හපන :shocked::shocked:

    wpid-team-suzuki-ecstar-espargaro-vinales-gsxrr-motogp-2015-galeri-gallery-foto-studio-jpg.jpeg

    හප්පා ශිංහලු.
    අද උදේ එපා උනා
    මොකෝ උනේ ?

    කොල්ලනේ මගේ තියෙන බයික් එක තරහාකාරයෙකුට විකුනලා සුපර් කබ් 90 වගේ එකක් ගන්න හිතෙනවා.උඹලා මොකද මේ ගැන හිතන්නේ
    මොකෝ නැවතුනාද ?:eek::eek:

    ඕවා රෙජිස්ටර් කරන්න ගියාම තමා පු# ඉරෙන්නේ
    :shocked::shocked::sorry::sorry::(:(

    ita wadi wei bn ABS thiyena ekak Indiyaweth 190000 k wenawalu tax ekak ekka mehe ita wadi wei man hithanne. IND RS:190000 = SL RS:415836.66 :baffled:
    :shocked::shocked::eek::eek:

    ඊයා බන් ගු ගොඩක්. සද්දේම පල්සරයක් ස්ටාට් කරා වගේ. ඕක ඉන්දියාවෙයි තායිලන්ඩ් වලයි 2ම ගහනවා. ඕක 180ට යන්න බෑ ලොවෙත්. පෙට්‍රලුයි ඔයිලුයි රයිඩරුයි, අයින් කරලා කන්දක් පල්ලෙහාට තල්ලු කලොත් නම් යයි. ආපු කාලෙම එනිජිමට කෙල්වෙච්ච video එකක් ඉන්දියන් සොන්නයෙක් දාල තිබ්බ. fairings තියෙන sport බයික් එකක් උනාම twin එකක්වත් තියෙන්න ඕන. singles හරියන්නේ enduro/dirt වගේ ඒවාට විතරයි. nobody gives a fudge about ktm duke
    උබ කියන එකත් ඇත්ත තමා :yes::yes: ස්ට්‍රීට් බයික් එකක්නම් 4 සිලින්ඩරේ පන් එක වෙන ඒවගෙ එන්නෑ මහත්තයෝ :(:(
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    ඕව වගේද මේවා

    පට්ටම බයික් ටිකක් තමයි නැත්තටම නැති කරේ මේ model එකෙන්.
    පරණ එක 45bhp 22Nm
    අලුත් එක 22bhp 19Nm
    ඔය බයික් ලොවෙත් මොනවා හරි වෙනස් කරපු බයික්.
    මොන mod එක දැම්මත් mc22 එකට ගහන්න බෑ.

    mc22 :love:
    mc41 :shit:

    cb4 එකේ vtec වලට වහ වැටුනේ නැත්තම් තාම තියෙනවා. that red beast. :(
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    version S 250 reg. vtec බයික් එකකටම යනවනම් හොදයි. version s එකට වඩා ටිකක් economical. low end එක තියෙනවා burnout වෙලාම යන්න.

    :eek::eek::eek::eek: what the hell is that???:no::no::no: no idea yako...:sorry::sorry::sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    CB4 ගැන TDI ගෙන් හරි Yahapala_Naya හරි අහගන්න. ජේඩ් එකනම් ගන්න එපා. එන්ජිම පාට කරල විකාරයක් කොරල වගේ පේන්නෙ :no::no::sorry::sorry: