Exclusive For Elakirians..

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,903
    20,072
    113
    Panadura
    290.සෙන්ටිග්‍රෙඩ් - උරුමය සම්පුර්ණ ඇල්බමය :love::love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/download/ri75n1m5ncfj9ro/Heritage.rar

    291.සෙන්ටිග්‍රෙඩ් - රූසිරි සම්පුර්ණ ඇල්බමය :love::love::love::cool::yes:



    http://www.mediafire.com/download/6ahrzgk7nsq5ett/Centigradz_-_Rusiri.rar

    11.gif
    11.gif
    11.gif

    Thank's
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    සන්ෆ්ලවර් නන්ස්ටොප් අල්ලන්නේ ඒ රිදම් එකට කැමති අයට තමයි :P සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව හාඩ් එක අප්ග්‍රෙඩ් කරපන් ;)

    හාඩ් එකට කලින් ලැප් එක අප්ග්‍රේඩ් කර ගන්න වෙන සීන් එකක් තියෙන්නේ.. ඒකයි කම්පනා කළේ..:(
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    දැන් කතරගම සෙමි ෆාස්ට් නම්බර්ස් ගහන්නේ නෑ බන් :rofl::rofl::rofl:
    අමරදේව නන්ස්ටොප් එකක් ගැහුවා වගේ තමා :P:rolleyes:

    :lol::lol:
    අඩේ අමරදේව මාස්ටර් ගේ සින්දු අලුතෙන් මියුසික් දාලා ගන්න බැරිද දන්නේ නෑ.. ඒ කිව්වේ සින්දුව විනාස කරන්නෙ නැතුව අර සුනිල් එදිරිසිංහගේ එහෙම නව රිද්ම කියලා ආවා වගේ.. නැත්තං ඕවා නැතිම වෙලා යනවා..:(

    සුනිල් එදිරිසිංහගේ නව රිද්ම එක බෑවා සඳකඩ පහණක කැටයම් ඔපලා සි‍ංදුව ඇති කියලා හිතන්.. ඒ සිංදුව අලුත් මියුසික් වලින් හෙවුවා හෙවුවා හම්බුනේ නෑ.. රූකාන්තගේ ලඳේ මුලාවී ගියානම් සිංදුවත් එහෙමයි..

    :yes:

    ඔව් බන්.. මටත් ඕකම උනා.. මමත් ආසම සින්දුවක් ඕක.. අනික මේ තරම් සියුමැලිද කලු ගල් සින්දුව.. ඒවත් මියුසික් එහෙම ටිකක් අලුත් උනා නම් පට්ට..
    9.gif


     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ගොඩක් දුරට ෆාස්ට් තමයි ඒත් හොද සිංදු බන්.. එකක් දෙකක් ඩවුන්ලෝඩ් කරන් බලපන්.. :yes::yes::rolleyes: දැන් ඔක්කොම අප්ලොඩ් කරලා ඉවරයි :yes:

    ඕකනේ ඉතින්..ඔවා එකක් දෙකක් ඩවුන්ලෝඩ් කර ගත්තට පස්සේ ආයි මකන්නත් හෙන පෙරේත කමක් එනවා..:P සන්ෆ්ලවර් ටික බාලත් ඒකම උනා.. ඒ මදිවට දැන් ඉඩත් මදි..:lol:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    ඕකනේ ඉතින්..ඔවා එකක් දෙකක් ඩවුන්ලෝඩ් කර ගත්තට පස්සේ ආයි මකන්නත් හෙන පෙරේත කමක් එනවා..:P සන්ෆ්ලවර් ටික බාලත් ඒකම උනා.. ඒ මදිවට දැන් ඉඩත් මදි..:lol:

    උබේ හාඩ් එක කීයද බන්? :rolleyes::P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    • Like
    Reactions: dragon-fighter